ඒක පාර මැරෙන එකක් නෑ බං අපේ වගේ රටවල්. Nuclear fallout එකක් ආවොත් radiation poisoning වෙලා වද විඳලා මැරෙයි නැත්නම් radiation poisoning වලට බයේ පිරිසිදු කෑම වතුර නැතුව බඩගින්නෙ වද විඳලා මැරෙයි, නැත්නම් මිනිස්සු අතර කන්න බොන්න බෙදාගන්න බැරුව එකිනෙකා මරා ගනීවි.මැරුනට පස්සෙ දැනෙන්න දෙයක් නෑනෙ බන්ල. ඒ හින්ද හූල්ලන්නෙ නැතුව ජීවත් වෙයල්ල. වෙන ඕනම දේකට මූන දෙන්න හිත හයියල් කරගනිල්ලා
ජෙප්පෝ හොයලා මරන්න ඕන එහෙම උනොත්ඒක පාර මැරෙන එකක් නෑ බං අපේ වගේ රටවල්. Nuclear fallout එකක් ආවොත් radiation poisoning වෙලා වද විඳලා මැරෙයි නැත්නම් radiation poisoning වලට බයේ පිරිසිදු කෑම වතුර නැතුව බඩගින්නෙ වද විඳලා මැරෙයි, නැත්නම් මිනිස්සු අතර කන්න බොන්න බෙදාගන්න බැරුව එකිනෙකා මරා ගනීවි.
ජෙප්පෝ හොයලා මරන්න ඕන එහෙම උනොත්
මේකට එහෙම වෙයි කියල උඹට හිතෙනවද මචන්? බහුතර රටවල් වලට අපේ දේශගුණික තත්ව නැහැ. පසට වවන්න ලොකු හැකියාවක් නැහැ. අදටත් බහුතරයක් වවන්නෙ ඇතුලෙ, කෘත්රිමව. හැබැයි අපේ රටට එහෙම ඕනෙ නෑ දඬු කෑල්ලක් විවික් කළත් අදත් බඩු වැඩ. අනික දූපතක්. වියලි කලාපෙ තියෙන කඳු ගැටයක් උඩ නුවර එලියෙ වගේ සීතක් දුවනව. හැමෝම නං බේරෙන එකක් නෑ. හැබැයි බහුතරයක් සපේක්ෂව බේරෙන්න පුලුවන් හැකියාව ඉතාම වැඩී මචන්. මොකද ප්රශ්නෙ එන්නෙ කෑම බීම වලින්. මාලු අල්ලගෙන වේලල, පුච්චල, එලවලු කොළයක් ගෙඩියක් එක්ක හරි තාමත් මේ රටේ දවස ගැටගහන්න බැරි කමක් නෑ නේද මචන්?ඒක පාර මැරෙන එකක් නෑ බං අපේ වගේ රටවල්. Nuclear fallout එකක් ආවොත් radiation poisoning වෙලා වද විඳලා මැරෙයි නැත්නම් radiation poisoning වලට බයේ පිරිසිදු කෑම වතුර නැතුව බඩගින්නෙ වද විඳලා මැරෙයි, නැත්නම් මිනිස්සු අතර කන්න බොන්න බෙදාගන්න බැරුව එකිනෙකා මරා ගනීවි.
වරෙන් වරෙන්![]()
අපි ඔක්කොම උබලගෙ අම්ම හොයන් එනවා කොටලා මරන්න
බේතකටවත් නෑ දැන් ඡන්දෙ දීපු එකෙක් ලොක්කා.ජෙප්පෝ හොයලා මරන්න ඕන එහෙම උනොත්
ow mama joke ekak kale...බේතකටවත් නෑ දැන් ඡන්දෙ දීපු එකෙක් ලොක්කා.
දේවල් හොයාගන්න දඟලන පිරිස මුලින්ම සමජවාදී වෙනවා. පස්සෙ දේවල් හම්බුනාම ඒ තත්වය වෙනස් වෙනවා. එහෙම නැතුව තමන්ගෙ ගේම තමන්ගෙ පාඩුවෙ ගහන එකෙක් නං, ඌට අනිත් උන් මොක්කුද කියල හොය හොය නාස්ති කරන්න කාලයක් නෑ. ඌ උගෙ ගේම ගහල සැපේ ඉන්නවා. හෙට මැරුනත් සැපේ
