sports කරන අය අදින දාඩියට ඔරොත්තු දෙන ශර්ට්

Bam

Well-known member
  • Apr 6, 2025
    5,209
    11
    3,720
    113
    මේවා ගන්න හැම තැනම තියෙන ඒවා නැතුව ටිකක් යුනීක් ඩිසයින් තියන තැනක් දන්නවද ?
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    යුනීක් ඩිසයින් ඕන නම් ඩ්‍රයි-ෆිට් මැටීරියල් එකෙන් කස්ටම් ප්‍රින්ට් කරන තැනකින් හදාගන්න එක තමයි ලේසිම වැඩේ බන්.
     
    • Love
    Reactions: Bam

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,131
    1
    17,336
    113
    දාඩියට ඔරොත්තු දෙන????

    Dry fit නේද හොයන්නෙ?
    Polyester වැඩි එකක් තමයි සෙට්වෙන්නෙ, ඉක්මනට දාඩිය වෙලිලා, ඇග කූල් වෙන එව්වා..

    යුනික් ඩිසයින් නම් ගන්න ප්ලෙස් එකක් දන්නෙ නැ බන්, Under Armour එකක් දැකලා තියෙනවා One Galle Face Mall එකෙ,
     
    • Like
    • Love
    Reactions: SomiBoyz and Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,209
    11
    3,720
    113
    යුනීක් ඩිසයින් ඕන නම් ඩ්‍රයි-ෆිට් මැටීරියල් එකෙන් කස්ටම් ප්‍රින්ට් කරන තැනකින් හදාගන්න එක තමයි ලේසිම වැඩේ බන්.
    😀 මේම කරන්න තරම් ගොඩක් ඇදුම් ඕනේ නෑ බං .
    දාඩියට ඔරොත්තු දෙන????

    Dry fit නේද හොයන්නෙ?
    Polyester වැඩි එකක් තමයි සෙට්වෙන්නෙ, ඉක්මනට දාඩිය වෙලිලා, ඇග කූල් වෙන එව්වා..

    යුනික් ඩිසයින් නම් ගන්න ප්ලෙස් එකක් දන්නෙ නැ බන්, Under Armour එකක් දැකලා තියෙනවා One Galle Face Mall එකෙ,
    😀

    හැම තැනම තියෙන්නෙ එකම වගේ ඒවා .

    තව ටිකක් හොයලා බලනවා.

    ස්තූති
     
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,131
    1
    17,336
    113
    😀 මේම කරන්න තරම් ගොඩක් ඇදුම් ඕනේ නෑ බං .

    😀

    හැම තැනම තියෙන්නෙ එකම වගේ ඒවා .

    තව ටිකක් හොයලා බලනවා.

    ස්තූති
    එහෙම කේස් එකක් තියෙ,
    කානෙජ් ජරාව නම් ගන්න එපා..

    මූස් අලුත් රේන්ජ් එකක් දාලා තිබ්බා, හැබැයි එකෙ පොලියෙස්ටර් ගතිය අඩුයි.
     
    • Like
    Reactions: SomiBoyz and Bam

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,890
    28,753
    113
    36
    Mirihana
    alis.alberta.ca
    දාඩියට ඔරොත්තු දෙන????

    Dry fit නේද හොයන්නෙ?
    Polyester වැඩි එකක් තමයි සෙට්වෙන්නෙ, ඉක්මනට දාඩිය වෙලිලා, ඇග කූල් වෙන එව්වා..

    යුනික් ඩිසයින් නම් ගන්න ප්ලෙස් එකක් දන්නෙ නැ බන්, Under Armour එකක් දැකලා තියෙනවා One Galle Face Mall එකෙ,
    UA ithin tshirt ekak 15k withara wenawa
     
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,131
    1
    17,336
    113
    UA ithin tshirt ekak 15k withara wenawa
    none-of.gif
     
    • Like
    Reactions: SomiBoyz

    Max_r

    Well-known member
  • May 10, 2007
    14,131
    1
    17,336
    113
    AVI එකෙන් ගන්න 11/11 සේල් එකක් එනවා.
    ඒ බන්, උන්ගෙ සයිට් එකෙ ගොඩක් එවා නෑ නේද??
    ස්ටොර් එකකට යන්න ඔනෙ ෆුල් රේන්ජ් එක බලන්න
     
    • Sad
    Reactions: Heshan Daminda

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    677
    673
    93
    මේවා ගන්න හැම තැනම තියෙන ඒවා නැතුව ටිකක් යුනීක් ඩිසයින් තියන තැනක් දන්නවද ?

    dry fit original material ewa nam lankawe mara adui. thiyenne branded ewa witharai NIKE wage ewa
    anith okkoma fake
     
    • Love
    Reactions: Bam

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,305
    1
    103,015
    113
    34
    Kalutara
    ඒ බන්, උන්ගෙ සයිට් එකෙ ගොඩක් එවා නෑ නේද??
    ස්ටොර් එකකට යන්න ඔනෙ ෆුල් රේන්ජ් එක බලන්න

    සයිට් එක 10 relaunch කරනවා. තාම මම සයිට් එකේ බැනර්ස් හදනව. ප්‍රඩක්ට්ස් 522ක් තියෙනවා අප්ලෝඩ් කරන්න.
     
    • Love
    Reactions: Max_r

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    සයිට් එක 10 relaunch කරනවා. තාම මම සයිට් එකේ බැනර්ස් හදනව. ප්‍රඩක්ට්ස් 522ක් තියෙනවා අප්ලෝඩ් කරන්න.
    බැනර් හදන ගමන් ශේප් එකේ මාකටින් පාරකුත් දානවා
     
    • Haha
    Reactions: Heshan Daminda

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    සයිට් එක 10 relaunch කරනවා. තාම මම සයිට් එකේ බැනර්ස් හදනව. ප්‍රඩක්ට්ස් 522ක් තියෙනවා අප්ලෝඩ් කරන්න.

    එහෙනම් උඹ කිරියෙ ඉන්න හින්දා තමා සයිට් එකේ බඩු නැත්තෙ 😂
     
    • Sad
    Reactions: Heshan Daminda

    dillido

    Well-known member
  • Sep 17, 2025
    229
    289
    63
    asics, puma outlet ekkain ගන්න discount ඔෆර් යනවා සමහර දවස් වලට..
     
    • Love
    Reactions: Bam

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,209
    11
    3,720
    113
    සයිට් එක 10 relaunch කරනවා. තාම මම සයිට් එකේ බැනර්ස් හදනව. ප්‍රඩක්ට්ස් 522ක් තියෙනවා අප්ලෝඩ් කරන්න.
    ෂාහ් .

    මේ ගන්න වටින ඒවා ටිකක් කියහං කිරියෙ අපිට.
     
    • Love
    Reactions: Heshan Daminda