බයියන්ට ආරංචිය ගියා නම් හෙට ඉඳන් පන්සලේ ලැට් එකටත් පෝලිමේ ඉඳන් වන්දනාමාන කරයි.ළඟදි උමන්දාවෙ ගිය අය ඉන්නවද? කොල්ලුපිටියේ තිබ්බ Shop එකත් වහලා. දැන් පිනට රජයෙන් ශ්රමය හම්බ වෙන්නෙ නෑලු නේද? මම දැක්ක පන්සලේ ලැට් එක වත් හෝදන්න එකෙක් නෑලු.
මේක නම් මාත් දැක්කා...කාටවත් දෙන්නෙත් නෑ..කරන්න යන මිනිහට කරන්න දුන්නෙත් නෑ.ඒවා නම් කැත වැඩ..සල්ලි දෙනවනම් එතැන කරන් යන්න දෙන්න තිබ්බාKollupitiye outlet eka daala thibune government building ekaka..jeppo aniwa rental eka wedi karanna ethi bara gaanakin..den masa 6k withara Aaye mokekwath aragena nehe ohe paaluwata thiyenawa..
පිනට වැඩ කරන්න හමුදාවෙන් නැතිවුණාම තට්ටයගෙ බිස්නස් හබක්Issara oke civil arakshaka eke un 100 wethara wada. dan ekek wath nha. onna okai prashne
කුණු කොල්ලෙට ආණ්ඩුවෙ බිල්ඩින් අරන් බිස්නස් කරපු තට්ටයට හරි කුලිය ඉල්ලුවම දුවන්න උනාමේක නම් මාත් දැක්කා...කාටවත් දෙන්නෙත් නෑ..කරන්න යන මිනිහට කරන්න දුන්නෙත් නෑ.ඒවා නම් කැත වැඩ..සල්ලි දෙනවනම් එතැන කරන් යන්න දෙන්න තිබ්බා
Super market wala higannoth Danna dewalකුණු කොල්ලෙට ආණ්ඩුවෙ බිල්ඩින් අරන් බිස්නස් කරපු තට්ටයට හරි කුලිය ඉල්ලුවම දුවන්න උනා![]()
Super market wala higannoth Danna dewal![]()
ඒක තමා ගල් අගුරු වගේ බිලියන ගනන් හොයන්න පුලුවන් බිස්නස් වලට අත ගහන්න ඕනේ... හා නැද්දකුණු කොල්ලෙට ආණ්ඩුවෙ බිල්ඩින් අරන් බිස්නස් කරපු තට්ටයට හරි කුලිය ඉල්ලුවම දුවන්න උනා![]()
ඒක තමා ගල් අගුරු වගේ බිලියන ගනන් හොයන්න පුලුවන් බිස්නස් වලට අත ගහන්න ඕනේ... හා නැද්ද![]()
මයිනා කාලෙ ගල් අඟුරු වලින් ගහපු බයියො දැන් සමන්තභද්රයා පිනට හමුදාවෙන් වැඩ ගත්ත එක හෝදනවාඒක තමා ගල් අගුරු වගේ බිලියන ගනන් හොයන්න පුලුවන් බිස්නස් වලට අත ගහන්න ඕනේ... හා නැද්ද
තම්බියා දන්න දේවල්,, කොන කැපුවට පන්සල් යන එකත් හොදයි,,ටොයිලට් අපිරිසිදුයි ලු. දෙන කෑම එක කටේ තියන්න බෑලු. දැන් හමුදාවේ කොල්ලෝ නෑලු කාබනික වගා කරන්න.
Same as Jerome
------ Post added on Oct 31, 2026 at 1:30 PM
මයිනා කාලෙ හමුදාව දාලා පිනට වගා කරපු සුපිරි කන්සෙප්ට් එක දැන් හබක්උන්වහන්සේ ගේ වැඩ පිලිවෙල හොදයි සුපිරි කන්සෙප්ට් එකක් මේක උමන්දාව කියන්නේ. රොඩී කොටා ට ඩෝබිලා ට මේවා සෙට් වෙන්නෑ