පඩිය එකතු වෙන සීන් එකක් වෙච්ච උන් මේකේ ඉන්නවද

slsal

Well-known member
  • Jan 25, 2018
    3,742
    3,065
    113
    මචන් අර යෝශිකට වගේ පඩිය බැංකුවට අවට වියදම් එච්චර නැතුව පඩිය එකතු වෙන සීන් එකක් වෙච්ච උන් මේකේ ඉන්නවද ? මම කිව්වේ නරක දේවල් වලින් හම්බු කරලා නෙමේ . එහෙම වෙනවනම් ඇත්තටම achievement එකක් තමා .
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,353
    113
    34
    Kalutara
    කවුද යෝශික? මහින්ද මහත්තයගෙ නම් එහෙම වෙලා අර කවුද එකෙක් ඉස්සුවනෙ.
     
    • Sad
    Reactions: Nidarshana_k

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,908
    1
    51,923
    113
    ප*යාගල
    sorry.com
    ගෙදරින් කාල බීල ඉන්න උන් ඉන්න්ව උන්ගෙ නම් ඉතින් පඩිය ඉතුරුයි. වියදම් කරන්නෙ බොන්නයි ජිම් යන්නයි විතරයි