යුනීක් ඩිසයින් ඕන නම් ඩ්රයි-ෆිට් මැටීරියල් එකෙන් කස්ටම් ප්රින්ට් කරන තැනකින් හදාගන්න එක තමයි ලේසිම වැඩේ බන්.
දාඩියට ඔරොත්තු දෙන????
Dry fit නේද හොයන්නෙ?
Polyester වැඩි එකක් තමයි සෙට්වෙන්නෙ, ඉක්මනට දාඩිය වෙලිලා, ඇග කූල් වෙන එව්වා..
යුනික් ඩිසයින් නම් ගන්න ප්ලෙස් එකක් දන්නෙ නැ බන්, Under Armour එකක් දැකලා තියෙනවා One Galle Face Mall එකෙ,
එහෙම කේස් එකක් තියෙ,මේම කරන්න තරම් ගොඩක් ඇදුම් ඕනේ නෑ බං .
හැම තැනම තියෙන්නෙ එකම වගේ ඒවා .
තව ටිකක් හොයලා බලනවා.
ස්තූති
UA ithin tshirt ekak 15k withara wenawaදාඩියට ඔරොත්තු දෙන????
Dry fit නේද හොයන්නෙ?
Polyester වැඩි එකක් තමයි සෙට්වෙන්නෙ, ඉක්මනට දාඩිය වෙලිලා, ඇග කූල් වෙන එව්වා..
යුනික් ඩිසයින් නම් ගන්න ප්ලෙස් එකක් දන්නෙ නැ බන්, Under Armour එකක් දැකලා තියෙනවා One Galle Face Mall එකෙ,
ඒ බන්, උන්ගෙ සයිට් එකෙ ගොඩක් එවා නෑ නේද??AVI එකෙන් ගන්න 11/11 සේල් එකක් එනවා.
මේවා ගන්න හැම තැනම තියෙන ඒවා නැතුව ටිකක් යුනීක් ඩිසයින් තියන තැනක් දන්නවද ?
ඒ බන්, උන්ගෙ සයිට් එකෙ ගොඩක් එවා නෑ නේද??
ස්ටොර් එකකට යන්න ඔනෙ ෆුල් රේන්ජ් එක බලන්න
බැනර් හදන ගමන් ශේප් එකේ මාකටින් පාරකුත් දානවාසයිට් එක 10 relaunch කරනවා. තාම මම සයිට් එකේ බැනර්ස් හදනව. ප්රඩක්ට්ස් 522ක් තියෙනවා අප්ලෝඩ් කරන්න.
සයිට් එක 10 relaunch කරනවා. තාම මම සයිට් එකේ බැනර්ස් හදනව. ප්රඩක්ට්ස් 522ක් තියෙනවා අප්ලෝඩ් කරන්න.
සයිට් එක 10 relaunch කරනවා. තාම මම සයිට් එකේ බැනර්ස් හදනව. ප්රඩක්ට්ස් 522ක් තියෙනවා අප්ලෝඩ් කරන්න.
ෂාහ් .සයිට් එක 10 relaunch කරනවා. තාම මම සයිට් එකේ බැනර්ස් හදනව. ප්රඩක්ට්ස් 522ක් තියෙනවා අප්ලෝඩ් කරන්න.