හිතාදර නොරිකෝ

kalana putha 97

Well-known member
  • Jan 19, 2026
    380
    705
    93
    29
    Anuradhapura
    දුර හිදන් මා දුරක ඇවිදින්
    නතර වූ තැන ඉමක රැදෙමින්
    දුටු දෑස මා
    නොසන්සුන් කර
    රැදුනි මතකයි මට ඔබේ රුව
    නොව මෙනුවර තෝකියෝවක්
    හමුවන්නෙ නෙතු
    මිදොරියෙහි නොව
    රෝහලේ කැන්ටිමේ
    උදේ පිපුන
    සුදුම සුදු සකුරා මලක්
    හවස මා දකින්නෙ
    මඳක් මැලවුන වතින් ඉන්නා
    රෝ දුක් නිමා සිනා සලනා
    සුවඳ හමනා
    සුදු රෝස මලක්
    ඉතින් අවසරද සොදුරිය
    ගතින් හා හිතෙන්
    හුදකලා වූ මට තනිමකන්නට
    දිගාමඩුල්ලෙ පිපුන
    කිමෝනා නිල සුදු වතින් සැරසුන
    සුදුම සුදු සකුරා
    හෙද මලට
    -කලන පුතා-
    2026/10/28
     

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    391
    482
    63
    දුර හිදන් මා දුරක ඇවිදින්
    නතර වූ තැන ඉමක රැදෙමින්
    දුටු දෑස මා
    නොසන්සුන් කර
    රැදුනි මතකයි මට ඔබේ රුව
    නොව මෙනුවර තෝකියෝවක්
    හමුවන්නෙ නෙතු
    මිදොරියෙහි නොව
    රෝහලේ කැන්ටිමේ
    උදේ පිපුන
    සුදුම සුදු සකුරා මලක්
    හවස මා දකින්නෙ
    මඳක් මැලවුන වතින් ඉන්නා
    රෝ දුක් නිමා සිනා සලනා
    සුවඳ හමනා
    සුදු රෝස මලක්
    ඉතින් අවසරද සොදුරිය
    ගතින් හා හිතෙන්
    හුදකලා වූ මට තනිමකන්නට
    දිගාමඩුල්ලෙ පිපුන
    කිමෝනා නිල සුදු වතින් සැරසුන
    සුදුම සුදු සකුරා
    හෙද මලට
    -කලන පුතා-
    2026/10/28
    අම්මටසිරි නර්ස් කෑල්ලක් කරන්න නේද යන්නේ side ඒකෙන්?

    ගැම්මක් තමා 8-)
    Updates දීපන් දිගටම
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,913
    8,567
    113
    ඔන්න දැන්මම එහෙනම් උඹට සුබ මංගලම් කිව්ව මචෝ.
    අම්මො බඳින්නෙ නම් නෑ මෙහෙන්.ඒ නැතත් මට කෙල්ලෙක් ඉන්නවානෙ ගමේම 🥰
    සුබපැතුම් කලන පුතා.. දැන් ගමේ කෙල්ල අමතක කරපන්. මම කිවනේ අම්පාරෙන් මගුලක් කරගනින්... මේ වගේ චාන්ස් එකක් කවදාවත් එන්නේ නෑ ආයේ..
     

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    380
    705
    93
    29
    Anuradhapura
    අම්මටසිරි නර්ස් කෑල්ලක් කරන්න නේද යන්නේ side ඒකෙන්?

    ගැම්මක් තමා 8-)
    Updates දීපන් දිගටම
    මට කියන්න තේරෙන්නෙ නෑ ඒක මොකක්ද ආදරයක්ද කියන්න.ඒත් එයා දැක්කහම මට හරිම සතුටක් එනවා.උදෙන්ම දැක්කාම පුදුමාකාර සතුටකින් දවසේ වැඩ කරන්න පුලුවන් ,මට ඒ හැගීම තේරෙන්නෑ බන් 😍🥰

    සුබපැතුම් කලන පුතා.. දැන් ගමේ කෙල්ල අමතක කරපන්. මම කිවනේ අම්පාරෙන් මගුලක් කරගනින්... මේ වගේ චාන්ස් එකක් කවදාවත් එන්නේ නෑ ආයේ..
    අනේ නෑ බොසා ,එහෙම කරන්නෙ නෑ...මම මට හිතුන දේ ලිව්වෙ 😁🥰
    ස්තූතීයි
    හැබැයි ඔයැයි පේනයක් කිව්වා වගෙ කිව්වා නේ මෙහෙන් කාටහරි මට හිත යයි කියලා 🌚👍
    ------ Post added on Oct 28, 2026 at 5:01 PM

    If it's where I live, you'll get into trouble for this..
    Whyy??
    What did you mean by that 🙄
    I didnt do anything wrong ,just wrote my feelings
    ------ Post added on Oct 28, 2026 at 5:03 PM
     
    • Like
    • Love
    Reactions: NRTG and Yudewwa

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,913
    8,567
    113
    හැබැයි ඔයැයි පේනයක් කිව්වා වගෙ කිව්වා නේ මෙහෙන් කාටහරි මට හිත යයි කියලා
    නැතුව නැතුව... මෙහෙම තමයි ගොඩක් වෙලාවට වෙන්නේ... හිත හිත ඉන්න එපා... දැන්මම කතා කරපන්. වෙන දෙයක් වෙන්න කියල. ඔය පළාත් වල කෙල්ලෝ හොදයි. කසාදෙටම හොදයි.
     
    • Like
    Reactions: NRTG

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,903
    26,344
    113
    නැතුවට හොඳයි අම්පාරේ කෙල්ලෝ.... හැබැයි පට්ට ලස්සනයි. නුවරින් පැනපු රාජ කුමාරියෝ.