මාව ඔවුන් අපහසුතාවට ලක්කරා සංගක්කාර කියද්දී - එයා Visa ලියවිලි දෙන්න බෑ කිව්වා - රයන් එයාර් කියයි

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    13,015
    11,872
    113
    හඳට කිට්ටුව
    සංගක්කාර කියන්නේ මොන පකයෙක්ද බන්?

    ඌ මොනාද මේ රටට කරලා තියෙන්නේ කියපල්ලා, උගෙ ටැලන්ට් එකෙන් ක්‍රිකට් ගහලා සල්ලි හම්බකරගෙන දැන් උගේ පුකේ ඊගෝ එක පෙන්නන්න UK ගිහින් පදින්ච්චි වෙලා හැන්දෑවට සුද්දෝ එක්ක ක්‍රිකට් ගහන එක විතරනේ කරන්නේ.

    උඹලා වගේ මෝඩ හුත්තිගේ පුතාලා හින්දා තමායි, ඔය වගේ පකයි අලි ඔලුවෙන් ඉන්නේ.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,307
    7,416
    113
    Back Bay-Beacon Hill, Boston
    සංගක්කාර කියන්නේ මොන පකයෙක්ද බන්?

    ඌ මොනාද මේ රටට කරලා තියෙන්නේ කියපල්ලා, උගෙ ටැලන්ට් එකෙන් ක්‍රිකට් ගහලා සල්ලි හම්බකරගෙන දැන් උගේ පුකේ ඊගෝ එක පෙන්නන්න UK ගිහින් පදින්ච්චි වෙලා හැන්දෑවට සුද්දෝ එක්ක ක්‍රිකට් ගහන එක විතරනේ කරන්නේ.

    උඹලා වගේ මෝඩ හුත්තිගේ පුතාලා හින්දා තමායි, ඔය වගේ පකයි අලි ඔලුවෙන් ඉන්නේ.
    ඇයි බං ඔච්චර ගුනමකු වෙන්නේ, ඌ රටට ගෙනාපු කීර්තිය මදිද? 🙏
    ඔහොම ඉරිසියා කරන්න එපා බං! :unsure:
     

    vishamacharya

    Well-known member
  • Aug 18, 2017
    924
    1,827
    93
    ගේට් එකෙදී පාස්පොර්ට් එක ඉල්ලන්න පුලුවන් (අනන්‍යතාව තහවුරුකරන්න- බයෝ ඩේටා පේජ්). නමුත් බෝඩින් පාස් එක විතරයි නේ හුඟක් වෙලාවට බලන්නේ. එතනදිත් අපටම ෆෝන් එක අල්ලන්න කියනවානේ රීඩර් එකට. ගේට් එකේදී වීසා එක බලන්න ඉල්ලනවා කියන්නේ එයා ලයින් එක ඉමිග්‍රේශන් එකේ වැඩේ බාර අරං. අනිවාර්යෙන් ඩිස්ක්‍රිමිනේටරි ට්‍රීට්මන්ට්. සංගට ඉස්සරහින් හිටපු සුද්දො සුස් ගාල ඇතුලට යද්දි සංගට පිටු පෙරල පෙරල වීස හොයන්ඩ වෙන්න ඇති!

    නොදන්න බයිලා කියන්නෙපා බං.

    එයාලයින් වලට වීසා චෙක් කරන්න අවසර දීල තියෙනවා විතරක් නෙමෙයි වැරදිලා වත් illegal එකෙක් අරන් ගියොත් ලොකු දඩේකුත් ගහනවා.

    හැම එයාලයින් එකෙන්ම වීසා චෙක් කරනවා. ලංකාව වගේ රටවල නම් චෙකින් එකේදී කරනවා. යුරෝපීය රටවල චෙකින් එකයි bag drop එකයි automated හින්ද ගේට් එකේදී කරනවා.
     
    • Haha
    Reactions: ewijesekara

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,307
    7,416
    113
    Back Bay-Beacon Hill, Boston
    නොදන්න බයිලා කියන්නෙපා බං.

    එයාලයින් වලට වීසා චෙක් කරන්න අවසර දීල තියෙනවා විතරක් නෙමෙයි වැරදිලා වත් illegal එකෙක් අරන් ගියොත් ලොකු දඩේකුත් ගහනවා.

    හැම එයාලයින් එකෙන්ම වීසා චෙක් කරනවා. ලංකාව වගේ රටවල නම් චෙකින් එකේදී කරනවා. යුරෝපීය රටවල චෙකින් එකයි bag drop එකයි automated හින්ද ගේට් එකේදී කරනවා.

    අනේ ඔව් ඔබතුමා වගේ දන්න කියන අය නිසා දැනුවත් වුනා . තැම්ස් ඉතිම්.. මට නං ‍යු එස් පාස්පොර්ට් එකයි TSA CLEAR එකයි තියෙන නිසා සිකුරිටි චෙක් එකේදිවත් වාත වෙලා නෑ
     
    • Haha
    Reactions: vishamacharya

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,209
    901
    113
    ----- Hill City ----
    budget airline wala kohomath yanne ona rataka low budget minissu..so marisi karayo inna probability eka wadiy. airline eka owa dannawa...so un last minute eketh, gate ekedi wunath document / baggae wieght limits check karanwa :rolleyes: .

    sudu hama thiyena ewuntath owa wenwa mn dakala thiyenwa
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,351
    10,197
    113
    Galaha
    මගේ ඉතිහාසය තුල යුරෝපයේ සහ ඇමරිකාවේ දී මට නම් ප්‍රශ්නයක් වෙලා නැහැ. මට එකම එක වරක් ඉන්දියාවේ Chennai Airport එකේදී නරකට සැලකුවා.

    මේ සංගාගේ සිද්දියේදී කිසිම දෙයක් තීරණය කරන්න බැහැ කවුද හරි කවුද නරක කියල. සාමාන්‍යයෙන් ඉල්ලන documents අපි දෙන්න බැඳිලා ඉන්නවා. ඒවා ඉල්ලුවම දෙන්න ඕනේ. එත් මෙතන සැබෑ සිද්දිය දන්නේ රයන් ගුවන් සමාගමේ ඒ වෙලාවේ කවුන්ටර් එකේ හිටපු සේවකයෝ සහ සංගක්කාර සහ ඔහුගේ ෆැමිලි එකේ අය විතරයි.
    උඹට ලොකු අසාදාරනයක් ඉන්දියාවෙන් වෙලා තියෙනවකියල පේනව. 🥱
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,785
    51,006
    113
    සේදවත්ත
    ඒ ආගමන විගමන නිලදාරින් තමා අන්තිම නයිට් වොච්මන්ලා ටික. නැතිවෙන මෙව්වා එකක් රැගහන්න පෙට්ටියක ඉදන් මූන බලලා සීල් ගහන ජාතිවාදී හේවායන්
     

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,351
    10,197
    113
    Galaha
    Muge namath kumar ne :LOL:
    අපේ අයියට තියෙන්නෙත් ඉන්දියන් නමක් ඔය වගේම. ඌ ගාව 10ක් විතර වැඩ කරනව සුදු උන් හැබැයි වැඩිය උන්ගෙ එක්ක ඔෆිස් එකෙන් පිට සෙට් වෙනව එහෙම අහල නෑ මම. වැඩියෙන්ම ලංකාවේ උන් එක්කමයි ඌ සෙට් වෙන්නෙ. මම මගේ ළමයට සුද්දන්ගෙ නමක් දැම්ම ලංකාවෙන් යන්න බලාපොරොත්තුවෙන නිසා.
     
    • Like
    Reactions: Emios

    Paws

    Active member
  • Sep 26, 2026
    144
    195
    43
    බලාගෙන ගියාම මම විතරනෙ බල්ලො රයන් එයා එකේ ගිහිං නැත්තෙ :unsure:
    මමත් දන්නව වගේ හිටියට එහෙම එකක් තියෙනව කියල දන්නෙත් මේකෙන් පස්සෙ. කොන්වෙන නිසා සද්ද නැතුව හිටියෙ
     
    • Haha
    Reactions: UbeThaththa

    Emios

    Well-known member
  • Dec 10, 2009
    76,338
    68,889
    113
    මමත් දන්නව වගේ හිටියට එහෙම එකක් තියෙනව කියල දන්නෙත් මේකෙන් පස්සෙ. කොන්වෙන නිසා සද්ද නැතුව හිටියෙ
    Ryan air landing balapan youtube eke
     
    • Wow
    Reactions: Paws

    Paws

    Active member
  • Sep 26, 2026
    144
    195
    43
    Ryan air landing balapan youtube eke
    ඔව් ඊට පස්සේ ඔෆිස් එකේ උන්ට වත් පොර ටෝක් ටිකක් දෙන්න ඕන මම රයන් එයාර් එක හොයාගත්ත එකා වගේ 🙏
     
    • Love
    Reactions: Emios

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,208
    113
    මම මගේ ළමයට සුද්දන්ගෙ නමක් දැම්ම ලංකාවෙන් යන්න බලාපොරොත්තුවෙන නිසා.
    සුද්දන්ගෙ නම් දැම්මට තාම පදින්නෙ මාමගෙ පරණ ඩිස්කවරියනෙ බන් 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    සුද්දන්ගෙ නම් දැම්මට තාම පදින්නෙ මාමගෙ පරණ ඩිස්කවරියනෙ බන්
    ලීටරේට අසූවක් කරන බයික් එක දාලා රට යන්නෙ අපරාදෙනෙ බං 😂