Beseus බ්‍රෑන්ඩ් එකෙ power bank, headphones

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,207
    14,350
    113
    පාවිච්චි කරන උන් වරෙල්ලා. 10000mAh පවර් බෑන්ක් එකක් කියන්න හොද. Iphone 13 එකට සෙට් වෙන හොද පවර් බෑන්ක් එකක් හොයන්නෙ බන්. එලියට ගියාම දැන් නම් දවස් කවර් කරගන්න බැ
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,721
    1
    16,599
    113
    Me tike anker power bank pupurana seen ekak thiyenawa kiyala thread ekak thibba poddak ganna model eka google karala balala ganna.

    Bump.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,927
    78,865
    113
    පාවිච්චි කරන උන් වරෙල්ලා. 10000mAh පවර් බෑන්ක් එකක් කියන්න හොද. Iphone 13 එකට සෙට් වෙන හොද පවර් බෑන්ක් එකක් හොයන්නෙ බන්. එලියට ගියාම දැන් නම් දවස් කවර් කරගන්න බැ
    මෙන්න මේ දෙක ගත්තෙ, දෙකටම 40ක් විතර යන්න ඇති. ඔය චාර්ජර් එකෙන් පවර් බෑන්ක් එක පැයක් වගේ ඇතුලත චාර්ජ් කරන්න පුලුවන්. පවර් බෑන්ක් එකෙන් phone එක 3න් 4පාරක් චාර්ජ් කරන්න පුලුවන්. ලඟදි සල්ලි වියදම් කරලා ගත්ත බඩුවලින් වැඩක් තියෙන දෙයක් තමා මේ දෙක.



     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,229
    2,498
    113
    United States
    iPhone 13 එකට නම් 10000mAh එකක් ඇති බන්, හැබැයි 20W PD output එකක් තියෙන එකක් බලන්න, නැත්නම් එලියෙදි charge වෙන්න හෙන වෙලා යනවා. Built-in cable එකක් තියෙන එකක් ගත්තොත් එලියට යද්දි cable හොයන්න ඕනෙත් නෑ.

    iPhone 13ට 10000mAh ඇති බන්, PD fast charging තියෙන එකක් ගත්තොත් එළියේ දවස පහසුවෙන් කවර් කරගන්න පුළුවන්.
    ------ Post added on Oct 30, 2026 at 9:09 AM
     
    • Love
    Reactions: Jim_Moriarty

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,650
    13,620
    113
    34
    ෆින්ලන්ඩ්
    Ganna epa. Daraz waling gaththa power banks 3 k ma. Mul masa 6 hodai. ita passe podi capacity ekai store wenne.
    Awurdu 1.5 wage battry eka pibila casing eka kada gena eliyata paninawa.

    Xiomi/Samsung/Ugreen/Anker wage wena hoda brand ekak balanna.

    Samsung / Xiomi dekak tiyeanawa den awurudu 5 kata wedi tawama henayak natuwa pawichci karanawa.
     
    • Like
    Reactions: zid2021

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,207
    14,350
    113
    iPhone 13 එකට නම් 10000mAh එකක් ඇති බන්, හැබැයි 20W PD output එකක් තියෙන එකක් බලන්න, නැත්නම් එලියෙදි charge වෙන්න හෙන වෙලා යනවා. Built-in cable එකක් තියෙන එකක් ගත්තොත් එලියට යද්දි cable හොයන්න ඕනෙත් නෑ.

    iPhone 13ට 10000mAh ඇති බන්, PD fast charging තියෙන එකක් ගත්තොත් එළියේ දවස පහසුවෙන් කවර් කරගන්න පුළුවන්.
    ------ Post added on Oct 30, 2026 at 9:09 AM
    ඔව් බන්. මැප් එක එහෙම යූස් කරනවනෙ බැටරි බහින්න ඉක්ම්නට
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,207
    14,350
    113
    Ugreen suppa offer ekk giya dn tika dawasakata kalin
    MN 20000mah 130w eka gatta 14ta.
    Ait 11.11 dai, iwasan idapan.
    Ganna epa. Daraz waling gaththa power banks 3 k ma. Mul masa 6 hodai. ita passe podi capacity ekai store wenne.
    Awurdu 1.5 wage battry eka pibila casing eka kada gena eliyata paninawa.

    Xiomi/Samsung/Ugreen/Anker wage wena hoda brand ekak balanna.

    Samsung / Xiomi dekak tiyeanawa den awurudu 5 kata wedi tawama henayak natuwa pawichci karanawa.
    Me tike anker power bank pupurana seen ekak thiyenawa kiyala thread ekak thibba poddak ganna model eka google karala balala ganna.

    Bump.
    Anker hari ugreen hari ekak thamayi balanne
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,756
    9,116
    113
    Power bank nam Anker thama
    Anker ගන්නවානම් උන්ම රිකොල් කරපු මොඩල් නැතුව ගන්න වෙයි..

    Baseus powerbank නම් පාවිච්චි කරන්නේ නෑ , උන්ගේ චාර්ජර් BT headphone එහෙම පාවිච්චි කරනවා, පට්ට.
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,781
    13,364
    113

    Beseus 30,000 mah Powe Bank hodai dan man 5 years walata wada wedi use karanwa.. taama hodai.​


    tawa lagadi gatt pocket power ban ekak 10,000mah ekath hodai
     
    • Like
    Reactions: snm1990

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,835
    563
    113
    I have 2 10,000mAh from beseus. I have had them for about a year. I use them very rarely. So far they are ok. I have an anker brand one which I got about 8 years ago it is still working.(but when buying anker just google the model number because they had some recalls)