north korea waddo

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,766
    113
    United States
    බිලියන 6ක් Binance එකෙන් ගහලා කියන්නේ, ඒකෙ security එක ගැන නම් ආයෙ හිතන්න වෙනවා නේ.
     
    • Like
    Reactions: Inigo Montoya

    dinu09

    Well-known member
  • Jul 30, 2025
    557
    432
    63
    GIF by guardian
     
    • Like
    Reactions: SomiBoyz

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    929
    1,832
    93
    • Like
    Reactions: SomiBoyz

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    9,131
    1
    15,675
    113
    තාම උන් ඉන්නෙ 80 දශකෙ කියල Propaganda එක ගියේ හැබැයි 😂
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මාමගෙ ඩිස්කවරියෙ ෆොටෝ ටිකද පොන්නයෝ ඕෆ්ලයින් සේව් කරගන්නෙ
    ඩිස්කවරි ෆොටෝ ටික නැති වුණොත් මූට කිරියෙ ත්‍රෙඩ් දාන්නත් බැරි වෙනවා 😂
     
    • Like
    Reactions: SomiBoyz

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    4,179
    8,528
    113
    අඩේ බලපන්
    ඒ රටේ නෝමල් එවුන්ට කම්පියටර් නැහැ
    ඉන්ටනෙට් නැහැ

    ඒත් කිම් කොලුවගෙ සයිබර් ආමි එක දෙනවා US කම්පැනි වලට පුකෙන් යන්න. පට්ට ස්කිල්ඩ් සෙට් එකක් නේ ඇත්තෙ ඔකගෙ ලඟ
    මොකද AI Accelerated attack එකක් වෙන්නත් අමාරුයි මොකද ඕකට ඒ තරං ඇඩ්වාන්ස් මොඩල් වලට ඇක්සස් එහෙම නැතිව ඇතිනේ (කියන්න බැහැ හැබැයි ඇන්ත්‍රොපික් එක හැක් කරලා Feble මොඩල් එකම ඩවුන්ලෝඩ් කරගෙනද කියලත් හැබැයි)

    කලින් සැරේ ඩික්ටේටර් ෆිල්ම් එක ගහල සෝනි එකට වැලේ වැල් නැති කරා

    ලොකු ශුවර් එකක් තියනවා COD MW 4 එකේ සීන් එක නිසා Activsion එකටත් කොයි වෙලේ හරි ශොට් එක දෙයි කියලා
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,288
    1
    9,252
    113
    -~උලක් උඩ-~

    උන් මාර විදිහට සයන්ස් වලට තැන දෙන්නෙ එහෙ. එහෙ සයන්ස් සහ ඉන්ජිනීරින්ග් කරන අයට ( ඉගෙන ගන්න) තියන අනිවාර්ය මිලිටරි සේවය හෙනට අඩු කරනවා. මිලිටරි එකෙන් උන් දාන්නෙ සාමාන්‍ය සේවයට නෙවෙයි ලු
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,212
    12,398
    113
    අඩේ බලපන්
    ඒ රටේ නෝමල් එවුන්ට කම්පියටර් නැහැ
    ඉන්ටනෙට් නැහැ

    ඒත් කිම් කොලුවගෙ සයිබර් ආමි එක දෙනවා US කම්පැනි වලට පුකෙන් යන්න. පට්ට ස්කිල්ඩ් සෙට් එකක් නේ ඇත්තෙ ඔකගෙ ලඟ
    මොකද AI Accelerated attack එකක් වෙන්නත් අමාරුයි මොකද ඕකට ඒ තරං ඇඩ්වාන්ස් මොඩල් වලට ඇක්සස් එහෙම නැතිව ඇතිනේ (කියන්න බැහැ හැබැයි ඇන්ත්‍රොපික් එක හැක් කරලා Feble මොඩල් එකම ඩවුන්ලෝඩ් කරගෙනද කියලත් හැබැයි)

    කලින් සැරේ ඩික්ටේටර් ෆිල්ම් එක ගහල සෝනි එකට වැලේ වැල් නැති කරා

    ලොකු ශුවර් එකක් තියනවා COD MW 4 එකේ සීන් එක නිසා Activsion එකටත් කොයි වෙලේ හරි ශොට් එක දෙයි කියලා
    othana seen eka skill ekata wage government supported and funded eka..
    godak hack una company wala insiders lata pagawa deela allanawa, anika ona illegal method ekak use karanna puluwan ahu wei kiyala bayak naha. N Korea gov protection thiyana nisa..
    Loke anik company time and money yodawanne deyak create karanna mokada illegal deta yodawala wasiyak nathi nisa.
    But N Korea un 100% resources yodawanne hack karanna, ahu unath legally safe nisa.

    Bybit eke hack karapu btc tikawath thama laundry kara ganna bari una N Korea unta. FBI eken central exchange walata witharak nemei popular DeFI platforms okkotamath list eka deela thiyenne kohen hari ga una coin ekak awath block karanna kiyala.
    Okun issuwata ithama amarui owa spend karanna. :lol:

    Umbalath trade karanakota well known exchange, DeFi platform wala witharak karapan, chora pot asse ringala konaka hari oya hack walata gauna coin ekak set unoth value eka ZERO. umbalati paduwa.
     
    Last edited: