ජැෆ්නා (JVP) බල්ලන්ට නොරැවටෙන්න

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    ආගම ගැන තීරණය තමන්ගේ, ඒකට කවුරුත් පෙන්නලා රවට්ටන්න බෑ කියන එක නම් ඇත්ත, ඒත් අනිත් අයගේ විශ්වාසෙටත් ඒ විදියටම ඉඩ දෙන එක හොඳයි නේද.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    හොඳ වෙලාවට මම නිර් ආගමිකයෙක් වුනේ බුද්ධාගම පෙන්නලා මාව රවට්ටන්න බෑ
    නිර්ආගමික වුණාට ඥානසාරගෙ බණ නම් හොඳට අහනවා
     
    • Like
    Reactions: SomiBoyz

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    නිර්ආගමික වුණාට ඥානසාරගෙ බණ නම් හොඳට අහනවා
    කැලණියෙ නයි පෙන්නපු කාලෙ නම් මුන්ගෙ නිර්ආගමික කම කැලේ ගිහින් තිබ්බෙ 😂