අවුරුදු 76ක් රට කාපු ලොන්තයෝ විද්වත් මණ්ඩලවල දීපු කතා VS නියම නායකයෝ විද්වත් මන්ඩල වල දෙන කතා. අපිට ආඩම්බර වෙන්න පුලුවන් අපිට ඉන්න නායකයා ගැන 😍😍

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,590
    1
    20,871
    113
    35
    Spain
    මූ එදා ඉඳපු මහා විද්‍යාඥයෝ ගැන, උන් කරපු පර්යේෂණ ගැන කරපු කතා ඇහුවම මූ සයන්ස් ඩිග්රි එකක් ඇත්තටම ගත්තද කියල අපිට සැකයි.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මූ එදා ඉඳපු මහා විද්‍යාඥයෝ ගැන, උන් කරපු පර්යේෂණ ගැන කරපු කතා ඇහුවම මූ සයන්ස් ඩිග්රි එකක් ඇත්තටම ගත්තද කියල අපිට සැකයි.
    කැලණියෙ කැන්ටිමේ කැට හොල්ලපු එකයි පෝස්ටර් ගහපු එකයි ඇරෙන්න ලපයා මොන සයන්ස් ද දන්නෙ. වේදිකාවෙ ගලපලා පච කියන්න නම් පීඑච්ඩී එකක් තියෙනවා 🤣
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,129
    113
    Leader of the state wenna ekko Hoda family background, ekko hari education ekak, ekko Hoda capacity tiyena team ekak inna kenek wenna Oney. Udin watila wage ayata karaganna ba.
    Unta Karanna puluwan thamanta bakiyala terena nisa kohomahari bayata allanna inna Oney security, PSTA wage panath, Nadu danna Hirey da weda vitarai. No visionary leadership
     

    monson

    Well-known member
  • May 7, 2007
    26,585
    31,214
    113
    පච අනුර කියන්නේ නූගත් කුහක ගන්කබර ග්‍රාමීය තක්කඩි පචයෙක් :lol:
     
    • Haha
    Reactions: weer 11

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    පච අනුර කියන්නේ නූගත් කුහක ගන්කබර ග්‍රාමීය තක්කඩි පචයෙක්
    ලපයා පචයා තමයි, හැබැයි උඹ කඩේ යන කහ බත් පොන්නයයි මයිනයි තමයි ඌට ඔය පුටුව හදලා දුන්නෙ
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,154
    104,146
    113
    ඒ උනාට අනුර ජනාධිපති කතා කරපු විද්වත් කියන්නේ බං අර බෝක්කු උඩට වෙලා හේජමෝනිය, දයලෙක්තිය වගේ බර වචන කිය කියා ප්ලේන්ටි ගහන සෙට් එක නෙ.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    ඒ උනාට අනුර ජනාධිපති කතා කරපු විද්වත් කියන්නේ බං අර බෝක්කු උඩට වෙලා හේජමෝනිය, දයලෙක්තිය වගේ බර වචන කිය කියා ප්ලේන්ටි ගහන සෙට් එක නෙ.

    පැලවත්තෙ බෝක්කු විද්වත්තු 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ඒ උනාට අනුර ජනාධිපති කතා කරපු විද්වත් කියන්නේ බං අර බෝක්කු උඩට වෙලා හේජමෝනිය, දයලෙක්තිය වගේ බර වචන කිය කියා ප්ලේන්ටි ගහන සෙට් එක නෙ.
    බර වචන ටික ඇරෙන්න ඕකුන් දන්න ලබ්බක් නෑ ඉතින් 🤣🤣
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    බස් වලින් ඇදපු "විද්වත්හු" bump
    සිරිකොතේ ඉඳන් කුලියාපිටියෙ වොක්ස්වැගන් ෆැක්ටරියට මුල්ගල් තියපු මොන්සන් විද්වත්තු ගැන කතා කරනවා 🤣
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    බස් වලින් ඇදපු "විද්වත්හු" bump
    සිරිකොතේ ඉඳන් කුලන්ති සිල්වගෙ පෝස්ට් කොපි පේස්ට් කරන පුක් ශෝධක මොන්සන්ටත් දැන් විද්වත්තු මතක් වෙලා 😂