මගෙ TATA 207 එකක් තියෙනවා...

LegendWarrior

Active member
  • Nov 23, 2017
    353
    208
    43
    කවුරුහරි කෙනෙක් එලකිරි එකෙ ඉන්නවද මේක කම්පැනි එකකට මාසික කූලි පදනම මත කොහෙටහරි දාල දෙන්න පූලුවන් කෙනෙක්..
    කැනපි එකනම් ගහල නෑ තාම... ගහල දෙන්නත් පුලුවන්..
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,357
    624
    113
    කූඩුව ගහන්නෙ නැතුව කොම්පැනිවල බඩු අදින්න ගන්නෙ නෑ මචන්
    අනික දැන් ඩීසල් ගණන් එක්ක හයර් නැතුව ඕක නිකන් තියාගෙන ඉන්න බෑ බං
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    353
    208
    43
    bump

    අනික දැන් ඩීසල් ගණන් එක්ක හයර් නැතුව ඕක නිකන් තියාගෙන ඉන්න බෑ බං
    leasing owa mewa nam naha machan gedara nikan thiyenne.. eth gamanak yanna hariyanneth naha ithin wadakata arenna diesel kranneth nahane 10k withara karanne
    ------ Post added on Nov 3, 2026 at 11:25 AM
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,357
    624
    113
    bumpleasing owa mewa nam naha machan gedara nikan thiyenne.. eth gamanak yanna hariyanneth naha ithin wadakata arenna diesel kranneth nahane 10k withara karanne------ Post added on Nov 3, 2026 at 11:25 AM
    ඔව් මචං ලීටරේට දහයක් කරනවා කියන්නෙ හයර් එකක් නැතුව නිකන් ගමනක් ගියොත් සාක්කුවට ලොකු පාඩුවක්. ඊට වඩා හොඳයි හොඳ ගානකට දීලා දාන එක
     

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    353
    208
    43
    ඔව් මචං ලීටරේට දහයක් කරනවා කියන්නෙ හයර් එකක් නැතුව නිකන් ගමනක් ගියොත් සාක්කුවට ලොකු පාඩුවක්. ඊට වඩා හොඳයි හොඳ ගානකට දීලා දාන එක
    uba kiyanne wikunana ekada?
     
    • Like
    Reactions: gmsiriwardana

    LegendWarrior

    Active member
  • Nov 23, 2017
    353
    208
    43
    ඔව් බං ගරාජ් ගාණෙ රස්තියාදු වෙනවට වඩා ඕක දීලා නිදහස් වෙන එක ලාබයි
    man baluwe rent ekata denna bn.. anika leda naha brand new gatta ekak.. hodata maintain karala thiyenne.. kisima ledak na enginewath mukuthma.., tie rod eka gahuwa lagadi echchri
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,357
    624
    113
    man baluwe rent ekata denna bn.. anika leda naha brand new gatta ekak.. hodata maintain karala thiyenne.. kisima ledak na enginewath mukuthma.., tie rod eka gahuwa lagadi echchri
    කුලියට දීලා වෙන උන් අතට පත්වුණාම තමයි බං හොඳට තියෙන වාහනෙත් කෑලි හැලෙන්න පටන් ගන්නෙ