FB/YouTube සිංදු වලට copyright නැතුව ගන්නෙ කොහොමද?

dikmon

Well-known member
  • Apr 24, 2025
    697
    756
    93
    මං මේ අහන්නෙ උන්ගෙ platform eke library එහෙන් නැතුව. ගොඩක් උන් ප්‍රසිද්ද සිංදු එහෙම දානවනෙ බං අව්ලක් නැතුව. අපි දැම්මාම කේස් වෙනවා. මොකක් හරි ක්‍රමයක් තියෙනවද එහෙම අව්ලක් නැතුව දාන්න? මට ඕනි English songs tikk ඇඩ් කරන්න මගෙ වැඩකට
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ප්‍රසිද්ධ සිංදු පොඩ්ඩක් දැම්මත් Content ID එකෙන් අහුවෙනවා බං, ඒ නිසා royalty-free site එකකින් license එකත් එක්ක ගන්න එක තමයි safeම.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මට ඕනි English songs tikk ඇඩ් කරන්න මගෙ වැඩකට
    ප්‍රසිද්ධ සිංදුවක් නම් වැඩේට භාවිත කරන අයිතිය තියෙනවද කියලා බලන්න. අනිත් අය දාලා තියෙන එකෙන් අවසර තියෙනවා කියලා කියන්න බෑ; claim එකක් පස්සෙත් එන්න පුළුවන්.
     
    • Like
    Reactions: dikmon

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,286
    1
    9,249
    113
    -~උලක් උඩ-~
    අලුත් සින්දු ටිකක් හදහන් බන්. දැන් තියන තාක්ෂනෙත් එක්ක අමාරු නෑ





    මේ මන් හදන සින්දු.........
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    697
    756
    93
    අලුත් සින්දු ටිකක් හදහන් බන්. දැන් තියන තාක්ෂනෙත් එක්ක අමාරු නෑ





    මේ මන් හදන සින්දු.........

    ma ai da? sora wlin හදන ඒවට කොපිටයිට් වදිනවද? උන් කියල තියෙනව ෆ්‍රී ඒවට licence නෑ කියල .දැනට gemini ගෙන් තමා හදාගන්නෙ ඒත් සෝරා වගේ නෑ හැබැයි
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,286
    1
    9,249
    113
    -~උලක් උඩ-~
    ma ai da? sora wlin හදන ඒවට කොපිටයිට් වදිනවද? උන් කියල තියෙනව ෆ්‍රී ඒවට licence නෑ කියල .දැනට gemini ගෙන් තමා හදාගන්නෙ ඒත් සෝරා වගේ නෑ හැබැයි
    ඔව් ඒ අයි තමා. ඒ අයි කිව්වට ඒ අයිමත් නෙවේ. මම මුලින් සින්දුව හදල ඒක කියල , Suno වලින් cover කරනවා. ඔයා කියන්නෙ සුනෝ ගැන වෙන්න ඇති ඒකෙ ෆ්‍රී හදන ඒවට commercial rights නෑ. මේවා පේඩ්. කොපි රයිට්ස් වදින්නෙ නෑ (original songs)
     
    • Like
    Reactions: dikmon

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    697
    756
    93
    ප්‍රසිද්ධ සිංදුවක් නම් වැඩේට භාවිත කරන අයිතිය තියෙනවද කියලා බලන්න. අනිත් අය දාලා තියෙන එකෙන් අවසර තියෙනවා කියලා කියන්න බෑ; claim එකක් පස්සෙත් එන්න පුළුවන්.
    khomd bn ek hoygnne

    ඔව් ඒ අයි තමා. ඒ අයි කිව්වට ඒ අයිමත් නෙවේ. මම මුලින් සින්දුව හදල ඒක කියල , Suno වලින් cover කරනවා. ඔයා කියන්නෙ සුනෝ ගැන වෙන්න ඇති ඒකෙ ෆ්‍රී හදන ඒවට commercial rights නෑ. මේවා පේඩ්. කොපි රයිට්ස් වදින්නෙ නෑ (original songs)
    මචං මට ටිකක් පැටලුනා. එතකොට commercial rights නැති හින්ද උන්ට copyright ගහන්න බැරිද? උබ මොකක්ද use කරන ai එක
    ------ Post added on Oct 30, 2026 at 7:56 PM
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,286
    1
    9,249
    113
    -~උලක් උඩ-~
    https://www.youtube.com/@NoCopyrightSounds
    අහා මෙන්න මේ චැනල් එකේ තියන සින්දු ඔයාගෙ වැඩේට හරියයි. පොඩ්ඩක් බලන්න.මේකෙන් තමයි Alan walker , field එකට ආවෙ

    khomd bn ek hoygnne


    මචං මට ටිකක් පැටලුනා. එතකොට commercial rights නැති හින්ද උන්ට copyright ගහන්න බැරිද? උබ මොකක්ද use කරන ai එක
    ------ Post added on Oct 30, 2026 at 7:56 PM
    මම යූස් කරන්නෙ සුනො.(SUNO) ඔයා paid වලින් ඔරිජිනල් මියුසික් හැදුවොත් අනිවාර්යයෙන් කොපිරයිට්ස් වදින්නෙ නෑ .ප්‍රසිද්ධ සින්දු වල කවර්ස් හැදුවොත් කොපිරයිට්ස් වදින්නෙ නෑ කියන්න බෑ. කොහොමත් සුනො වල ප්‍රසිද්ධ සින්දු වල කවර්ස් හදන්න බෑ දැන්
    ------ Post added on Oct 30, 2026 at 8:01 PM
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    697
    756
    93
    https://www.youtube.com/@NoCopyrightSounds
    අහා මෙන්න මේ චැනල් එකේ තියන සින්දු ඔයාගෙ වැඩේට හරියයි. පොඩ්ඩක් බලන්න.මේකෙන් තමයි Alan walker , field එකට ආවෙ
    තෑන්ක්ස් බ්‍රදර්. මේකත් වටිනව මේ වෙලාවෙ හැටියට😍
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    472
    351
    63
    Facebook වල නම් මටත් පෙන්නන් නෑ බං ප්‍රසිද්ධ සිංදු.තියෙන්නෙ එයාලගෙ library එකේ සිංදු විතරයි. සිංහල සින්දු නම් එකක්වත් නෑ. වෙන අය කොහොම ද දාන්නෙ කියන එක නම් මටත් ප්‍රශ්නයක්. සමහරවිට වෙන app එකකින් edit කරද්දී දාලා Facebook එකට post වෙද්දී නම වැටෙනවා වෙන්න පුළුවන්. YouTube නම් අදාළ සිංදුව search කරල remix option එකෙන් පුලුවන්.සිංදුව save කරගන්නත් පුලුවන් (mobile app only)