ඔලුවටම තියන්න තිබ්බෙ

Bam

Well-known member
  • Apr 6, 2025
    5,201
    11
    3,719
    113
    එහෙම කියන්න තිබ්බා අම්ම මුත්තා කලෙකවත් ලංකාවේ පාතාලයක් කියල දෙයක් අහල තිබ්බේ නැත්තන්. හැම මාසෙම අනිවාර්යෙන් පාතාලේ සම්න්බන්ද වෙඩි තැබීමක් වෙනවමනේ මේ අවුරුද්ද ඇතුලත පහු වෙච්ච මාස 10 ගත්තොත්. එහෙම රටක හැම මනුස්සයෙක්ම නිරායුධයි කියල හිතන්න බෑනේ.
    උබටත් චන්දෙ තියනවනෙ අම්මපා
     
    • Sad
    Reactions: Heshan Daminda

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,036
    103,888
    113
    හයර් එකට යනවා නම් ඉතින් collateral damage එකක්නේ ඒක. තාමත් නීතියට යටත්.

    හිතපං හයර් එකට යන වීල් එකක් කතා කරගෙන ගිහින් මිනියක් මරලා ආයේ එකේම නැගලා යනකොට පොලිසිය පන්නන් යනකොට ද්‍රයිවරය පිටිපස්සේ එකා වෙඩි තියයි කියලා බයට කඩාගෙන යනවා. එතකොට පොලිසියෙන් වෙඩි තියනවා එතකොට පිටිපස්සේ එකා මැරෙනව. එතකොට මොකෝ කියන්නේ?

    මෙතන හයර් එකක් නෙමෙයිනේ ගිහින් තියෙන්නේ. යාළුවා එක්ක ගිහින් තියෙන්නේ. උන්ට තිබ්බ වෙඩිල්ල පාරේ යන වෙන මනුස්සයෙක්ට වැදුනොත් අන්න ඒක අසාධරණයි.
    එහෙම කියන්න තිබ්බා අම්ම මුත්තා කලෙකවත් ලංකාවේ පාතාලයක් කියල දෙයක් අහල තිබ්බේ නැත්තන්. හැම මාසෙම අනිවාර්යෙන් පාතාලේ සම්න්බන්ද වෙඩි තැබීමක් වෙනවමනේ මේ අවුරුද්ද ඇතුලත පහු වෙච්ච මාස 10 ගත්තොත්. එහෙම රටක හැම මනුස්සයෙක්ම නිරායුධයි කියල හිතන්න බෑනේ.
    පාතාලයක් තිබ්බ කියලා නීතියෙන් ආයුද තියාගන්න ඉඩ දීලා නැති නිසා පොලිසියට ඔයිට වඩා පරිස්සම් වෙන්න වෙනවා සාමාන්‍යය මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී. ඔයිට කලින් අර වඩු වැඩ කරන එකෙක්ට තියල එතනම මැරුනේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,293
    1
    103,004
    113
    34
    Kalutara
    උබටත් චන්දෙ තියනවනෙ අම්මපා
    පාතාලයක් තිබ්බ කියලා නීතියෙන් ආයුද තියාගන්න ඉඩ දීලා නැති නිසා පොලිසියට ඔයිට වඩා පරිස්සම් වෙන්න වෙනවා සාමාන්‍යය මිනිස්සු එක්ක ගනුදෙනු කරද්දී. ඔයිට කලින් අර වඩු වැඩ කරන එකෙක්ට තියල එතනම මැරුනේ.

    ඉතින් හිතපන්කෝ ඔතන ඒ වෙඩි තියපු වෙලාවට විනාඩි 20කට කලින් කොහේ හරි අපරාධයක් සිද්ද කරලා පැනලා යනවා සෙට් එකක් වීල් එකක්. ඔය විදිහටම නවත්තන්නේ නැතුව යන නිසා වෙඩි තියලා වෙඩි වදිනවා. දැන් ඔය වගේම කමීන්ට් කරනවද උඹල? නැත්තන් අතේ ආයුධත් තියාගෙන පොලිසිය උන් පැනලා යනකන් බලන් ඉන්න ඕනද? එහෙම අප්රාධ්කාරයෙක්ට වෙඩි තියල තිබ්බ්බ නම් හුරේ දාන්නේ නැද්ද?
     

    imback2008

    Well-known member
  • Nov 1, 2025
    2,920
    3,874
    113
    18
    Bohitiya
    නොදකින් කෙලින් මරෙන්න වෙඩිතියාගන්න බෑ . පොලිසියෙන් ආමි එකෙන් පනින උන්ට නම් පාතාලේ උන්ට ලයින් කරලා තියන්න පුලුවන් . අම්මව පුනුරුත්තාපනයට දාන්න ඕනේ ඔක්කටම කලින්

    කෙලින් වෙඩිතියන්න බැරි එක පැත්තකින් තියපන් මෙ පකයලට හරියට ගමනෙ යන්නත් බෑ.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,651
    25,079
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඒත් අයිස් දානවා.😂
    ඒකනම් එහෙමයි. මරන්නත් පුලුවන් ඇතුලෙදි...
    පිළිවෙළකට හිටියම, පිළිවෙළකට කතා බහ කරාම, නිතියට ගරු කරන් හිටියනම් ගොඩක් ප්‍රශ්න අඩුයි.
     
    • Like
    Reactions: HKavinda

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,201
    11
    3,719
    113
    ඉතින් හිතපන්කෝ ඔතන ඒ වෙඩි තියපු වෙලාවට විනාඩි 20කට කලින් කොහේ හරි අපරාධයක් සිද්ද කරලා පැනලා යනවා සෙට් එකක් වීල් එකක්. ඔය විදිහටම නවත්තන්නේ නැතුව යන නිසා වෙඩි තියලා වෙඩි වදිනවා. දැන් ඔය වගේම කමීන්ට් කරනවද උඹල? නැත්තන් අතේ ආයුධත් තියාගෙන පොලිසිය උන් පැනලා යනකන් බලන් ඉන්න ඕනද? එහෙම අප්රාධ්කාරයෙක්ට වෙඩි තියල තිබ්බ්බ නම් හුරේ දාන්නේ නැද්ද?
    මනුස්සයො උපකල්පන මත තීරණ ගන්න හොද නෑ. මෙහෙම ගියොත් මේවා නතර වෙන්නෙ පොලීසියෙන් ගෙවල් වල ඉන්න මිනිස්සු මරලා ගෑණු උස්සලා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,036
    103,888
    113
    ඉතින් හිතපන්කෝ ඔතන ඒ වෙඩි තියපු වෙලාවට විනාඩි 20කට කලින් කොහේ හරි අපරාධයක් සිද්ද කරලා පැනලා යනවා සෙට් එකක් වීල් එකක්. ඔය විදිහටම නවත්තන්නේ නැතුව යන නිසා වෙඩි තියලා වෙඩි වදිනවා. දැන් ඔය වගේම කමීන්ට් කරනවද උඹල? නැත්තන් අතේ ආයුධත් තියාගෙන පොලිසිය උන් පැනලා යනකන් බලන් ඉන්න ඕනද? එහෙම අප්රාධ්කාරයෙක්ට වෙඩි තියල තිබ්බ්බ නම් හුරේ දාන්නේ නැද්ද?
    පොලිසියේ උන්ට දිවැස් තියෙනවා කියලා ඔප්පු කාරල හිටියොත් නන් ඕක ගැන එච්චර හිතන්නේ නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,487
    1
    20,632
    113
    35
    Spain
    නවත්තන්නෙ නැතිව ගියොත් වෙඩි තියන නීතිය ඉස්සර ඉඳල තිබුන. සාජන් නල්ලතම්බි නළුවත් වෙඩි කෑවේ ඔහොම කරලා
    ඒ යුද්ධ කාලේ. මේ යුද්ධ භයක් නැති කාලේ. ත්‍රීවීල් එකක් නවත්තගන්න වෙඩි තියන්න ඕන නෑ. උඹලගේ මෝඩ පොලීසිය නවත්තපු කාර් එකක ටයර් වලට වෙඩි තියන මෝඩ ජෝක් එකක් අපි පහුගියදාක දැක්ක.
     
    • Like
    Reactions: BadBlueGenius

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,201
    11
    3,719
    113
    ඒකනම් එහෙමයි. මරන්නත් පුලුවන් ඇතුලෙදි...
    පිළිවෙළකට හිටියම, පිළිවෙළකට කතා බහ කරාම, නිතියට ගරු කරන් හිටියනම් ගොඩක් ප්‍රශ්න අඩුයි.
    එහෙමම කියන්න බෑ.

    අර කොල්ලෙක් ටික් ටොක් එකේ අඩන්නෙ යාලුවෙක් බලන්න පිලියන්දල පොලීසිට ගිහිල්ලා ඌට ගහලා පොලීසියෙන් ඌව රිමාන්ඩ් කරලා දැනට අවුරුද්දක් වෙනවා තාම නඩු නෑ. ඌට mba කරන්න රටකටවත් යන්න විදිහක් නෑ කියලා.
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,651
    25,079
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    එහෙමම කියන්න බෑ.

    අර කොල්ලෙක් ටික් ටොක් එකේ අඩන්නෙ යාලුවෙක් බලන්න පිලියන්දල පොලීසිට ගිහිල්ලා ඌට ගහලා පොලීසියෙන් ඌව රිමාන්ඩ් කරලා දැනට අවුරුද්දක් වෙනවා තාම නඩු නෑ. ඌට mba කරන්න රටකටවත් යන්න විදිහක් නෑ කියලා.
    බොරුනෙ බන්. ලෝයර් කෙනෙක් අල්ලල ඩිරෙක්ට් උසාවියට කේස් එක ෆයිල් කරානම් ඉවරයිනෙ. අවුරුද්දක් රිමාන්ඩ් කරන්න තියා සතියක් තියාගන්නත් බෑ උන්ට.
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,201
    11
    3,719
    113
    බොරුනෙ බන්. ලෝයර් කෙනෙක් අල්ලල ඩිරෙක්ට් උසාවියට කේස් එක ෆයිල් කරානම් ඉවරයිනෙ. අවුරුද්දක් රිමාන්ඩ් කරන්න තියා සතියක් තියාගන්නත් බෑ උන්ට.
    රසපරීක්ශ වර්තාවයි තව එක රිපෝට් එකකුයි නැතුව නඩුව කන්ටිනිව් කරන්න බෑ කියලා ඌ කියන්නෙ.

    HTML:
    https://www.tiktok.com/@ianuruddha/video/7700948960298437909
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,843
    51,064
    113
    සේදවත්ත
    කෙලින් වෙඩිතියන්න බැරි එක පැත්තකින් තියපන් මෙ පකයලට හරියට ගමනෙ යන්නත් බෑ.
    පොලිසියේ උන්ට උන්ඩ දෙන්නෙ පත්තර කොලේ ඔතලා . රිවොල්වර් 1970 වගේ ඒවා . ඕකුන්ට කෙලින් තියා හරහටත් ඹෑ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    බොරුනෙ බන්. ලෝයර් කෙනෙක් අල්ලල ඩිරෙක්ට් උසාවියට කේස් එක ෆයිල් කරානම් ඉවරයිනෙ. අවුරුද්දක් රිමාන්ඩ් කරන්න තියා සතියක් තියාගන්නත් බෑ උන්ට.
    අයිස් දාලා B රිපෝට් එකක් ගැහුවම මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දෙන්න බෑ. රස පරීක්ෂක වාර්තාව එනකන් මාස ගාණක් ඇතුලෙ ලගින්න වෙනවා.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    එහෙම කියන්න තිබ්බා අම්ම මුත්තා කලෙකවත් ලංකාවේ පාතාලයක් කියල දෙයක් අහල තිබ්බේ නැත්තන්. හැම මාසෙම අනිවාර්යෙන් පාතාලේ සම්න්බන්ද වෙඩි තැබීමක් වෙනවමනේ මේ අවුරුද්ද ඇතුලත පහු වෙච්ච මාස 10 ගත්තොත්. එහෙම රටක හැම මනුස්සයෙක්ම නිරායුධයි කියල හිතන්න බෑනේ.

    පාතාලෙ උන් ත්‍රීවීල් වල හයර් දුවනවද යකෝ 😂
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,062
    21,826
    113
    Panadura
    අම්මා කතා කරන විදිහට උන් අයිස් අරන් ගිහින් වගේ තේරෙනවා හෙන රස්තියාදුකාර විදිහට කතා කරන්නේ
    ඔය ජරා මත් ද්‍රව්‍ය මොනා හරි වර්ග පාවිචිචි කරන උන්ව දැක්කාම කියන්න පුළුවන් පොලිසියට
    දැන් රටේ ඉන්නෙම ඔය දහ ජරාව පාවිච්චි කරන උන්
    එහෙම උන් ඇවිත් දැන් කියයි උබටත් උනාම තේරෙයි කියලා
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,651
    25,079
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අයිස් දාලා B රිපෝට් එකක් ගැහුවම මහේස්ත්‍රාත් උසාවියෙන් ඇප දෙන්න බෑ. රස පරීක්ෂක වාර්තාව එනකන් මාස ගාණක් ඇතුලෙ ලගින්න වෙනවා.
    නඩු වාර දෙකකට වඩා මග අරින්න බෑ බන්. අරූ කිව්ව කේස් එක අවුල්. පොලීසියට යාලුව බලන්න ආපු එකෙක්ට ගහල කේස් ෆයිල් කලාම අතේ මාට්ටු.
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,593
    6,784
    113
    නවත්තන්න කිව්වට ඒකට වෙඩි තියන එක නම් වැඩේ අන්තිමයි, ත්‍රීවිල් එකේ හිටපු අයට මොනවා හරි වුණා නම් කවුද වගකියන්නේ
    වදින්න නෙමේ තියල තියෙන්නෙ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    නඩු වාර දෙකකට වඩා මග අරින්න බෑ බන්.
    රස පරීක්ෂක වාර්තාව එන්න මාස හයක් විතර යනවා යකෝ, එතකන් දවස් 14න් 14ට රිමාන්ඩ් එක දික් කරනවා