මම පණ්ඩුකාභය රජ්ජුරුවෝ නෙවී...

Tonto

Well-known member
  • Apr 23, 2023
    5,662
    5,745
    113
    කැලණි පාලමේ නීල් අලස් පුතා එක්ක වලිදාගත්ත වෙලාවෙ කෑගහන ටොර්න් එක මේකට හොද

    අඩෝව්..මම පන්ඩුකාබෙ නෙවෙයි යක්කෝව්..වැව් 450ක් හදන්න..යකෝව් දැනගනියව් මම පොඩි මිනිහෙක්..ඇයි යකෝව් හැමවෙලාවෙම මේ බඩකඩුතු අහ අහ මාව කන්න හදන්නේහ්..පනිනෝ යකෝ අරපේන කැලණි ගගේ වතුරට
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,694
    7,104
    113
    Gedara
    මූ කවදාවත් හිතුවෙ නෑ ජනාධිපති කමක් ලැබැයි කියලා ඉතින් කටට එන පචේ කියලා දැම්මා. එවා අහලා තෙත් වෙලා මෝඩ සින්හලු අන්දරේගේ කර උඩින් ගල තිබ්බා. Rest is history
     

    Domainnasa

    Well-known member
  • Nov 30, 2009
    461
    834
    93
    muta Nobel price eka denna one me kiyana ewata
    ඔව් බං Nobel price එකක් එනවනම් lies කියලා category එකකින්

    ඇයි බන් උබලා මේ මනුස්සයාව ජනාධිපති නොකලේ. මට ඒ පාර චන්දේ තිබ්බේ නැහෑ. එහෙනම් මේ වෙනකොට රටත් හදලා මිනිස්සුන්ට සහනත් දීලා.
    වැව්ත් හදලා
    ------ Post added on Oct 30, 2026 at 2:05 PM
     

    cowabunga

    Active member
  • Apr 5, 2025
    85
    120
    33
    මූ කවදාවත් හිතුවෙ නෑ ජනාධිපති කමක් ලැබැයි කියලා ඉතින් කටට එන පචේ කියලා දැම්මා. එවා අහලා තෙත් වෙලා මෝඩ සින්හලු අන්දරේගේ කර උඩින් ගල තිබ්බා. Rest is history
    :yes:
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,964
    8,646
    113
    මු දැන් ඔය එක එක ස්ටේජ් ගානේ ගිහිල්ල රැස්වීම් පවත්වන්න යනකොට ලවුඩ්ස්පිකර් වල මේවා දාල තියන්න ඕන එනකොට
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,662
    5,745
    113
    මචන් ජන්ම ගතියට බොරුම කියන උන්ට ඇස්වහ කටවහ තියෙනවා නේද