IPTV එකක් ඕනෙ

tryraz

Junior member
  • Jun 19, 2022
    48
    31
    18
    සාධාරණ ගානකට IPTV package එකක් ඕනෙ.

    මගේ අවශ්‍යතාව මෙහෙමයි.

    1. අදාල රටේ උන් චැනල් එක බලද්දි පේන විදිහටම ඔරිජිනල් ඇඩ් අරව මේවා එක්ක බලන්න පුලුවන් වෙන්න ඕනෙ. ඇඩ් යද්දි waiting footage එකක් යන්න බෑ.
    2. 1080p වලින් තියෙන්න ඕනෙ. 4K උනත් 1080p වලට කොලිටි අඩු කරල හරි බලන්න පුලුවන් වෙන්න ඕනෙ. නැත්තන් බොරුවට ඩේටා නාස්ති වෙනවයි buffer වෙනවයි.
    3. අර තනි පෝර්න් ටයිප් adults channel නැති වෙන්න ඕනෙ.
    4. VOD උවමනාවක් නෑ.
    5. TiviMate එකට දාන්න පුලුවන් වෙන්න ඕනෙ.
    6. EPG තියෙන්න ඕනෙ.
    7. ප්‍රධාන චැනල් ඕන එකක් තියෙන්න ඕනෙ.
    8. සල්ලි ගෙවන එක ඇරෙන්න වෙන කිසි කරදරයක් නැතුව බලන්න පුලුවන් වෙන්න ඕනෙ. හැමතිස්සෙම down වෙන හිර වෙන ඒවා හරියන් නෑ.

    මේ ටිකට හරියන හොඳ IPTV service එකක් විකුණන කෙනෙක් හරි ගත්ත කෙනෙක් හරි recommend කරන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,341
    1,863
    113
    United States
    ගන්න කලින් TiviMate එකට දාලා trial එකකින් 1080p එකයි EPG එකයි ටෙස්ට් කරලා බලන්න, මාසෙකට ගෙවන්න කලින් down/buffer වෙනවද කියලා ඒකෙන්ම තේරෙනවා.
     

    Muttley

    Active member
  • Jun 29, 2010
    901
    193
    43
    PM ekak danna machan details dennam. But wada karanne OTT App eka through witharai. Original streams thiyanne, restream newei. Matath buffer wena iptv line balala epa wela thama me wade patan gatte. IPTV perfect na, providers security update karapuwama wada karanne nathi wenawa. Ewa hadanna tika kalayak yanawa, samahara ewa practically karanna bari welawaluth enawa. Ekata thiyana bestma solution eka thama package godak maintain karana eka.
     

    Attachments

    • Screenshot 2026-10-28 205621.png
      Screenshot 2026-10-28 205621.png
      79.8 KB · Views: 19
    • Screenshot 2026-10-28 205846.png
      Screenshot 2026-10-28 205846.png
      861.7 KB · Views: 18
    • Screenshot 2026-10-28 211401.png
      Screenshot 2026-10-28 211401.png
      742.3 KB · Views: 15
    Last edited:

    tnilupul21

    Member
    Aug 9, 2021
    22
    6
    3
    ඉස්සර නම් fb එකේ හිටියා නිලංග බටුවන්තුඩාව කියලා කෙනෙක් iptv කරන දැන් නම් කරනව ද දන්නේ නෑ