සාධාරණ ගානකට IPTV package එකක් ඕනෙ.
මගේ අවශ්යතාව මෙහෙමයි.
1. අදාල රටේ උන් චැනල් එක බලද්දි පේන විදිහටම ඔරිජිනල් ඇඩ් අරව මේවා එක්ක බලන්න පුලුවන් වෙන්න ඕනෙ. ඇඩ් යද්දි waiting footage එකක් යන්න බෑ.
2. 1080p වලින් තියෙන්න ඕනෙ. 4K උනත් 1080p වලට කොලිටි අඩු කරල හරි බලන්න පුලුවන් වෙන්න ඕනෙ. නැත්තන් බොරුවට ඩේටා නාස්ති වෙනවයි buffer වෙනවයි.
3. අර තනි පෝර්න් ටයිප් adults channel නැති වෙන්න ඕනෙ.
4. VOD උවමනාවක් නෑ.
5. TiviMate එකට දාන්න පුලුවන් වෙන්න ඕනෙ.
6. EPG තියෙන්න ඕනෙ.
7. ප්රධාන චැනල් ඕන එකක් තියෙන්න ඕනෙ.
8. සල්ලි ගෙවන එක ඇරෙන්න වෙන කිසි කරදරයක් නැතුව බලන්න පුලුවන් වෙන්න ඕනෙ. හැමතිස්සෙම down වෙන හිර වෙන ඒවා හරියන් නෑ.
මේ ටිකට හරියන හොඳ IPTV service එකක් විකුණන කෙනෙක් හරි ගත්ත කෙනෙක් හරි recommend කරන්න.

internet nam case ekak nae buffer wenne nethiwa balanna thiyanna ona 4k hari