ඌ කියයි උඹලව රකින්න මම කතරගම දෙයියෝ නෙමෙයි කියලා.අනුරයියා ඉන්නකල් තොපි බය වෙන්නෙපා.
හර්න් රොබින්ව රකිනවා වගේ
විජේවීර දෙවිඳු අනුරයියව රකිනවා.
රටට සුභ කලක් උදා වෙනවා සත්තයි
ඌ කියයි උඹලව රකින්න මම කතරගම දෙයියෝ නෙමෙයි කියලා.අනුරයියා ඉන්නකල් තොපි බය වෙන්නෙපා.
හර්න් රොබින්ව රකිනවා වගේ
විජේවීර දෙවිඳු අනුරයියව රකිනවා.
රටට සුභ කලක් උදා වෙනවා සත්තයි
මක්කැයි වෙන්ඩ යන්නේ කියලා කෙටියෙන් කීවානං ආයුබොවන්ඩලෝකය ගැන ඔයිට වඩා අවධානෙන් ඉන්න වෙනව බං
ලංකාවෙ විතරක් දෙයක් නෙමෙයි.
Trust tarzon BroSource?
මක්කැයි වෙන්ඩ යන්නේ කියලා කෙටියෙන් කීවානං ආයුබොවන්ඩ
meke unta ganak ne,nethi unama ita passe thread dala berihan dei araka meka ne kiyala.mole tiyena un store karaganilla
reason ekath kiyanna blmnaඔන්න මම නොකිව්වයි කියන්න එපා.
අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
වියළි කෑම,
ready to eat කෑම,
බොන වතුර
බැටරි
ගිනි අවුලන ද්රව්ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
අවශ්ය බෙහෙත් වැනි
එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.
![]()
Nethi unama thread dala kegagaha idiyඔව් බං මේකෙ ඉන්නෙ බක පන්ඩිතයෝ ටිකක්.
Ubala badu gattama api ganne kohomada.aragena kiyannanඇත්තටම අපි දුප්පත් අහිංසක අසරණ මිනිස්සු. ලෝකේ ගැන අවබෝධයක් නෑ
මක්කැයි වෙන්න යන්නේ කියලා මේ උගත් සෑර්ලා අපිට අනුකම්පාවෙන් කියනවා නම්
අපිටත් සූජානම් වෙන්න ඇහැකි
දැන් ඉතිං වයින් කරන්න පුළුවන් රේඩියෝ හොයන්ඩ එපැයි.
Lokema electrical grid hack ekakඇයි කියලත් කියපන්කො..