උඹලට හිතෙන්නේ නැද්ද මේ ආණ්ඩුව මහ බොළඳ කාලකණ්ණි එකක් කියලා?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    51,158
    104,163
    113
    වෙන මොකුත් ඕනි නෑ අද හවස මේ පේජ් එක හැසුරණ විදිහම ඇති මේක තේරුම් ගන්න.
    දැන් ආයේ මුල් පෝස්ට් ඒක මකලා නම දාලා. මම හිතන්නේ හවස තමා නම හොයාගෙන තියෙන්නේ.

     
    • Like
    Reactions: Ysa Karu

    ranjan_ayya

    Well-known member
  • Jan 9, 2020
    1,426
    3,607
    113
    මැදමුලන වලව්වෙ කක්කුස්සියට රිංගන එක පොඩ්ඩක් අඩු කරල බැලුවොත් සමහරවිට උඹට ඕක හරියන්නත් ඉඩ තියෙනව
    පැලවත්තෙ කක්කුස්සියට රිංගන එක උඹ නතර කලා නම් අරූට හිතෙන එක උඹට හිතෙන්නත් තිබ්බ :lol:
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    463
    838
    93
    එහෙම නං ලොකුවට පේන්න අවුලක් නෑ..

    මැදමුලන වලව්වෙ කක්කුස්සියට රිංගන එක පොඩ්ඩක් අඩු කරල බැලුවොත් සමහරවිට උඹට ඕක හරියන්නත් ඉඩ තියෙනව
    දෙකට නැමිලා රිප්ලයි දාන්න එපා බං. පොඩ්ඩක් ඔලුව උස්සලා බලපං. ඔය පැලවත්ත
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,332
    11,672
    113
    බොලඳ ආන්ඩුව තමයි පිට රටින් පාතාලෙ 100ක් විතර කුදලන් ආවෙ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    13,231
    17,460
    113
    meeta wada honda anduwak hadanna one nan mun dan karana krame dihia balagena munge honda naraka dekama study karanna kiyapan.
    Ehema puluwan anduwak enawa nan labana chandedi balamuko
     

    deepwater

    Well-known member
  • Aug 14, 2015
    874
    509
    93
    තමන්ට දරාගන්න බැරි බලයක් ලැබුනම එක ඇබියුස් කරන එකත් මුන් කරනවා නේ. නීතියේ නාමයෙන් කියල උන් නීතිය උන්ගේ වාසියට නවා ගන්නවා. පහත් උන්ගේ ගතියක් එක.
    මේක තමා ලොකුම වැරැද්ද
     
    • Like
    Reactions: Inigo Montoya

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    463
    838
    93
    meeta wada honda anduwak hadanna one nan mun dan karana krame dihia balagena munge honda naraka dekama study karanna kiyapan.
    Ehema puluwan anduwak enawa nan labana chandedi balamuko
    ලැජ්ජ චුට්ටක් නේද? ගොඩක් ලැජ්ජා නැහැ නේද

    බොලඳ ආන්ඩුව තමයි පිට රටින් පාතාලෙ 100ක් විතර කුදලන් ආවෙ.
    හුකන්නො..මේක ආණ්ඩුවක් ෆිල්ම් එකක් නෙමෙයි
    ------ Post added on Oct 29, 2026 at 4:54 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,261
    5,800
    113
    Athurugiriya
    මෙතන කියල තියන කිසිම හේතුවක් නෙමේ එහෙම වෙන්න හේතුව. මෙකෙ ඉන්න ගොඩක් උන් හිනා වෙන දෙයක් තමා හේතුව. ඒ හේතුවට jeppo යි බයියොයි දෙකම support කරනව.
    හේතුව තමා බුදු දහමට ගරහන එක. පහත් කරන්න හදන එක. නැති කරන්න අදන එක. ඕක කරන්න හැදුවොත් වැටෙනව gov එක
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    463
    838
    93
    මෙතන කියල තියන කිසිම හේතුවක් නෙමේ එහෙම වෙන්න හේතුව. මෙකෙ ඉන්න ගොඩක් උන් හිනා වෙන දෙයක් තමා හේතුව. ඒ හේතුවට jeppo යි බයියොයි දෙකම support කරනව.
    හේතුව තමා බුදු දහමට ගරහන එක. පහත් කරන්න හදන එක. නැති කරන්න අදන එක. ඕක කරන්න හැදුවොත් වැටෙනව gov එක
    එහෙමද

    රටට හුකන්නෝ තවත් හිඳීද comment ඇතුළෙ?
    ------ Post added on Oct 30, 2026 at 2:11 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ලැජ්ජ චුට්ටක් නේද? ගොඩක් ලැජ්ජා නැහැ නේද හුකන්නො..මේක ආණ්ඩුවක් ෆිල්ම් එකක් නෙමෙයි
    මයිනයි රනිලයි පෙන්නපු මෙගා නාට්ටි බලලා පුරුදු බයියන්ට දැන් අමාරුයි 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මෙතන කියල තියන කිසිම හේතුවක් නෙමේ එහෙම වෙන්න හේතුව. මෙකෙ ඉන්න ගොඩක් උන් හිනා වෙන දෙයක් තමා හේතුව. ඒ හේතුවට jeppo යි බයියොයි දෙකම support කරනව.හේතුව තමා බුදු දහමට ගරහන එක. පහත් කරන්න හදන එක. නැති කරන්න අදන එක. ඕක කරන්න හැදුවොත් වැටෙනව gov එක
    කැලණියෙ නයි පෙන්නලා බුදු දහම විකුණන් කාපු සිවුරු හොරුන්ව නම් මුට මතක නෑ වගේ 😂
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,261
    5,800
    113
    Athurugiriya
    කැලණියෙ නයි පෙන්නලා බුදු දහම විකුණන් කාපු සිවුරු හොරුන්ව නම් මුට මතක නෑ වගේ 😂
    මම කියල නැ කොහෙවත් වෙන පක්ෂයක් ගැන. ඕනෑම පක්ෂයක් බුදු දහමට ගරහන්න එක පාගල දාන්න එනවා නම් එතැනින්ම එයාලගේ කඩා වැටීම සිද්ධ වෙනවා. එක npp ද පොහොට්ටු ද unp ද ඕන එකක්. අනිත් හැම පක්ෂයක්ම මේ වෙලාවේ මිනිස්සුන්ට හොදක් කරයි කියල හිතන් ඉන්න සෙට් එකේ තමා ඉන්නේ. හැබැයි ඒ පක්ෂ වල උන් බලන්නේ බලය ගන්නේ කොහොමද කියන එක ගැන විතරයි.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මම කියල නැ කොහෙවත් වෙන පක්ෂයක් ගැන. ඕනෑම පක්ෂයක් බුදු දහමට ගරහන්න එක පාගල දාන්න එනවා නම් එතැනින්ම එයාලගේ කඩා වැටීම සිද්ධ වෙනවා. එක npp ද පොහොට්ටු ද unp ද ඕන එකක්. අනිත් හැම පක්ෂයක්ම මේ වෙලාවේ මිනිස්සුන්ට හොදක් කරයි කියල හිතන් ඉන්න සෙට් එකේ තමා ඉන්නේ. හැබැයි ඒ පක්ෂ වල උන් බලන්නේ බලය ගන්නේ කොහොමද කියන එක ගැන විතරයි.
    සිවුරට මුවා වෙලා ගස් කපන හොර තට්ටයො ටික ඇල්ලුවම බුද්ධාගම විනාශ වෙනවද බං 😂
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,261
    5,800
    113
    Athurugiriya
    සිවුරට මුවා වෙලා ගස් කපන හොර තට්ටයො ටික ඇල්ලුවම බුද්ධාගම විනාශ වෙනවද බං 😂
    මේ ඕනම කාලෙක දුශ්ශීල ස්වාමීන් වහන්සේල ඉන්නව. ඒක ඉස්සරහටත් එහෙමයි. ඒ අයට නිසි දඬුවම් අදාල කාලෙදි හම්බ වෙයි. ඒක නෙමේ ප්‍රශ්නෙ වෙනකොට නියම නිර්මල බුදු දහම අදහන ඒ මාර්ගයේ යන සිල්වත් ස්වාමීන් වහන්සේලාටත් ප්‍රශ්න වෙන විදිහට සාමාන්‍ය මිනිස්සුන්ටත් බුදු දහම නැති වෙන විදිහට වැඩ ඕන තරම් කලින් ආණ්ඩු වලට වඩා වෙලා තියනව. හොයන්නම ඕන නං නා උයන ආරණ්‍ය සේනාසනයට මොකද්ද වෙන්න ගියෙ කියල හොයල බලපන්. කිසි සේත්ම වෙන්න ඕන නැති දෙයක් බෞද්ධ මිනිස්සු වැඩියෙන් ඉන්න රටකට. උබ දැන් ඉන්නෙ තනි පක්ශෙකට ගැති වෙලා නම් සරලව ඒක පේන්නෙ නෑ. උබට ඒක තේරුන් කරල වැඩකුත් නෑ.
    Npp එකට මාත් ඡන්දෙ දුන්න හැබැයි ඒ දුන්න කාලෙ 2024 ඉඳන් npp එක මම කිවුව prediction වලට දැන් මොකද වෙලා තියෙන්නෙ කියල මගෙ thread හොයල බලපන්. ඒ විදිහටම වේගන යනව. ඉස්සරහට වෙන්න තියන ඒවත් කියල තියනව. ඒ thread ටිකත් කියපන් නිකන් ඉන්න වෙලාවක.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    මේ ඕනම කාලෙක දුශ්ශීල ස්වාමීන් වහන්සේල ඉන්නව. ඒක ඉස්සරහටත් එහෙමයි. ඒ අයට නිසි දඬුවම් අදාල කාලෙදි හම්බ වෙයි. ඒක නෙමේ ප්‍රශ්නෙ වෙනකොට නියම නිර්මල බුදු දහම අදහන ඒ මාර්ගයේ යන සිල්වත් ස්වාමීන් වහන්සේලාටත් ප්‍රශ්න වෙන විදිහට සාමාන්‍ය මිනිස්සුන්ටත් බුදු දහම නැති වෙන විදිහට වැඩ ඕන තරම් කලින් ආණ්ඩු වලට වඩා වෙලා තියනව. හොයන්නම ඕන නං නා උයන ආරණ්‍ය සේනාසනයට මොකද්ද වෙන්න ගියෙ කියල හොයල බලපන්. කිසි සේත්ම වෙන්න ඕන නැති දෙයක් බෞද්ධ මිනිස්සු වැඩියෙන් ඉන්න රටකට. උබ දැන් ඉන්නෙ තනි පක්ශෙකට ගැති වෙලා නම් සරලව ඒක පේන්නෙ නෑ. උබට ඒක තේරුන් කරල වැඩකුත් නෑ. Npp එකට මාත් ඡන්දෙ දුන්න හැබැයි ඒ දුන්න කාලෙ 2024 ඉඳන් npp එක මම කිවුව prediction වලට දැන් මොකද වෙලා තියෙන්නෙ කියල මගෙ thread හොයල බලපන්. ඒ විදිහටම වේගන යනව. ඉස්සරහට වෙන්න තියන ඒවත් කියල තියනව. ඒ thread ටිකත් කියපන් නිකන් ඉන්න වෙලාවක.
    සිල්වත් හාමුදුරුවරු පාරවල් වහගෙන දේශපාලන නාඩගම් නටන්නෙ නෑ බං 😂