අලුත්ගම කන්දේ විහාරයේ ඇතෙක් සිදුකල පහරදීමකින් පුද්ගලයෙක් මරුට... 🐘

infernocus

Well-known member
  • Jul 8, 2025
    4,110
    8,407
    113
    ඔය ගයිඩ් කැරියො කොහොමත් හිතං ඉන්නෙ රටේ නීති ටිකක් ලාවට තමයි උන්ට ඇප්ලයි වෙන්නෙ කියලා
    කියන දේ අහන්නෙ නැතිව ගිහින් කෙලෝගෙන තියෙන්නෙ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඔය ගයිඩ් කැරියො කොහොමත් හිතං ඉන්නෙ රටේ නීති ටිකක් ලාවට තමයි උන්ට ඇප්ලයි වෙන්නෙ කියලා කියන දේ අහන්නෙ නැතිව ගිහින් කෙලෝගෙන තියෙන්නෙ
    සද්දන්ත සතෙක් ළඟට ගිහින් සෙල්ලම් දාන්න ගියාම ඔහොම තමයි වෙන්නෙ