බීල එනකොට පොලිසියෙන් ඇල්ලුව.

Thiefx

Well-known member
  • Aug 27, 2021
    2,013
    3,576
    113
    Arrest karanna kalin karana talk kirimak tamai ban. Pothe liwwata passe itin law eka follow karanna wenawa.

    Karana ona labbak pothe liyanna kalin shape eke karanna wenawa. Nettan itin huppe.

    Den itin umbata karanna puluwan ekama de tamai police karayekta kiyala temporary kolayak ganna eka.
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,670
    9,027
    113
    Kotahena
    සල්ලි තියාගෙන risk ගන්නේ මොලේ පුකට බැහැලා නෙ.
    Pickme Uber තියෙන්නේ ඔය වෙලාවට use කරපං.
    දැං license cancel කරගෙන කැරි ගෝතය කන katta balapan.

    නැත්තන් you drink we drive වගේ service එකකින් driver කෙනෙක් ගෙනල්ලා කීයක් හරි දීපන් උන්ට. උපරිම 4000k yay. උඹ වගේ කුණු ලෝභයෙක් ඔය ගාන save කරගෙන drive කරලා මොඩ මී හරකා වගේ දැං ඇත්ද තොට. දැං වත් මොලේ පෑදුනාද?
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,709
    1
    159,696
    113
    98
    කෑගල්ල
    මම ඕක ගැන ත්‍රෙඩ් එකක් දැම්ම. පස්සේ කිරියේ සිංහලු ෆයර් වුන නිසා ඇඩ්මින් ත්‍රෙඩ් එක අයින් කළා.. 🥴

    කොන්ද පන නැද්ද පකො එක එක පොන්නයොන්ට බයෙ ත්‍රෙඩ් අය්න් කරන්නෙ
    ජන්ගිද අදින්නෙ

    මොන කැරියද උබට වචනයක් හරි කිවෙ
    හුකොනව යකො

    උබ දාපන් ත්‍රෙඩ් එක
    දැන් දාපන්
    හුකොල ගන්න එලකිරි පොන්න රැල
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,117
    22,651
    113
    Office letter head ekaka letter ekak gahala diyan court ekata wadata yanna thiyanawa kiyala, two weeks suspension only.

    අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි.
    Maara puke neethine bn mewa.....

    Me wage wanguth wahala daanna oni
     

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    675
    671
    93
    ඊයෙ ඩ්‍රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. :-(

    පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ. :mad:

    කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය. උදේට කෑම ඕනෙනම් කියන්නත් කිව්ව ඇතුලෙ ඉන්න උන්ට. මමනම් ගත්තෙ නෑ.

    10 OIC ආවම පොලිස් ඇපයක් දුන්න. යාලුවෙන් ඇවිත් හිටිය ඒ වෙනකොට. එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.

    ලබන සතියෙ උසාවි. දඩේ නම් 25000 නෙ. ඒක නෙමේ ප්‍රශ්නෙ.. මාස තුන්ක් ලයිසන් කැන්සල් කරනව කියනව. ඒක ශේප් එකක් දාගන්න විදිහක් තියෙයිද? :oops:

    shape ekak daganna puluwan usawi dawase bila gihin nadukarayata benapan. u baya wela shape karanawa

    ubata awadane denna kawruth ne kiyala methana thread danna onema ne.
     

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    664
    1,099
    93
    හොදම වැඩේ හැබැයි. බීල ගිහින් හැමිනිල මනුස්සයෙක් එහෙම මැරුන නම් කොහොමද. ඔය බීල යන කැරියොන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන අවුරුද්දක් වත්. ආයෙත් අහු උනොත් ගන්නම බැරි කරා නම් හරි.
    කිසිම වගකීමක් නැති පොන්නයො

    කුඩු වෙන්නම හැප්පිලා බීල එලවපු එකාගේ විතරක් අතක් පයක් කැඩිලා එකතැන මාස 6 විතර ඉන්න සෙට් උනා නම් තවත් මරු... කාලකන්නි හැත්ත ...
     

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,974
    3,315
    113
    චෙක් කරරේ කොහොමද . Doctor ලගට ගියද.
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,776
    2,856
    113
    හොදම වැඩේ හැබැයි. බීල ගිහින් හැමිනිල මනුස්සයෙක් එහෙම මැරුන නම් කොහොමද. ඔය බීල යන කැරියොන්ගෙ ලයිසන් කැන්සල් කරන්න ඕන අවුරුද්දක් වත්. ආයෙත් අහු උනොත් ගන්නම බැරි කරා නම් හරි.
    කිසිම වගකීමක් නැති පොන්නයො

    💯...thawa lajja nathuwa goda daganne kohomadath ahanawa...ratawal hadanna puluwan da mehema un ekka...palaweni para hari 10 weni para hari wadak na....waraddak kara nam dhaduwama widapan
     
    • Like
    Reactions: NaiRobi and AEG

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,459
    6,920
    113
    වින්ටර් ෆොල්
    මං නම් ප්‍රතිපත්තියක් විදියට බීලා වාහන අලන්නේවත් නෑ. බොන්න තියෙන දවසට වාහනේ ගෙදර තියලා pickme එකක් දාගෙන යනවා. හදිස්සියකදී බොන්න සෙට් උනොත් ගොඩක් වෙලාවට ගෙදර එන ගමන් beer එකක් අරන් ගෙදර ඇවිත් ගහනවා. මග අරින්න බැරිම එකක් නම් බීලා drink and drive එකක් දානවා rs 2000යි යන්නේ. ඉල්ලන් ටින් කිරි ගාගන්න මං කැමැති නෑ. මට බෝතල් 10ක් බිව්වත් මිටර් out වෙන්නේ නෑ. ඒත් වාහනයක් පදින්න අතට ගන්න මං කැමැති නෑ. මොකද වරදක් උනොත් ඒක මට විතරක් නෙමෙයි බලපාන්නේ.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,097
    1
    17,300
    113
    වෙරි ගුඩ්
    පොලිසිය කොමත් බීල අහුවෙන උන් වෙරි බස්සලා එවන්නෙ.

    කවුද කිවෙ මාස 3ක් කියලා

    • Fine: Rs. 25,000 – Rs. 30,000 (court-only offense)
    • Imprisonment: Up to 3 months
    • License Suspension: Up to 12 months
    හිරෙත් දාන්න පුලුවන් ඔනෙ නම්.

    පොයින්ට් සිස්ටම් එක ඉක්මනට පටන් ගන්න ඔනෙ මේ නිසා තමයි
    රිපිට් ඔෆෙන්ස් කරන උන්ව අල්ලගන්න.


    උසාවියෙ උන්ට ජරාව දෙන්න ගිහින්, අල්ලස් නඩුවක් කාලා, ඇපත් නැතිව හිරෙ ඉන්න පුලුවන් හොදෙ, කොමෙන්ට් වල තියෙන විදියට ලයිසන් ගන්න ගිහින්...
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,540
    41,888
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    ඊයෙ ඩ්‍රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. :-(

    පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ. :mad:

    කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය. උදේට කෑම ඕනෙනම් කියන්නත් කිව්ව ඇතුලෙ ඉන්න උන්ට. මමනම් ගත්තෙ නෑ.

    10 OIC ආවම පොලිස් ඇපයක් දුන්න. යාලුවෙන් ඇවිත් හිටිය ඒ වෙනකොට. එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.

    ලබන සතියෙ උසාවි. දඩේ නම් 25000 නෙ. ඒක නෙමේ ප්‍රශ්නෙ.. මාස තුන්ක් ලයිසන් කැන්සල් කරනව කියනව. ඒක ශේප් එකක් දාගන්න විදිහක් තියෙයිද? :oops:
    Adu kule kalu ponnayanta mona licence the ban? Bakki karatayen pala ponnaya.
     

    Instagram

    Member
    Aug 9, 2026
    18
    24
    3
    මේ නඩුවක නිවැරදි කරු කිවුවොත් නඩු වාර කීයක් විතර යනවද දන් නෑ? ඒත් හැබැයි නඩුව ඉවර වෙනකන් ලයිසන් එක දෙන් නෑ නේ ? මේගැන දන්න එකෙක් කියපන්කෝ දැනගන්නත් එක්ක..
    නිවැරදිකරු කිව්වොත් නඩුවාර 3ක්4ක් සමහරවිට 5ක්6ක් යන්නත් පුලුවන්.. නිවැරදිකරු වෙන්න වෛද්‍ය වාර්තාවල හරි පොලිස් පරීක්ෂණවල බරපතල අඩුපාඩුවක් තියෙන්න ඕන. ඒක නිසා නඩුව ඉවර වෙනකම් රස්තියාදු වෙන්න ඕන..
    ලේසිම දේ තමයි වරදපිළිගනිං. දඩේ 25000යි. මාස 3ක් ලයිසම කැන්සල්. රස්තියාදුව අඩුයි.
     
    • Like
    Reactions: tinto brass

    cookies572

    Well-known member
  • Apr 13, 2011
    831
    702
    93
    ඊයෙ ඩ්‍රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. :-(

    පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ. :mad:

    කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය. උදේට කෑම ඕනෙනම් කියන්නත් කිව්ව ඇතුලෙ ඉන්න උන්ට. මමනම් ගත්තෙ නෑ.

    10 OIC ආවම පොලිස් ඇපයක් දුන්න. යාලුවෙන් ඇවිත් හිටිය ඒ වෙනකොට. එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.

    ලබන සතියෙ උසාවි. දඩේ නම් 25000 නෙ. ඒක නෙමේ ප්‍රශ්නෙ.. මාස තුන්ක් ලයිසන් කැන්සල් කරනව කියනව. ඒක ශේප් එකක් දාගන්න විදිහක් තියෙයිද? :oops:
    නඩුකාරයා අනුව වෙනස් වෙනවා, කොහෙද උසාවිය?, ලොයර් කෙනෙක් අල්ලපන්, උබේ රස්සාවට ලයිසන් එක ඔනේ, රස්සාවට පරශ්නයක් වෙන විදිහට ලොයට කියන්න කියපන්. සමහර උන් සති දෙකකට අඩු කරනවා.නඩුකාරයා අනුව තමයි
     

    FCB

    Well-known member
  • Jul 18, 2009
    3,190
    831
    113
    ඊයෙ ඩ්‍රින්ක් එකක් දාල එනකොට පොලිසියෙන් ඇල්ලුව. සල්ලි දෙන්න හැදුවට ගත්තෙ නෑ බන් මුන්. :-(

    පොලිසියට අරන් ගිහින් චෙක් කරල කූඩුවට දැම්ම. මම හිතුවෙ ඇපයක් අරන් ගෙදර එන්න පුලුවන් කියල. මුන් කියනව උදේ OIC අවිත්ලු ඇප දෙන්නෙ. :mad:

    කූඩුවෙන් එකයි සෙනග. බීල අල්ල්පු 12 හිටිය. 1 ඉදල උදේ 10 වෙනකන් හිටිය. උදේට කෑම ඕනෙනම් කියන්නත් කිව්ව ඇතුලෙ ඉන්න උන්ට. මමනම් ගත්තෙ නෑ.

    10 OIC ආවම පොලිස් ඇපයක් දුන්න. යාලුවෙන් ඇවිත් හිටිය ඒ වෙනකොට. එන ගමන් බියර් එකකුත් ගහල දැන් තමා ගෙදර ආවෙ.

    ලබන සතියෙ උසාවි. දඩේ නම් 25000 නෙ. ඒක නෙමේ ප්‍රශ්නෙ.. මාස තුන්ක් ලයිසන් කැන්සල් කරනව කියනව. ඒක ශේප් එකක් දාගන්න විදිහක් තියෙයිද? :oops:
    you can get the licese easily, I got caught 3 times last year, on the court day itself I got the licese back but you have to wait unly 3pm to get it,
     
    • Wow
    Reactions: tinto brass

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,221
    1
    6,282
    113
    Sri Lanka
    Beela Elawala nam honda wade. Ekko wena ekek ekka yanna one naththam drink drive wage ekak dagena gedara enna one.

    Lankawe kaluwonwa hadanna nam demerit points genath Licence cancel karanna one awurudu 5 kata withara. :lol:
     

    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,520
    402
    83
    43
    Wattala, Sri Lanka
    බීමත්ව රිය පදවලා උසාවියේ වැරදිකරු කියලා ඔප්පු වුනාම, ඉදිරියේදි ගන්න පොලිස් වාර්ථා (Police Clearance Report)
    වල ඒක සටහන් වෙනවද?
    කවුරු හරි ඒ ගැන දන්නවද?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,895
    5,156
    113
    Ayi ban driverhub eken driver kenek daganne natte? dannadda dan rata yanna ba allanawa kiyala?