Cheap ම courier මොකක්ද? 1kg adu parcels වලට

Tramadol

Well-known member
  • Jul 20, 2014
    14,568
    8,890
    113
    Kotahena
    Fardar 450 වගේ
    Citipack දැං 660k වෙලා pickme eken dammath
    Promot 500 da thama?
    Koombiyo chorai kiyanawane.
    Thawa monawada thiyenne options?

    Cod support or not cod support options?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,393
    12,908
    113
    38
    අඩු ඒවා හොයන්න එපා ඒවගේ අඩු සැලකිලි තියෙන්නේ බඩු බෙදන්නේ එහෙම නෑ උන්
    වටින දෙයක් නම් හොද Service එකක් හොයලා යවන්න Prompt Xpress පැය 24 බෙදනවා
    Fardar / Citipack කියන්නේ Call කර කර ගෙන්න ගන්න ඕනේ ඒවා Hotline වත් Answer කරන්නේ නෑ ඒවගේ
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,347
    1,866
    113
    United States
    මචං 1kg අඩු parcels වලට නම් speed post එක බලපන්, 100g එකට 200ක් වගේ කිව්වනේ උඩ, COD ඕන නම් 300ක් වගේ යනවා කියලා තියෙන්නේ.
     
    • Like
    Reactions: Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,568
    8,890
    113
    Kotahena
    අඩු ඒවා හොයන්න එපා ඒවගේ අඩු සැලකිලි තියෙන්නේ බඩු බෙදන්නේ එහෙම නෑ උන්
    වටින දෙයක් නම් හොද Service එකක් හොයලා යවන්න Prompt Xpress පැය 24 බෙදනවා
    Fardar / Citipack කියන්නේ Call කර කර ගෙන්න ගන්න ඕනේ ඒවා Hotline වත් Answer කරන්නේ නෑ ඒවගේ
    එහෙම කියල නෑ බං එක එක branch වල උන් හොඳයි narakayi. අපේ පැත්තේ fardar උන් හොඳටම හොඳයි
    Koombiyo තමයි overall chora කියන්නෙ. Hapooo ganawa නම kiwwama
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,436
    5,392
    113
    Loading...
    SL Post යවපන්. ඒකෙ තමයි පොඩි පැකේජස් වලට ලාබම. නීති විරෝධී අයිටම් යවන නිසා, යවන අයිටම් එක post office එකට ගිහින් පෙන්නලා, එතනදි පැක් කරලා බාර දෙන්න ඕනි.
     
    • Like
    Reactions: Tramadol

    chint

    Well-known member
  • Oct 3, 2007
    16,309
    488
    83
    cgtech.lk
    1793162682981.png


    Podi ewa yawanna SLPOST labai,
    Pickup nam nadda koheda :confused: