ඇයි බං ඔච්චර ගුනමකු වෙන්නේ, ඌ රටට ගෙනාපු කීර්තිය මදිද?සංගක්කාර කියන්නේ මොන පකයෙක්ද බන්?
ඌ මොනාද මේ රටට කරලා තියෙන්නේ කියපල්ලා, උගෙ ටැලන්ට් එකෙන් ක්‍රිකට් ගහලා සල්ලි හම්බකරගෙන දැන් උගේ පුකේ ඊගෝ එක පෙන්නන්න UK ගිහින් පදින්ච්චි වෙලා හැන්දෑවට සුද්දෝ එක්ක ක්‍රිකට් ගහන එක විතරනේ කරන්නේ.
උඹලා වගේ මෝඩ හුත්තිගේ පුතාලා හින්දා තමායි, ඔය වගේ පකයි අලි ඔලුවෙන් ඉන්නේ.
ගේට් එකෙදී පාස්පොර්ට් එක ඉල්ලන්න පුලුවන් (අනන්‍යතාව තහවුරුකරන්න- බයෝ ඩේටා පේජ්). නමුත් බෝඩින් පාස් එක විතරයි නේ හුඟක් වෙලාවට බලන්නේ. එතනදිත් අපටම ෆෝන් එක අල්ලන්න කියනවානේ රීඩර් එකට. ගේට් එකේදී වීසා එක බලන්න ඉල්ලනවා කියන්නේ එයා ලයින් එක ඉමිග්‍රේශන් එකේ වැඩේ බාර අරං. අනිවාර්යෙන් ඩිස්ක්රිමිනේටරි ට්‍රීට්මන්ට්. සංගට ඉස්සරහින් හිටපු සුද්දො සුස් ගාල ඇතුලට යද්දි සංගට පිටු පෙරල පෙරල වීස හොයන්ඩ වෙන්න ඇති!
නොදන්න බයිලා කියන්නෙපා බං.
එයාලයින් වලට වීසා චෙක් කරන්න අවසර දීල තියෙනවා විතරක් නෙමෙයි වැරදිලා වත් illegal එකෙක් අරන් ගියොත් ලොකු දඩේකුත් ගහනවා.
හැම එයාලයින් එකෙන්ම වීසා චෙක් කරනවා. ලංකාව වගේ රටවල නම් චෙකින් එකේදී කරනවා. යුරෝපීය රටවල චෙකින් එකයි bag drop එකයි automated හින්ද ගේට් එකේදී කරනවා.
.උඹට ලොකු අසාදාරනයක් ඉන්දියාවෙන් වෙලා තියෙනවකියල පේනව.මගේ ඉතිහාසය තුල යුරෝපයේ සහ ඇමරිකාවේ දී මට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. මට එකම එක වරක් ඉන්දියාවේ Chennai Airport එකේදී නරකට සැලකුවා.
මේ සංගාගේ සිද්දියේදී කිසිම දෙයක් තීරණය කරන්න බැහැ කවුද හරි කවුද නරක කියල. සාමාන්‍යයෙන් ඉල්ලන documents අපි දෙන්න බැඳිලා ඉන්නවා. ඒවා ඉල්ලුවම දෙන්න ඕනේ. එත් මෙතන සැබෑ සිද්දිය දන්නේ රයන් ගුවන් සමාගමේ ඒ වෙලාවේ කවුන්ටර් එකේ හිටපු සේවකයෝ සහ සංගක්කාර සහ ඔහුගේ ෆැමිලි එකේ අය විතරයි.
අපේ අයියට තියෙන්නෙත් ඉන්දියන් නමක් ඔය වගේම. ඌ ගාව 10ක් විතර වැඩ කරනව සුදු උන් හැබැයි වැඩිය උන්ගෙ එක්ක ඔෆිස් එකෙන් පිට සෙට් වෙනව එහෙම අහල නෑ මම. වැඩියෙන්ම ලංකාවේ උන් එක්කමයි ඌ සෙට් වෙන්නෙ. මම මගේ ළමයට සුද්දන්ගෙ නමක් දැම්ම ලංකාවෙන් යන්න බලාපොරොත්තුවෙන නිසා.Muge namath kumar ne![]()
මමත් දන්නව වගේ හිටියට එහෙම එකක් තියෙනව කියල දන්නෙත් මේකෙන් පස්සෙ. කොන්වෙන නිසා සද්ද නැතුව හිටියෙබලාගෙන ගියාම මම විතරනෙ බල්ලො රයන් එයා එකේ ගිහිං නැත්තෙ![]()
Ryan air landing balapan youtube ekeමමත් දන්නව වගේ හිටියට එහෙම එකක් තියෙනව කියල දන්නෙත් මේකෙන් පස්සෙ. කොන්වෙන නිසා සද්ද නැතුව හිටියෙ
ඔව් ඊට පස්සේ ඔෆිස් එකේ උන්ට වත් පොර ටෝක් ටිකක් දෙන්න ඕන මම රයන් එයාර් එක හොයාගත්ත එකා වගේRyan air landing balapan youtube eke
සුද්දන්ගෙ නම් දැම්මට තාම පදින්නෙ මාමගෙ පරණ ඩිස්කවරියනෙ බන්මම මගේ ළමයට සුද්දන්ගෙ නමක් දැම්ම ලංකාවෙන් යන්න බලාපොරොත්තුවෙන නිසා.
ලීටරේට අසූවක් කරන බයික් එක දාලා රට යන්නෙ අපරාදෙනෙ බංසුද්දන්ගෙ නම් දැම්මට තාම පදින්නෙ මාමගෙ පරණ ඩිස්කවරියනෙ බන්