උබලගෙ කෙල්ලත් මෙහෙම ද?

Clockwork

Well-known member
  • Mar 6, 2024
    10,130
    9,703
    113
    අනිත් උන්ට උපදෙස් දෙන්න කලින් පොන්නයා වගේ මාස 5ක් දන්න ගෑනියෙක් ගැන කියවන් අඬන එක නවත්තපන්කො බන්. ඒකද දන්නෙ නැ ගෑනි උඹට අල්ලන්න දෙන්නෙ නැත්තෙ 🤭 🤭


    ඕයි උඹේ තාත්ත පොන්නයා උනාට උඹ එහෙම හැදෙන්න එපා, කෙලින්ම ටැග් කරලා කමෙන්ට් එක දාපන් බඩුව වගේ අහුමුලු වල අඬන්නෙ නැතුව :sneaky::sneaky:
    ටැග් කරන්න ඔනෙ ඈ බුල්ගෙ නොටිවිකෙශන් එක දැක්ක ගමන් ටොමියා එතන
     
    • Haha
    Reactions: wpril5

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,148
    4,816
    113
    ඇයි බන් මේ වෙන එකෙක්ගෙ එකකට පුක දීලා නොන්ඩි වෙන්නෙ? උඹේ ගෑනිත් උඹට දෙන්නෙ නැතුව වටේට දෙනවද? නැත්තන් උඹේ අම්මත් තාත්ත පොන්නයා නිසා වටේන්ම කනවද? මොකක්ද connection එක? :sneaky: :sneaky:
    දෙපාරක් රිප්ලයි කරා කියන්නෙ සෑහෙන්න රිදිලා තියෙනවා
     
    • Haha
    Reactions: wpril5

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    14
    27
    13
    මචං ඇත්ත කියපං උබ පොඩි කාලෙ කාගෙන් හරි අතවරේකට ලක් උනා නේද? උබලගෙ මාම කෙනෙක් උබට පුකේ ඇරිය නේද?
    මං අහල තියෙනව මේ වගේ හැසිරෙන උන්ගෙ පොඩි කාලෙ එහෙම වෙලා තියෙනව කියලා
     
    • Haha
    Reactions: wpril5

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    14
    27
    13
    උබට කෙල්ල ගැලපෙන්නේ නෑ.

    ඇත්තටම උබට තියෙන ප්‍රශ්නේ උඹ prison එකක හිර වෙලා ඉන්න එක කෙල්ල නැති උනොත් උඹ අනාථ වෙයි කියල.

    ඒ security එකට හිර වෙලා ඉන්නෙ.

    උබ හදන්නේ ඒ කෙල්ල ටත් කවදා හරි cheat කරන්න වෙන එක.

    කෙල්ලට කියපන් මේ relationship එක ගැලපෙන්නේ නෑ උබට. මෙහෙම ගිහින් marry කරොත් මම කවදා හරි ඔයාට cbeat කරයි මොකද මට sex active කෙල්ලෙක් ඕන. Life එක දෙන්නම enjoy කරන්න තියෙන්න ඕන. මට ඕන අරක මෙක කියන එකට වඩා biologically සහ psychologically love එක feel වෙන්න නම් ඒ දේවල් ඒ විදිහට නොලැබෙන්නේ නැතුව ආදරේ complete feel වෙන්නේ නැහැ කියල.
    Sex කියන්නෙ වැඳ වැඳ ගෑනිගෙං ඉල්ලන්න පස්සෙන් යන්න ඕන දෙයක් නෙමෙයි ඒක ස්වභාවිකව දෙපැත්තෙන් ලැබෙන්න ඕන එකක් කියල පැහැදිලි කරලා separate වෙයන්.

    මම වෙනස් වෙන්නම් කියලා කිව්වට හරි යන්නේ නෑ okun ගෙන් හරි හමන් life එකක් ලැබෙන්නේ නැ.

    ඉස්සෙල්ලා උබේ priosn eken ගැලවිලා ඉඳපන්. වෙන කාගෙවත් ඕන කම් වලට අම්මලා ගෙ තාත්තලා ගෙ උවමනා වලට puka ඉරා ගන්න එපා කියපන්
    උබ කිය්න්නෙත් ඇත්ත වගේ. උබට පිං මචං වෙලාවක් අරන් මේ වගේ උපදෙසක් දුන්න එකට🙏
     
    • Like
    Reactions: Tramadol

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    14
    27
    13
    Dennage awashyatha dekak neh ban. Dan loba hithunata, oka kara gahuwoth dennama widawanava. Umbata eyaa illana dewal denna puluwan nam allan hitapan, cheat karanne nathuwa.
    අනේ මන්ද බං.මං තව ටිකක් හිතල බලන්ව. තැන්ක්ස් මචං advice 1t🙏

    may be flaws
    what do you intend to "may be flaws"?
    ------ Post added on Oct 30, 2026 at 1:55 PM
     
    • Like
    Reactions: senewimala1988

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,555
    7,415
    113
    ජීව විද්‍යාත්මකව උඹ ඉපදුනානම්,
    ජීව විද්‍යාත්මකව උඹේ ජීවිතේ ගලාගන යනවා නම්,
    ඒ ලයිෆ් සර්කල් එක සම්පූර්ණ කරන්න බබෙක් හදන්නම ඕනේ බං. ඒක තමයි සොභා දහමේ නියමය. පිරිමින්ට ඕක මොන විදිහට දැනුනත් ගෑනුන්ගේ ඩීෆෝල්ට් සෙටිංස් තියන්නේ ළමයෙක් අනිවාර්යෙන් ඕනේ කියලා. ඔවා නිකං බඩගිනි එනවා, සෙක්ස් ඕනේ, වගේ ස්වාභාවික අවශ්‍යතා. ඒවා නවත්වන්න බෑ.

    සෙක්ස් ගැන කථා කරොත් ඔක තමයි ලංකාවේ කෙල්ලෝ ගොඩකගේ හැටි. කෙල්ල උඹට හොදට සෙට් නම් දැන්ම ඇතුලේ ගහන්න හදිස්සි වෙන්න එපා. ගලක් කපා ගන්න වගේ ට්‍රයි එකක් දීපං.

    ළමයි හදන්න උවමනාව ඇති කරන්න තමයි සෙක්ස් කියන දේ ජීවවිද්‍යාත්මකව නිර්මාණය වෙලා තියන්නේ. ඒකේ ෆන් එකක් තියන්නේ ළමයි හදන්න උවමනාව ඇති කරන්න. නැත්තන් යකෝ මේ ලෝකෙන් මිනිස් වර්ගය වද වෙලා යයිනේ.
     
    • Like
    Reactions: CohenLenstra

    Samaposha

    Well-known member
  • Nov 9, 2016
    683
    703
    93
    Habarana
    මේවා බන් කතා කරන්නම වටින ටොපික්! 🤌
    අපේ මොලෙන් අවිඥ්ඥානිකව දෙන සිග්නල්ස් තියෙනවා... මොන පිස්සුව කෙලියත් කමක්නෑ සෙක්ස් කරපන් ලමයි හදපන්,උන්ව පෝශණය කරපන් කියන එක... වර්ගයාගේ පැවැත්ම තීරණය වෙන්නෙ ඔන්න ඔය මොලේ සිද්ධවෙන ජෛව රසායන ක්‍රියාවලියෙන්නෙ.. සරලවම කිව්වොත් අපේ මොලෙන් දෙන ආතල් එකක්...

    ඉස්සරනම් මිනිස්සු බැන්දෙ ලමයි හදන්නමයි.. දැන් ඒ වගේ හැඟීම්වලට වහල්වෙලා මෝඩයො වගේ පැටව් බෝ කරන ලෙවල් එකක මිනිස්සු නෑ.. දැන් ලොජිකලි තීරණ ගන්න ලෙවල් එකකට්ස් මිනිස්සු දියුණු වෙලා තියෙනවා..ලමයි හදන එක තවත් එක්තරා චොයිස් එකක් විතරයි දෙන්නා කතාබහ කරලා තීරණයක් ගන්න ඕනෙ දෙයක් මිසක් ඒක අනිවාර්‍යෙන්ම කරන්න ඕන දෙයක් නෙවෙයි කියන එක.
    ඒකෙන් මනුස්ස වර්ගයාගෙ පැවැත්මට තර්ජනයක් වගේ තමයි බැලූබැල්මට පේන්නෙ... සමහරවිට මේ සිතුවිල්ල ක්‍රියාත්මක කරන උන්ව ස්භාවික වරණයකට ලක්වෙයි 😅🤣

    නිකමට හිතපන් උඹලා දෙන්නා බැඳලා ලමයෙක් හදන්න ට්‍රයි කරනවා, ඒත් උඹේ බයොලොජිකල් අව්ලක් හින්දා බැරි උනා කියලා.. එතකොට අර කෙල්ල ජීවිත කාලෙම ඩිසපොයින්ට් වෙයි සමහරවිට?
    අපි පොසිටිව් හිතන්න ඕනෙ තමයි හැබැයි වෙන්න තියෙන නරකම දේවල් ගැනත් හිතන්න ඕනෙ..
    හොඳම දේ ඒ කෙල්ලත් එක්ක කතා කරපන් ඕපන්ලි මේ හැමදේම.. බඳින්න කලින් සෙක්ස් කරන්න නොදෙන එකනම් ඒ කෙල්ලගෙ චොයිස් එකක්.. ඒක සේෆ්ටි බැරියර් එකක් විදිහට ඒකි තියාගෙන ඉන්නවා ඇත්තෙ උඹ ගැන අවිස්වාසෙන් නෙවෙයි.
     

    Sam8

    Junior member
  • Jan 3, 2016
    56
    45
    18
    මචං මේකයි සීන් එක....

    මං යාලුවෙලා ඉන්න කෙල්ල ටිකක් traditional පැත්තට බර කෙනෙක්. කියන්න වරද්දක් නෑ supportive පැත්තත් තියෙනව.

    ඒත් බං වැඩිය sex පැත්තට එහෙම නෑ. එච්චර ඕනිත් නැ වැඩිය මට එයාගෙ ලැමවත්(ලැම කීවට උබල දන්නවනෙ ඉතිං ) මට වැඩිය අල්ලන්න දෙන් නෑ. lipkiss උනත් ඒමයි. මං සාමාන්‍යන් clean එකේ ඉන්නෙ meet වෙන්න කලොන් fresh mint එකක් හරි කාල යන්නෙ ඉතිං.

    අනිත් ප්‍රස්නෙ මං ලමයි හදන්න කැමතිත් නෑ.ඒත් එයා කියනව marry කරාම එක්කෙනෙක් හරි ඕනි කියල. මේ තියෙන සංකිර්ණ ජීවින රටාව තව සංකීර්ණ වෙනවා. අනික මට වෙලාවකට හිතෙනවා ලමයි හදන එක තේරුමක් නැති මානසික නිදහස නැති කරන බොරු වැඩක් කියල. ඉස්සර නම් මෙච්චර ජීවිතේ සංකීර්ණ නෑ. එතකොට එයාලත් කෝම වෙයිද. අපිනම් දෙමව්පියෝ ගැන පුලුවන් විදිහට බලාගන්නව ඒ loyality එක තියෙනව . ඒත් එයාල එහෙම වෙයි කියල හිතන්න බැ මොකද ගොඩක් අය ලමයි හදන්නෙ ඒ වගේ හේතුවක් තියාගෙනනෙ.

    උබලගෙ කෙල්ලත් ඒමද? සම්බන්දෙට දැනට මාස 5k වගේ වෙනව. මටත් ඉතිං හැගීම් දැනීම් තියෙනවනෙ. කෙල්ලව අතාරින්නත් ලෝබයි මේ වගේ කාලෙක මේ වගේ හොද loyal කෙල්ලෙක් හොයාගන්නත් අමාරුයි.

    මට තනියෙන් ඉන්නත් බෑ , marry කරනව නන් පුලුවන් තරම් සරල lifestyle එකකට ඉන්න තමා බලාපොරොත්තුව.

    මං හිතෙනවා මේකෙ තාම ඉන්නව කියල උපදෙසක් දෙන්න පුලුවන් වැඩිහිටියො. මට ඉතිං වෙන මේ දේවල් කියන්න කෙනෙකුත් නෑ. අනික මේ කාලෙ මං ගන්න තිරණ අනාගතේට බලපානව. ඔයාල මට වඩා ජීවිතේ දැකපු අයනෙ. එයාල පුලුවන් නම් මේක සීරියස් අරන් උපදෙසක් දෙන්න පුලුවන් නම් වටිනවා. ඒකයි මං මේකෙන්ම අහන්න හිතුවෙ.
    කෙල්ල traditional පැත්තට බර කෙනෙක් . ඒ කියන්නේ ළමයි හදාගෙන පවුල් ජීවිතයක් ගෙවන්න කෙල්ල කැමති ඇත්තේ. උබ එහෙම නැ. එතනම තියෙන්නේ නොගැලපීමක්නෙහ්
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    37,718
    78,312
    113
    ටැග් කරන්න ඔනෙ ඈ බුල්ගෙ නොටිවිකෙශන් එක දැක්ක ගමන් ටොමියා එතන
    උඹ බුල් බුල් ගාන්නෙ පොඩි කාලේ බඩේ ඉන්නකොට උඹේ අම්මගෙ/තාත්තගෙ කටින් ආපු මුල් වචනද බන් 🤭 🤭
    දෙපාරක් රිප්ලයි කරා කියන්නෙ සෑහෙන්න රිදිලා තියෙනවා
    උඹ වගෙ ගනන් කර කර ඉන්නෙ නෑ පොන්ස්. දෙපාරක් නෙවී දහ පාරක් කිව්වත් ඉතින් උඹවගෙ පොන්නයෙක්ට එකමදේ තමා කියන්න වෙන්නෙ🤭🤭
    මචං ඇත්ත කියපං උබ පොඩි කාලෙ කාගෙන් හරි අතවරේකට ලක් උනා නේද? උබලගෙ මාම කෙනෙක් උබට පුකේ ඇරිය නේද?
    මං අහල තියෙනව මේ වගේ හැසිරෙන උන්ගෙ පොඩි කාලෙ එහෙම වෙලා තියෙනව කියලා
    අපේ මාම කෙසේ වෙතත් උඹ දාන් ඉන්න ගැනිවත් ආස නෑනෙ බන් උඹව අල්ලන්න. ඊයා හුත්තො🤭🤭
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    14
    27
    13
    ජීව විද්‍යාත්මකව උඹ ඉපදුනානම්,
    ජීව විද්‍යාත්මකව උඹේ ජීවිතේ ගලාගන යනවා නම්,
    ඒ ලයිෆ් සර්කල් එක සම්පූර්ණ කරන්න බබෙක් හදන්නම ඕනේ බං. ඒක තමයි සොභා දහමේ නියමය. පිරිමින්ට ඕක මොන විදිහට දැනුනත් ගෑනුන්ගේ ඩීෆෝල්ට් සෙටිංස් තියන්නේ ළමයෙක් අනිවාර්යෙන් ඕනේ කියලා. ඔවා නිකං බඩගිනි එනවා, සෙක්ස් ඕනේ, වගේ ස්වාභාවික අවශ්‍යතා. ඒවා නවත්වන්න බෑ.

    සෙක්ස් ගැන කථා කරොත් ඔක තමයි ලංකාවේ කෙල්ලෝ ගොඩකගේ හැටි. කෙල්ල උඹට හොදට සෙට් නම් දැන්ම ඇතුලේ ගහන්න හදිස්සි වෙන්න එපා. ගලක් කපා ගන්න වගේ ට්‍රයි එකක් දීපං.

    ළමයි හදන්න උවමනාව ඇති කරන්න තමයි සෙක්ස් කියන දේ ජීවවිද්‍යාත්මකව නිර්මාණය වෙලා තියන්නේ. ඒකේ ෆන් එකක් තියන්නේ ළමයි හදන්න උවමනාව ඇති කරන්න. නැත්තන් යකෝ මේ ලෝකෙන් මිනිස් වර්ගය වද වෙලා යයිනේ.
    thanks brother for your advice🙏

    මේවා බන් කතා කරන්නම වටින ටොපික්! 🤌
    අපේ මොලෙන් අවිඥ්ඥානිකව දෙන සිග්නල්ස් තියෙනවා... මොන පිස්සුව කෙලියත් කමක්නෑ සෙක්ස් කරපන් ලමයි හදපන්,උන්ව පෝශණය කරපන් කියන එක... වර්ගයාගේ පැවැත්ම තීරණය වෙන්නෙ ඔන්න ඔය මොලේ සිද්ධවෙන ජෛව රසායන ක්‍රියාවලියෙන්නෙ.. සරලවම කිව්වොත් අපේ මොලෙන් දෙන ආතල් එකක්...

    ඉස්සරනම් මිනිස්සු බැන්දෙ ලමයි හදන්නමයි.. දැන් ඒ වගේ හැඟීම්වලට වහල්වෙලා මෝඩයො වගේ පැටව් බෝ කරන ලෙවල් එකක මිනිස්සු නෑ.. දැන් ලොජිකලි තීරණ ගන්න ලෙවල් එකකට්ස් මිනිස්සු දියුණු වෙලා තියෙනවා..ලමයි හදන එක තවත් එක්තරා චොයිස් එකක් විතරයි දෙන්නා කතාබහ කරලා තීරණයක් ගන්න ඕනෙ දෙයක් මිසක් ඒක අනිවාර්‍යෙන්ම කරන්න ඕන දෙයක් නෙවෙයි කියන එක.
    ඒකෙන් මනුස්ස වර්ගයාගෙ පැවැත්මට තර්ජනයක් වගේ තමයි බැලූබැල්මට පේන්නෙ... සමහරවිට මේ සිතුවිල්ල ක්‍රියාත්මක කරන උන්ව ස්භාවික වරණයකට ලක්වෙයි 😅🤣

    නිකමට හිතපන් උඹලා දෙන්නා බැඳලා ලමයෙක් හදන්න ට්‍රයි කරනවා, ඒත් උඹේ බයොලොජිකල් අව්ලක් හින්දා බැරි උනා කියලා.. එතකොට අර කෙල්ල ජීවිත කාලෙම ඩිසපොයින්ට් වෙයි සමහරවිට?
    අපි පොසිටිව් හිතන්න ඕනෙ තමයි හැබැයි වෙන්න තියෙන නරකම දේවල් ගැනත් හිතන්න ඕනෙ..
    හොඳම දේ ඒ කෙල්ලත් එක්ක කතා කරපන් ඕපන්ලි මේ හැමදේම.. බඳින්න කලින් සෙක්ස් කරන්න නොදෙන එකනම් ඒ කෙල්ලගෙ චොයිස් එකක්.. ඒක සේෆ්ටි බැරියර් එකක් විදිහට ඒකි තියාගෙන ඉන්නවා ඇත්තෙ උඹ ගැන අවිස්වාසෙන් නෙවෙයි.
    Thanks brother❤️
    ------ Post added on Oct 30, 2026 at 8:15 PM


    මොකක්ද මං ගන්න ඕනි තීරනේ කියල මංවත් දන්නැ බ්‍රදර් තාම. ටිකක් හිතන්න ඕනි🥲
    ------ Post added on Oct 30, 2026 at 8:16 PM
     
    Last edited: