ඔව් බං Nobel price එකක් එනවනම් lies කියලා category එකකින්muta Nobel price eka denna one me kiyana ewata
වැව්ත් හදලාඇයි බන් උබලා මේ මනුස්සයාව ජනාධිපති නොකලේ. මට ඒ පාර චන්දේ තිබ්බේ නැහෑ. එහෙනම් මේ වෙනකොට රටත් හදලා මිනිස්සුන්ට සහනත් දීලා.
Bot knows ballවැව් හදන්න පණ්ඩුකාභය මතක් වුණ තැන නම් මටත් හිනා ගියා බන්
මූ කවදාවත් හිතුවෙ නෑ ජනාධිපති කමක් ලැබැයි කියලා ඉතින් කටට එන පචේ කියලා දැම්මා. එවා අහලා තෙත් වෙලා මෝඩ සින්හලු අන්දරේගේ කර උඩින් ගල තිබ්බා. Rest is history
