ලෝකයේ රටවල් හදිසි අවස්ථාවකට සූදානම් වෙන්න කියන්නේ ඇයි?

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,419
    658
    113
    අපේ උන්ට පෝලිමක් දැක්කත් ඇති කෑන් උස්සන් දුවන්න
    මොකට පෝලිමක්ද කියලා අහන්නෙත් පෝලිමට පැන්නට පස්සෙනෙ අපේ උන් 😂