uba power supply ekatada love kare pala yanna gon botaඅතීත මතකයක්නෙ බන්, ඒක පෝස්ට් කරා කියල ලොකුවට හිතන්න දෙයක් නැහැ වගේ
uba power supply ekatada love kare pala yanna gon botaඅතීත මතකයක්නෙ බන්, ඒක පෝස්ට් කරා කියල ලොකුවට හිතන්න දෙයක් නැහැ වගේ
me mage wife nemei.අවුරුදු ගානකට කලින් ගහපු එකා මතක් කර කර ඇඟිල්ල ගහගන්න ගෑනු බඳින්නෙ කවුද බන්
කොයි වෙලේ හරි අරූ පාරක හම්බුනත් රෙද්ද උස්සල දෙයි
උඹ බැඳලා ඉන්නෙ එහෙම එකක්ද
අපෙන් අහන්නෙ එහෙම පෝස්ට් දාන එක ගැන අපි හිතන්නෙ මොකද කියලා
දැන්නම් ලොකුවට හැඟීමක් නෑ. අපේ අම්ම එහෙම නැති උනේ ඒකි එක්ක යාලුවෙලා හිටපු කාලේ. ඉතින් ඒකාලේ ගොඩක් මෙමරිස් වල ඒකි ඉන්නවා ඒකයි අමතක කරන්න බැරි හිතේනම් ලොකුවට හැඟීමක් නෑ දැන් ඕක ඉවර වෙලත් දැන් අවුරුදු 16ක් විතරනෙ. දැන් බැඳල ඉන්න එක්කනා එක්කත් යාලුවෙල අවුරුදු 10ක් ඉඳල දැන් බැඳලත් අවුරුදු 4ක් වෙනව.මට නම් 1st ලවු එක ගැනනම් කිසිම හැගීමක් වත් නෑනේ.කාලයක් යද්දි වෙනසක් වත් උනේ නැද්ද?
Ta hikz... Husband ge iskole koheda kiyala hoyala balanna watinawa.meyata salli tyenwa.
married and lamay innawa
------ Post added on Oct 28, 2026 at 8:37 PM
මග තොටේ හම්බෙද්දි කොහොම්ද expression?දැන්නම් ලොකුවට හැඟීමක් නෑ. අපේ අම්ම එහෙම නැති උනේ ඒකි එක්ක යාලුවෙලා හිටපු කාලේ. ඉතින් ඒකාලේ ගොඩක් මෙමරිස් වල ඒකි ඉන්නවා ඒකයි අමතක කරන්න බැරි හිතේනම් ලොකුවට හැඟීමක් නෑ දැන් ඕක ඉවර වෙලත් දැන් අවුරුදු 16ක් විතරනෙ. දැන් බැඳල ඉන්න එක්කනා එක්කත් යාලුවෙල අවුරුදු 10ක් ඉඳල දැන් බැඳලත් අවුරුදු 4ක් වෙනව.![]()
මගතොටදිනම් හම්බෙන්නෙ නෑ. පවුලේ මොකක් හරි දෙයක් තිබුනොත් හම්බෙනව. ඒකි අපේ නෑයෝ. අවුරුද්දක් බාල උනාට මට දුවක් වෙන්නෙ. මලගෙවල් මගුල් ගෙවල් වලදි නිතරම හම්බෙනව. ඉස්සරවෙලාහ අපි දෙන්න හම්බුනෙත් 2005 පවුලෙ මගුලකදි. ඒකිගෙයි මගෙයි යාලුවෝ දෙන්න ඉන්නෙ උන් දෙන්න කසදත් බැන්ද බං. අපි දෙන්න නිසා අඳුරගෙන උන් දෙන්න බැන්දෙත්.මග තොටේ හම්බෙද්දි කොහොම්ද expression?
මට නම් ෆස්ට් ලව් එක වගේ හැඩරුව තියෙන කෙල්ලෙක් ඈතින් දැක්කත් මේ එයාමද කියලා ශුවර් කරගන්නකන් පපුව හිරවෙනව වගේමගතොටදිනම් හම්බෙන්නෙ නෑ. පවුලේ මොකක් හරි දෙයක් තිබුනොත් හම්බෙනව. ඒකි අපේ නෑයෝ. අවුරුද්දක් බාල උනාට මට දුවක් වෙන්නෙ. මලගෙවල් මගුල් ගෙවල් වලදි නිතරම හම්බෙනව. ඉස්සරවෙලාහ අපි දෙන්න හම්බුනෙත් 2005 පවුලෙ මගුලකදි. ඒකිගෙයි මගෙයි යාලුවෝ දෙන්න ඉන්නෙ උන් දෙන්න කසදත් බැන්ද බං. අපි දෙන්න නිසා අඳුරගෙන උන් දෙන්න බැන්දෙත්.
හුට්ටො සිරාමට නම් ෆස්ට් ලව් එක වගේ හැඩරුව තියෙන කෙල්ලෙක් ඈතින් දැක්කත් මේ එයාමද කියලා ශුවර් කරගන්නකන් පපුව හිරවෙනව වගේ
https://elakiri.com/threads/පළවෙනියටම-ආදරේ-කරපු-කෙනා-මතකඩ්.2122386/
Post your ideas @max_pain
------ Post added on Oct 29, 2026 at 11:17 AM
මන් තනිවෙලා නෑ එහෙනම්හුට්ටො සිරා