පිරමීඩ සීන් වලින් ගොඩ ගිය උන් ඉන්නවද?

hutcholeg

Junior member
  • Oct 25, 2026
    82
    98
    18
    හැමෝම ඉන්නෙ පිරමිඩ සීන් නිසා කෙල වෙච්ච උන්. මේකෙ ඉන්නවද පිරමීඩ, Plantation, 1xbet වගේ ඒවගෙන් ගොඩ ගිය උන්?

    කෙල වෙච්ච උන් ඉන්නව නම් විස්තරේ ලියපල්ලා, තවත් කෙනෙක්ට ආපහු නොවෙන්න.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,394
    1
    127,055
    113
    දෙහිවල
    1xbet එක කරනවානම් තමන් දන්න ක්‍රීඩාවෙන් කරන්න
    එකක් පැරදුනොත් කේන්තියට තව එකක් දාන්න යන්න එපා
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    ගොඩ ගිය උන් කියන්නේ උඩ ඉඳන් අනිත් උන්ගේ සල්ලි ගත්ත උන් තමයි බං, අන්තිමට කෙලවෙන්නේ යට ඉන්න උන්ටමයි.
     
    • Like
    Reactions: ITGuy25

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,068
    2,624
    113
    Nugegoda
    පීරමීඩයෙ මුල හරියෙ ඒ කියන්නෙ මුලින්ම වගේ එකතු වෙලා කට්ටිය සෙට් කරපු අය ගොඩ ගිහින් ඇති. මම දැක්ක අර Global Lifestyle කියල එකක් කාලයක් ඇදීගෙන ගියා. මම දැක්ක උන්ගෙ Facebook group වල සමහර අය හොඳ වාහන එහෙම අරගෙනත් තිබුන. ඒ අය මුලින් සෙට් වෙච්ච අය. හැබැයි උන් රැඟුවෙ අනුන්ගෙ සල්ලි වලින් :( පිරමීඩකායොන්ගෙ පඩේ ඉතින්කොහොමත් next level.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,570
    7,439
    113
    මුල ඉන්න එවුන්ට සල්ලි ලැබෙයි. එවානුට අනිත් එවුන්ගේ සල්ලි කඩාගන, පවුල් පිටින් කෙලවෙන්න ඇරලා අතට සල්ලි අරං සැනසීමක් තියනවද බං.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,320
    5,776
    113
    නිකන් ඉදන් පෝසත් වෙන්න හදන එව්න්ටයි අදික තන්හා කරයන්ටයි පට්ටම පනිශ්මන්ට් එක තමයි පිරමීඩ ජාවාරම.. ආයේ හැදිගෑවිලාම යන්නේ😂
     

    dikmon

    Well-known member
  • Apr 24, 2025
    642
    694
    93
    මූනම් මොනා උනත් සුපිරිම ගේමක් ගහල තියෙනවා.

    1793347666881.png
     
    • Haha
    Reactions: Shamal3001

    hutcholeg

    Junior member
  • Oct 25, 2026
    82
    98
    18
    මූනම් මොනා උනත් සුපිරිම ගේමක් ගහල තියෙනවා.

    View attachment 271849
    සල්ලි ගෙවපු උන් හරි, සල්ලි දාපු කුඩ්ඩෙක් හරි හිරේ හිටියොත් මුගේ පුක පලයි.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,280
    1
    9,235
    113
    -~උලක් උඩ-~
    පිරමීඩ වලින් හරියටම ගොඩගියෙ ඊජිප්තුවෙ ටුවරිස්ට් ගයිඩ්ලා. (y) ලන්කාවෙ betss වලින් සල්ලි හම්බ කරපු පොරක් දන්නවා. ටිකක් නෙවෙයි ගොඩක්. හැබැ‍යි එයා ගාව දැන් සල්ලි නෑ වගේ
     
    • Like
    Reactions: Cenon