මම බොන්න අරන් අවුරුදු කීපයක් වෙනව. ගොඩක් වෙලාවට දවසට ම කොටි දෙකක් හරි තුනක් හරි තමයි දාන්නෙ. ඒකත් මාසෙකට සැරයක් වගේ තමයි බෝතලයක් එහෙම ගේන්නෙ.
වයිට් අරක් ජාති රහ බැලුවා, ඒවයින් සෙට් උනේ ඇපල් එක විතරයි.
ඕල්ඩ් අරක් ජාති බොන්නෙ යාළුවො බොන්න සෙට් වෙනකොට විතරයි. ඒ රහ සෙට් නෑ ටිකක්.
බ්රැන්ඩි බීලා ම නෑ. ඉතිං රිට්ස් කාලක් ගත්තා. ඒවගෙ රහත් ඕල්ඩ් අරක් රහ වගේ මයි දැනුනෙ.
ඊළගට විස්කි, රම් , වයින් ට්රයි කරන්න ඉන්නෙ. ඊට කලින් උඹලගෙන් අහන්නෙ ඒ වාගෙ රසවල් මොන වගේ ද?
ඕල්ඩ් අරක්කු රහ හැම එකේ ම තියේද?
ඕවට සෙට් වෙන බයිට් ජාති මික්සර් ජාති මොනවද?