මේවා බන් කතා කරන්නම වටින ටොපික්!

අපේ මොලෙන් අවිඥ්ඥානිකව දෙන සිග්නල්ස් තියෙනවා... මොන පිස්සුව කෙලියත් කමක්නෑ සෙක්ස් කරපන් ලමයි හදපන්,උන්ව පෝශණය කරපන් කියන එක... වර්ගයාගේ පැවැත්ම තීරණය වෙන්නෙ ඔන්න ඔය මොලේ සිද්ධවෙන ජෛව රසායන ක්රියාවලියෙන්නෙ.. සරලවම කිව්වොත් අපේ මොලෙන් දෙන ආතල් එකක්...
ඉස්සරනම් මිනිස්සු බැන්දෙ ලමයි හදන්නමයි.. දැන් ඒ වගේ හැඟීම්වලට වහල්වෙලා මෝඩයො වගේ පැටව් බෝ කරන ලෙවල් එකක මිනිස්සු නෑ.. දැන් ලොජිකලි තීරණ ගන්න ලෙවල් එකකට්ස් මිනිස්සු දියුණු වෙලා තියෙනවා..ලමයි හදන එක තවත් එක්තරා චොයිස් එකක් විතරයි දෙන්නා කතාබහ කරලා තීරණයක් ගන්න ඕනෙ දෙයක් මිසක් ඒක අනිවාර්යෙන්ම කරන්න ඕන දෙයක් නෙවෙයි කියන එක.
ඒකෙන් මනුස්ස වර්ගයාගෙ පැවැත්මට තර්ජනයක් වගේ තමයි බැලූබැල්මට පේන්නෙ... සමහරවිට මේ සිතුවිල්ල ක්රියාත්මක කරන උන්ව ස්භාවික වරණයකට ලක්වෙයි

නිකමට හිතපන් උඹලා දෙන්නා බැඳලා ලමයෙක් හදන්න ට්රයි කරනවා, ඒත් උඹේ බයොලොජිකල් අව්ලක් හින්දා බැරි උනා කියලා.. එතකොට අර කෙල්ල ජීවිත කාලෙම ඩිසපොයින්ට් වෙයි සමහරවිට?
අපි පොසිටිව් හිතන්න ඕනෙ තමයි හැබැයි වෙන්න තියෙන නරකම දේවල් ගැනත් හිතන්න ඕනෙ..
හොඳම දේ ඒ කෙල්ලත් එක්ක කතා කරපන් ඕපන්ලි මේ හැමදේම.. බඳින්න කලින් සෙක්ස් කරන්න නොදෙන එකනම් ඒ කෙල්ලගෙ චොයිස් එකක්.. ඒක සේෆ්ටි බැරියර් එකක් විදිහට ඒකි තියාගෙන ඉන්නවා ඇත්තෙ උඹ ගැන අවිස්වාසෙන් නෙවෙයි.