දවස් 3-7 කට වගේ කන බොන ඒව එකතු කරගනිල්ල 🔴☠️

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,220
    3,254
    113
    අනුරයියා ඉන්නකල් තොපි බය වෙන්නෙපා.
    හර්න් රොබින්ව රකිනවා වගේ
    විජේවීර දෙවිඳු අනුරයියව රකිනවා.
    රටට සුභ කලක් උදා වෙනවා සත්තයි
    ඌ කියයි උඹලව රකින්න මම කතරගම දෙයියෝ නෙමෙයි කියලා.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,711
    35,757
    113
    ලෝකය ගැන ඔයිට වඩා අවධානෙන් ඉන්න වෙනව බං

    ලංකාවෙ විතරක් දෙයක් නෙමෙයි.
    මක්කැයි වෙන්ඩ යන්නේ කියලා කෙටියෙන් කීවානං ආයුබොවන්ඩ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    8,275
    9,712
    113
    ඔන්න මම නොකිව්වයි කියන්න එපා.

    අඩු ගානෙ දවස් තුන හතරකට වත් (පුළුවන් නම් ඊට වැඩියෙන්)
    වියළි කෑම,
    ready to eat කෑම,
    බොන වතුර
    බැටරි
    ගිනි අවුලන ද්‍රව්‍ය (ගිනිපෙට්ටි, ලයිටර් වැනි)
    පොඩි රේඩියෝ එකක් (වයින්ඩ් කළ හැකි වර්ගයේ එකක් නම් තවත් හොදයි ගොඩ කාලෙකට බැටරි ඕනෙ නෑ)
    කි.මී 1 ක් වත් දුර කතා කළ හැකි වෝකි ටෝකියක් (හැකි නම් පමනක්)
    සීතල පැත්තක් නම් පොරවන ඇතිරිලි
    අවශ්‍ය බෙහෙත් වැනි

    එහෙම ලෑස්ති කරල තියාගනිල්ල.

    ☠️🔴
    reason ekath kiyanna blmna
     

    SL MULTIMEDIA TUTORIAL

    Well-known member
  • Jul 27, 2020
    1,730
    7,126
    113
    United States
    Shrek GIF
     
    • Haha
    Reactions: clumsyhulk

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,711
    35,757
    113
    ඇත්තටම අපි දුප්පත් අහිංසක අසරණ මිනිස්සු. ලෝකේ ගැන අවබෝධයක් නෑ
    මක්කැයි වෙන්න යන්නේ කියලා මේ උගත් සෑර්ලා අපිට අනුකම්පාවෙන් කියනවා නම්
    අපිටත් සූජානම් වෙන්න ඇහැකි
     
    • Haha
    Reactions: NowUCmeNowUDont

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,235
    68,738
    113
    ඇත්තටම අපි දුප්පත් අහිංසක අසරණ මිනිස්සු. ලෝකේ ගැන අවබෝධයක් නෑ
    මක්කැයි වෙන්න යන්නේ කියලා මේ උගත් සෑර්ලා අපිට අනුකම්පාවෙන් කියනවා නම්
    අපිටත් සූජානම් වෙන්න ඇහැකි
    Ubala badu gattama api ganne kohomada.aragena kiyannan
     
    • Wow
    Reactions: nalin0001

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,036
    6,431
    113
    දැන් ඉතිං වයින් කරන්න පුළුවන් රේඩියෝ හොයන්ඩ එපැයි.

    ටික දවසකට කලින් එක පාර ලංකාවටම කරන්ට් ගියෙ මොකද කියල විදුලි බල මන්ඩලේ එවුන් වත් දන්නේ නෑ නේද.

    ඒක නිසා තම තමන් පරිස්සම් වෙන එක තමයි හොධම.
     

    dillido

    Well-known member
  • Sep 17, 2025
    218
    276
    63
    පැය 72 කාලයක් කියලා news වල යන්නේ.. ලෝකේ දියුණු රටවල් මිනිස්සු දැනුවත් කරලා.... කෑම tin, වතුර බෝතල්, රේඩියෝ එකක්, සල්ලි ප්‍රමාණයක්, බැටරි, ටෝච් එකක්, මේවා අරන් තියාගන්න කියලා...
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    3,594
    2,080
    113
    United States
    වයින්ඩ් කරන රේඩියෝ එක නම් ඇත්තටම වටින අදහසක්, බැටරි ඉවර වුණත් නිවේදන අහන්න පුළුවන් නේ.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,711
    35,757
    113
    මේ මහත්තුරු විද්දියා ප්‍රොබන්ද සිත්තර පටි බලලා
    ඔලුගෙඩි කුරුවල් කොරගෙන කියලා අපිට හිතෙන්නේ