Apith store karagathoth hodai wage

Bad_horse

Well-known member
  • Apr 23, 2021
    890
    2,399
    93
    33
    මැරුනට පස්සෙ දැනෙන්න දෙයක් නෑනෙ බන්ල. ඒ හින්ද හූල්ලන්නෙ නැතුව ජීවත් වෙයල්ල. වෙන ඕනම දේකට මූන දෙන්න හිත හයියල් කරගනිල්ලා
    ඒක පාර මැරෙන එකක් නෑ බං අපේ වගේ රටවල්. Nuclear fallout එකක් ආවොත් radiation poisoning වෙලා වද විඳලා මැරෙයි නැත්නම් radiation poisoning වලට බයේ පිරිසිදු කෑම වතුර නැතුව බඩගින්නෙ වද විඳලා මැරෙයි, නැත්නම් මිනිස්සු අතර කන්න බොන්න බෙදාගන්න බැරුව එකිනෙකා මරා ගනීවි.
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,330
    6,353
    113
    36
    ඒක පාර මැරෙන එකක් නෑ බං අපේ වගේ රටවල්. Nuclear fallout එකක් ආවොත් radiation poisoning වෙලා වද විඳලා මැරෙයි නැත්නම් radiation poisoning වලට බයේ පිරිසිදු කෑම වතුර නැතුව බඩගින්නෙ වද විඳලා මැරෙයි, නැත්නම් මිනිස්සු අතර කන්න බොන්න බෙදාගන්න බැරුව එකිනෙකා මරා ගනීවි.
    ජෙප්පෝ හොයලා මරන්න ඕන එහෙම උනොත්
     
    • Haha
    Reactions: supun_sg

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    931
    1,208
    93
    ජෙප්පෝ හොයලා මරන්න ඕන එහෙම උනොත්
    Goofball GIF

    අපි ඔක්කොම උබලගෙ අම්ම හොයන් එනවා කොටලා මරන්න
     

    nidarsha91

    Well-known member
  • ඒක පාර මැරෙන එකක් නෑ බං අපේ වගේ රටවල්. Nuclear fallout එකක් ආවොත් radiation poisoning වෙලා වද විඳලා මැරෙයි නැත්නම් radiation poisoning වලට බයේ පිරිසිදු කෑම වතුර නැතුව බඩගින්නෙ වද විඳලා මැරෙයි, නැත්නම් මිනිස්සු අතර කන්න බොන්න බෙදාගන්න බැරුව එකිනෙකා මරා ගනීවි.
    මේකට එහෙම වෙයි කියල උඹට හිතෙනවද මචන්? බහුතර රටවල් වලට අපේ දේශගුණික තත්ව නැහැ. පසට වවන්න ලොකු හැකියාවක් නැහැ. අදටත් බහුතරයක් වවන්නෙ ඇතුලෙ, කෘත්‍රිමව. හැබැයි අපේ රටට එහෙම ඕනෙ නෑ දඬු කෑල්ලක් විවික් කළත් අදත් බඩු වැඩ. අනික දූපතක්. වියලි කලාපෙ තියෙන කඳු ගැටයක් උඩ නුවර එලියෙ වගේ සීතක් දුවනව. හැමෝම නං බේරෙන එකක් නෑ. හැබැයි බහුතරයක් සපේක්ෂව බේරෙන්න පුලුවන් හැකියාව ඉතාම වැඩී මචන්. මොකද ප්‍රශ්නෙ එන්නෙ කෑම බීම වලින්. මාලු අල්ලගෙන වේලල, පුච්චල, එලවලු කොළයක් ගෙඩියක් එක්ක හරි තාමත් මේ රටේ දවස ගැටගහන්න බැරි කමක් නෑ නේද මචන්?

    දියුණු තාක්ෂනය අපිට නෑ කියල හිතුවට සමහර ප්‍රශ්න වලට අයිසොලේට් වෙන එකම උත්තරයක් වෙන්න පුළුවන් නේද මචන්?
     
    • Like
    Reactions: kingcapton

    nidarsha91

    Well-known member
  • ජෙප්පෝ හොයලා මරන්න ඕන එහෙම උනොත්
    බේතකටවත් නෑ දැන් ඡන්දෙ දීපු එකෙක් ලොක්කා.

    දේවල් හොයාගන්න දඟලන පිරිස මුලින්ම සමජවාදී වෙනවා. පස්සෙ දේවල් හම්බුනාම ඒ තත්වය වෙනස් වෙනවා. එහෙම නැතුව තමන්ගෙ ගේම තමන්ගෙ පාඩුවෙ ගහන එකෙක් නං, ඌට අනිත් උන් මොක්කුද කියල හොය හොය නාස්ති කරන්න කාලයක් නෑ. ඌ උගෙ ගේම ගහල සැපේ ඉන්නවා. හෙට මැරුනත් සැපේ
     
    • Haha
    • Like
    Reactions: supun_sg and Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,330
    6,353
    113
    36
    බේතකටවත් නෑ දැන් ඡන්දෙ දීපු එකෙක් ලොක්කා.

    දේවල් හොයාගන්න දඟලන පිරිස මුලින්ම සමජවාදී වෙනවා. පස්සෙ දේවල් හම්බුනාම ඒ තත්වය වෙනස් වෙනවා. එහෙම නැතුව තමන්ගෙ ගේම තමන්ගෙ පාඩුවෙ ගහන එකෙක් නං, ඌට අනිත් උන් මොක්කුද කියල හොය හොය නාස්ති කරන්න කාලයක් නෑ. ඌ උගෙ ගේම ගහල සැපේ ඉන්නවා. හෙට මැරුනත් සැපේ
    ow mama joke ekak kale... :D
     
    • Love
    Reactions: nidarsha91

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,555
    6,741
    113
    ඉරානය ගිවිසුමකට පොළඹවා ගැනීමේ උත්සාහයක් වෙන්නත් පුළුවන්, මේ දවස්වලත් යටින් සාකච්ඡා යනවනෙ, බැරිවුනොත් ප්‍රහාරයක් දෙන්න ඉඩතියනව.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,082
    11
    3,633
    113
    ත්‍රස්තවාදී පනතේ 325(a) වගන්තිය යටතේ උබලා ඔක්කොමලා ඇප නැතුව හිරේ යන්න හදන්නෙ.


    අසත්‍ය ප්‍රකාශ නිකුත් කිරීම.

    රාජ්‍ය අකර්මණ්‍ය කිරීම .

    විවස්ථා විරෝධී ජන එක්‍රැස් කිරීම්.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,874
    26,693
    113
    Fantasy
    මහා රාවනයන්ගේ බලයෙන් නිර්මාණය කරන ලද නොපෙනෙන පවුරකින් මේ සිරිලක් පොලව ආරක්ෂා කර තිබෙන තුරාවට කිසිදු මනුෂ්‍ය ක්‍රියාවකට මේ පින්බිමට හානි කල නොහැකී
    ත්‍රස්තවාදයද මනුශ්‍ය ක්‍රියාවකි