උබලගෙ wife මේ වගේ පෝස්ට් එකක් දාන එක ගැන උබල මොකද හිතන්නෙ

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,133
    9,887
    113
    Galaha
    මට නම් ෆස්ට් ලව් එක වගේ හැඩරුව තියෙන කෙල්ලෙක් ඈතින් දැක්කත් මේ එයාමද කියලා ශුවර් කරගන්නකන් පපුව හිරවෙනව වගේ 😒

    https://elakiri.com/threads/පළවෙනියටම-ආදරේ-කරපු-කෙනා-මතකඩ්.2122386/

    Post your ideas @max_pain
    ------ Post added on Oct 29, 2026 at 11:17 AM
    උඹල හදන්නෙ කසාදෙත් කඩන්න මගෙ. ගෑනි මගෙ එලකිරි එක දන්නවත් ඇති බං. මම ඔහේ කම්පියුටර් එක දාල යනවනෙ ගෙදර. :sorry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,880
    26,718
    113
    Fantasy
    උඹල හදන්නෙ කසාදෙත් කඩන්න මගෙ. ගෑනි මගෙ එලකිරි එක දන්නවත් ඇති බං. මම ඔහේ කම්පියුටර් එක දාල යනවනෙ ගෙදර. :sorry:
    ඔව් ඔව් උබෙ කසාදෙ කඩලා උබෙ වයිෆ්ව මට සෙට් කරගන්ඩ 🤭
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,730
    7,126
    113
    United States
    Thinking Think GIF
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,647
    3,951
    113
    43
    Wakanda
    මම දැක්කා ඊයේ ගෑනියෙක් ළමයයි මිනිහයි අනිත් පැත්තේ නිදාගෙන ඉද්දි නයිටිය පිටින් සෙල්ෆියක් ගහල fb දාල හායි කොහොමද කියලා අහල තිබ්බ .
    :lol: 🤌
    ඒ තාරකගෙ වයිෆ්
    තාරක පහුවදට කමෙන්ට් කියව කියව අතේ ගහනව
     
    • Like
    Reactions: windows_ubuntu

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,711
    78,298
    113
    ඒ තාරකගෙ වයිෆ්
    තාරක පහුවදට කමෙන්ට් කියව කියව අතේ ගහනව
    මාව ටැග් කරලා කමෙන්ට් එකක් දාන්න බයයි නේද වරුන ඉන්සෙස්ට් වේසිගෙ පුතා 🤭 🤭
     

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    683
    700
    93
    Habarana
    අවුලක් නෑ බන්, නොස්ටැල්ජික් මෙමරීස් නෙහ්! ❤️
    එතනින් එහාට කන්ටැක්ට්ස් තිබ්බොත්නම් කේස්.. 🙏
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,820
    56,117
    113
    Colombo
    Eki writer kenek bang. katha liyanna dakshai. thopi itin methana thread ekaak dala apeth payya nagganawa gahanna puluwan seen ekakata

    View attachment 271810
    ඔය පොත් ලියන උන්ගෙ ට්‍රැක් අවුට්.ඇටෙන්ශන් එකට මාර කැමතියි.හැමදේම දන්නවා කියල හිතාගෙන ඉන්නෙ.දොස්තරලටත් බේත් දෙන්න කියල දෙනවා,ලෙඩ ගැන කියල දෙනවා. කැරිම සාපයක් ඕකුන්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,916
    26,377
    113
    මිනිහට බෑ.


    හොඳට තැරි ගැහුවහම පළමු ප්‍රේම නෙවේ දැන් talk කරන්න එන එවුන්ටත් සොරි තමයි.