🍦"වේසාවා" බැලුවාද? ලංකාවේ ගෑනු ඉවරයි, ගණයෝ හ්ම්ම් නෑ.

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    14,567
    58
    15,866
    113
    5$ monthly බලන්න පුලුවන් විදියට දෙන්නෙ නැතිව වෙසාවා එකට විතරක් 30$ add කරල Subcribtion එක.

    ඔකට කරන්න තියෙන හොදම දෙ ගත්තු කෙනෙක් ඉන්නවනම් පුලුවන් තරන් shre කරන එක.
    Collection එකක් දාල ගත්ත නම් එ‍්කත් මරු. Film එකක් බලන්ඩ රුපියල් 11,000 ක් ගෙවන්ඩ පුකේ අමාරුවක් ගොඩක් උන්ට නෑනෙ. 😁
     

    Darshaka20

    Active member
  • Feb 7, 2023
    195
    108
    43
    Collection එකක් දාල ගත්ත නම් එ‍්කත් මරු. Film එකක් බලන්ඩ රුපියල් 11,000 ක් ගෙවන්ඩ පුකේ අමාරුවක් ගොඩක් උන්ට නෑනෙ. 😁

    තනි Film එකකට 10000 ගෙවල බලන්න මං හිතන් නෑ කවුරුවත් ඇති කියල.Annual ගත්තු කවුරු හරි ඉන්නවනම් මං අදහස් කලෙ මචන්.අනික ඔකෙන් Annual තියා Monthly වත් බලන්න හොද Film එකක් නැහැ.

    වෙන Streeming Site එකක ගියානම් දැනටමත් ඔක වටෙ යනවා.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,567
    58
    15,866
    113
    තනි Film එකකට 10000 ගෙවල බලන්න මං හිතන් නෑ කවුරුවත් ඇති කියල.Annual ගත්තු කවුරු හරි ඉන්නවනම් මං අදහස් කලෙ මචන්.අනික ඔකෙන් Annual තියා Monthly වත් බලන්න හොද Film එකක් නැහැ.

    වෙන Streeming Site එකක ගියානම් දැනටමත් ඔක වටෙ යනවා.
    එ‍්ක තමයි ඉතින් කට්ටියටම තියෙන අවුල. 😁 ගාණ වැඩි නිසා මොකෙක්වත් ගන් නෑනෙ.