උබලගෙ කෙල්ලත් මෙහෙම ද?

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,383
    6,457
    113
    36
    @Ldy @Inigo Montoya මේ මහත්තුරු දෙන්න උපදෙසක් දෙයි උබට :yes:


    ------ Post added on Oct 30, 2026 at 12:29 PM

    මෙහෙමයි ඉතින්

    ඔය ප්‍රශ්න පිට එවුන්ට කියනවා වගේ තමන්ගේ ගෑනි මිනිහා එක්ක කතා කරන්න පුළුවන්නේ

    තමන්ගේ හොඳම යාළුවා තමන්ගේ ගෑනි මිනිහා වෙන්න ඕන

    හැමදේම කතා කරලා අහන් ඉඳලා විසඳගන්න පුළුවන්

    සරල දෙයක්
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,092
    1
    19,919
    113
    35
    Spain
    @Ldy @Inigo Montoya මේ මහත්තුරු දෙන්න උපදෙසක් දෙයි උබට :yes:


    ------ Post added on Oct 30, 2026 at 12:29 PM

    මම බැඳල නෑ නේ බන්. මට ඉතින් හරියටම යමක් කියන්න අමාරුයි. මොකද මේක හරි සංකීර්ණ දෙයක් නේ. මිනිස්සු වෙනස්, අවශ්‍යතා වෙනස්. මට හිතෙන්නේ @Ldy කිව්වා වගේ කතා කරන එක හොඳම දේ වේවි කියල.
     
    • Like
    • Love
    Reactions: wpril5 and Ldy

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,138
    1
    102,740
    113
    34
    Kalutara
    මම බැඳල නෑ නේ බන්. මට ඉතින් හරියටම යමක් කියන්න අමාරුයි. මොකද මේක හරි සංකීර්ණ දෙයක් නේ. මිනිස්සු වෙනස්, අවශ්‍යතා වෙනස්. මට හිතෙන්නේ @Ldy කිව්වා වගේ කතා කරන එක හොඳම දේ වේවි කියල.
    හුකා 45ක් නේද දැන්? 😱
     
    • Like
    Reactions: Inigo Montoya

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,383
    6,457
    113
    36
    මම බැඳල නෑ නේ බන්. මට ඉතින් හරියටම යමක් කියන්න අමාරුයි. මොකද මේක හරි සංකීර්ණ දෙයක් නේ. මිනිස්සු වෙනස්, අවශ්‍යතා වෙනස්. මට හිතෙන්නේ @Ldy කිව්වා වගේ කතා කරන එක හොඳම දේ වේවි කියල.
    45 කියන්නේ කොල්ලෙක්ට වයසක් නෙවේ
    හොඳ අහිංසක කෙල්ලෙක් බලලා බඳීමු?
     
    • Love
    Reactions: Inigo Montoya

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,711
    78,304
    113
    උබ බඩෙ ඉද්දි උබෙ තාත්ත වැඩකරපු ඉස්කොලෙ පියන්ගෙ ඉදන් පොලිම් දාලා උබ එකෙ තරහටනෙ උබෙ අයියට හොරෙන් මහ උන් දෙන්නගෙ පුකට පයින් ගහලා ගෙයි ඉඩමයි හොරෙන් ලියාගත්තෙ

    අනික උබ ගෑනිටත් පන බයයි. නෙ ටොමි ඉදගනින් කිව්වොත් උබත් බල්ල වගෙ ඉදගන්නවනෙ😂

    මචං උබට අනිවාරෙන්ම අර ඉන්දියන් අඩු කුලේ හම්බයින්ගෙ අඩු කුලේ ජාන මික්ස් වෙලා තියෙනවා. උනුත් උබ වගේමයි මනුස්සකමක් නෑ, කලින් දවසෙ රීපු ගොඩේම කෑම කන පජාත හැත්තක්. පොඩ්ඩක් උබෙ අම්මගෙන් අහප්ංකො උන්ගෙ ජාන එහෙම මික්ස් වෙලා තියෙනවද කියල? එතකොට කියයි. උබට ගෙදර උන් වෙනස් කම් කරනව කියල ත්‍රෙඩ් එක්කුත් දාල තිබ්බෙ, සමහර විට ඒ හේතුව හින්ද වෙන්නත් පුලුවන්

    කරන්නෙ නෑ නෙවේනෙ තාරක කරන්න බෑනෙ. එහා ගෙදර නාකියාගෙනෙ ළමයි ටිකත් උබෙ නෙවෙයිනෙ
    පොන්නයෝ දෙන්නෙක් ඉල්ලන් කාල කෙඳිරි ගානවා, තව එකෙක් ජෙනේලෙන් පුක දීලා ඇරගන්න ඇවිල්ලා 🤭 🤭
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,711
    78,304
    113
    කරන්නෙ නෑ නෙවේනෙ තාරක කරන්න බෑනෙ. එහා ගෙදර නාකියාගෙනෙ ළමයි ටිකත් උබෙ නෙවෙයිනෙ
    ඇයි බන් මේ වෙන එකෙක්ගෙ එකකට පුක දීලා නොන්ඩි වෙන්නෙ? උඹේ ගෑනිත් උඹට දෙන්නෙ නැතුව වටේට දෙනවද? නැත්තන් උඹේ අම්මත් තාත්ත පොන්නයා නිසා වටේන්ම කනවද? මොකක්ද connection එක? :sneaky: :sneaky:
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    14
    27
    13
    මෙහෙමයි ඉතින්

    ඔය ප්‍රශ්න පිට එවුන්ට කියනවා වගේ තමන්ගේ ගෑනි මිනිහා එක්ක කතා කරන්න පුළුවන්නේ

    තමන්ගේ හොඳම යාළුවා තමන්ගේ ගෑනි මිනිහා වෙන්න ඕන

    හැමදේම කතා කරලා අහන් ඉඳලා විසඳගන්න පුළුවන්

    සරල දෙයක්
    තෑන්ක්ස් බ්‍රදර් මං බලන්නම්කො

    1978 බන්, මේ දෙසැම්බර් 48යි
    තනිකඩ ජීවිතේ කොහොමද ඔයාට? පුලුවන්නම් අත්දැකීම් එක්ක කියාගෙන යමු
    ------ Post added on Oct 30, 2026 at 1:22 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,590
    8,940
    113
    Kotahena
    මචං මේකයි සීන් එක....

    මං යාලුවෙලා ඉන්න කෙල්ල ටිකක් traditional පැත්තට බර කෙනෙක්. කියන්න වරද්දක් නෑ supportive පැත්තත් තියෙනව.

    ඒත් බං වැඩිය sex පැත්තට එහෙම නෑ. එච්චර ඕනිත් නැ වැඩිය මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි. මං සාමාන්‍යන් clean එකේ ඉන්නෙ meet වෙන්න කලොන් fresh mint එකක් හරි කාල යන්නෙ ඉතිං.

    අනිත් ප්‍රස්නෙ මං ලමයි හදන්න කැමතිත් නෑ.ඒත් එයා කියනව marry කරාම එක්කෙනෙක් හරි ඕනි කියල. මේ තියෙන සංකිර්ණ ජීවින රටාව තව සංකීර්ණ වෙනවා. අනික මට වෙලාවකට හිතෙනවා ලමයි හදන එක තේරුමක් නැති මානසික නිදහස නැති කරන බොරු වැඩක් කියල. ඉස්සර නම් මෙච්චර ජීවිතේ සංකීර්ණ නෑ. එතකොට එයාලත් කෝම වෙයිද. අපිනම් දෙමව්පියෝ ගැන පුලුවන් විදිහට බලාගන්නව ඒ loyality එක තියෙනව . ඒත් එයාල එහෙම වෙයි කියල හිතන්න බැ මොකද ගොඩක් අය ලමයි හදන්නෙ ඒ වගේ හේතුවක් තියාගෙනනෙ.

    උබලගෙ කෙල්ලත් ඒමද? සම්බන්දෙට දැනට මාස 5k වගේ වෙනව. මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවනෙ. කෙල්ලව අතාරින්නත් ලෝබයි මේ වගේ කාලෙක මේ වගේ හොද loyal කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි.

    මට තනියෙන් ඉන්නත් බෑ , marry කරනව නන් පුලුවන් තරම් සරල lifestyle එකකට ඉන්න තමා බලාපොරොත්තුව.

    මං හිතෙනවා මේකෙ තාම ඉන්නව කියල උපදෙසක් දෙන්න පුලුවන් වැඩිහිටියො. මට ඉතිං වෙන මේ දේවල් කියන්න කෙනෙකුත් නෑ. අනික මේ කාලෙ මං ගන්න තිරණ අනාගතේට බලපානව. ඔයාල මට වඩා ජීවිතේ දැකපු අයනෙ. එයාල පුලුවන් නම් මේක සීරියස් අරන් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. ඒකයි මං මේකෙන්ම අහන්න හිතුවෙ.
    උබට කෙල්ල ගැලපෙන්නේ නෑ.

    ඇත්තටම උබට තියෙන ප්‍රශ්නේ උඹ prison එකක හිර වෙලා ඉන්න එක කෙල්ල නැති උනොත් උඹ අනාථ වෙයි කියල.

    ඒ security එකට හිර වෙලා ඉන්නෙ.

    උබ හදන්නේ ඒ කෙල්ල ටත් කවදා හරි cheat කරන්න වෙන එක.

    කෙල්ලට කියපන් මේ relationship එක ගැලපෙන්නේ නෑ උබට. මෙහෙම ගිහින් marry කරොත් මම කවදා හරි ඔයාට cbeat කරයි මොකද මට sex active කෙල්ලෙක් ඕන. Life එක දෙන්නම enjoy කරන්න තියෙන්න ඕන. මට ඕන අරක මෙක කියන එකට වඩා biologically සහ psychologically love එක feel වෙන්න නම් ඒ දේවල් ඒ විදිහට නොලැබෙන්නේ නැතුව ආදරේ complete feel වෙන්නේ නැහැ කියල.
    Sex කියන්නෙ වැඳ වැඳ ගෑනිගෙං ඉල්ලන්න පස්සෙන් යන්න ඕන දෙයක් නෙමෙයි ඒක ස්වභාවිකව දෙපැත්තෙන් ලැබෙන්න ඕන එකක් කියල පැහැදිලි කරලා separate වෙයන්.

    මම වෙනස් වෙන්නම් කියලා කිව්වට හරි යන්නේ නෑ okun ගෙන් හරි හමන් life එකක් ලැබෙන්නේ නැ.

    ඉස්සෙල්ලා උබේ priosn eken ගැලවිලා ඉඳපන්. වෙන කාගෙවත් ඕන කම් වලට අම්මලා ගෙ තාත්තලා ගෙ උවමනා වලට puka ඉරා ගන්න එපා කියපන්
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    14
    27
    13
    අඩු කුලේ පොන්නයාට දවසක හොදම එකෙන් කෙල වෙච්ච දවසක් එනව ඕන් බලපංකො..🙏

    උබ මෙතන හැසිරෙන විදිහෙන් උබෙ ඇත්ත ජීවිතේ හැටි හිතාගන්න පුලුවන්. ඒකත් උබ වගේම පනුවො ගහන ගූ ගොඩක් වගේ ඇති
     
    • Haha
    Reactions: wpril5

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,595
    2,080
    113
    United States
    මචං මාස 5ක් කියන්නේ තාම පටන් ගත්ත ගමන් වගේ, ඉතින් ලමයි ගැන දෙන්නගේ අදහස් මේ තරම් වෙනස් නම් marry කරන්න කලින් ඒ ගැන ඇත්තටම open කතා කරලා බලන්න. එයා traditional නිසා physical පැත්ත slow වෙන්න පුළුවන්, ඒකට එයාට කාලය දෙන එක වටිනවා, ඒත් උඹේ හැඟීම් ගැනත් එයාට කෙලින්ම කියන්න ඕනි. දෙන්නටම එකඟ වෙන්න බැරි දෙයක් නම්, ආදරේ තිබුණත් පස්සේ ලොකු ප්‍රශ්නයක් වෙනවා කියලා හිතලා තීරණය ගන්න.
     

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    10,130
    9,703
    113
    අඩු කුලේ පොන්නයාට දවසක හොදම එකෙන් කෙල වෙච්ච දවසක් එනව ඕන් බලපංකො..🙏

    උබ මෙතන හැසිරෙන විදිහෙන් උබෙ ඇත්ත ජීවිතේ හැටි හිතාගන්න පුලුවන්. ඒකත් උබ වගේම පනුවො ගහන ගූ ගොඩක් වගේ ඇති
    ඔව් මූ සාලෙ කිරියෙ දනරාජා රගපානවා. ගෑනි බුල් එක්ක වීඩියො කොල්
     
    • Haha
    Reactions: wpril5

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,711
    78,304
    113
    අඩු කුලේ පොන්නයාට දවසක හොදම එකෙන් කෙල වෙච්ච දවසක් එනව ඕන් බලපංකො..🙏

    උබ මෙතන හැසිරෙන විදිහෙන් උබෙ ඇත්ත ජීවිතේ හැටි හිතාගන්න පුලුවන්. ඒකත් උබ වගේම පනුවො ගහන ගූ ගොඩක් වගේ ඇති
    අනිත් උන්ට උපදෙස් දෙන්න කලින් පොන්නයා වගේ මාස 5ක් දන්න ගෑනියෙක් ගැන කියවන් අඬන එක නවත්තපන්කො බන්. ඒකද දන්නෙ නැ ගෑනි උඹට අල්ලන්න දෙන්නෙ නැත්තෙ 🤭 🤭

    ඔව් මූ සාලෙ කිරියෙ දනරාජා රගපානවා. ගෑනි බුල් එක්ක වීඩියො කොල්
    ඕයි උඹේ තාත්ත පොන්නයා උනාට උඹ එහෙම හැදෙන්න එපා, කෙලින්ම ටැග් කරලා කමෙන්ට් එක දාපන් බඩුව වගේ අහුමුලු වල අඬන්නෙ නැතුව :sneaky::sneaky: