හෙළුවෙන් ඉන්න පුළුවන් තැන් මොනවද

Ldy

Well-known member
  • Oct 6, 2025
    4,702
    6,982
    113
    36
    ඇත්තට මට හිතා ගන්න බෑ මිනිස්සු ඇයි ඇඳුම් අඳින්නෙ කියලා. 🤷‍♂️
    ඒකනේ බං ඔන්න සීත රටවල නම් අඳින්න ඕන සීතල නිසා

    වාහනේ හෝදන්න ඇවිල්ලා කම්මැලි නිසා thread එකක් දැම්මා ඒත් කිසිම ලල් එකක් නෑ :(
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    12,137
    22,712
    113
    තැනක් කිව්වොත් උබයි නෝනයි හෙළුවෙන් ඉන්න පොටෝ එකක් ඒවන්න පුලුවන්ද? 🤔
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    Nude photoshoot එකක් කරමුද
    මම glamor photography කරනවා
    110867_lawm.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,843
    51,069
    113
    සේදවත්ත
    කිඹුලෝ කල්ල වඩන් කයි
    බය වෙන්න එප ගල්කිස්ස හරියේ වැල්ලවත්ත හරියේ කිඹුල්ලු නෑ අංකල්ල ඉන්නේ අවුලක් නෑ උන් ෆන් එකක් ගන්නත් එඵැයි
     
    • Angry
    Reactions: Ldy

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,937
    6,065
    113
    පාර්ලිමෙන්තුවෙ NPP ආන්ඩුපැත්තෙ, NPP මීටින් තියෙන ස්තානවල ගෙහුන් හෙලුවෙන් ඉන්න පුලුවන්.😁

    TIN ගන්න එපා ලන්කාවට ඩොලර් එවන්න එපා ඉන්දියන් අධිරාජ්ජවාදෙට විරුද්ද වෙන්න,විදෙස් ණය ගන්න එපා, IMF එලෝනවා කියල දැන් ඒ ඔක්කොම හොදයි කියන්නෙ රෙදි ඇදන් වෙන්න බෑ එනිසා ඒගොල්ලො ඉන්න තැන්වලට යනව නම් රෙදි ඕනම නෑ
     
    • Haha
    Reactions: Inigo Montoya