සල්ලි හම්බ කරන්නෙ නැතුව, පුලුවන්නම් මෙන්න මේ වගේ යාලුවො හම්බ කරපල්ලා, ජීවිතයක ගොඩ 😍😍

amila325

Well-known member
  • Jul 11, 2006
    10,411
    550
    113
    ජනාධිපති ඌ වෙනුවට වැඩ බලන්න එකෙක් පත් කරලා පෞද්ගලික ගමනක් යනවා නම් ඔන්න පෞද්ගලික ගමනක්.
    යකෝ ජනාධිපති රටින් පිට යනකොට කොහොමත් වැඩ බලන්න පත් කරලා තමයි යන්නෙ. කියුබාවෙ ගිහින් එන ගමන් ගෑනිගෙ උපාධියට ලන්ඩන් හෝටල් බිල් මහජන සල්ලි වලින් ගෙවපු එක නිල ගමනක් වෙන්නෙ උඹලගෙ වහල් ව්‍යවස්ථාවෙ විතරයි
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    උඹ ඇත්තටම හිතන් ඉන්නෙ නාමල් , ශිරන්ති එහෙම හිරේ කියලද බම්... පව් බම් උඹල වගෙ මොල භාග නම්...

    මේ ආණ්ඩුව අවු.5 යන්කොට ඔක්කොම නඩු වලින් ඔය ඔක්කෝම නිදහස් කරනව.. 2029 මොනා කියන්න හිතන් ඉන්නවද දන්නෙ නැ නේ ??

    ඇප නැතුව රිමාන්ඩ් එකේ බංකුව උඩ ලගින්නෙ සැපට කියලද උඹ හිතන් ඉන්නෙ. 2029 වෙනකන් හීන දැක දැක හිටපන්
     
    • Haha
    Reactions: incest_cult

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,204
    1
    20,070
    113
    35
    Spain
    යකෝ ජනාධිපති රටින් පිට යනකොට කොහොමත් වැඩ බලන්න පත් කරලා තමයි යන්නෙ. කියුබාවෙ ගිහින් එන ගමන් ගෑනිගෙ උපාධියට ලන්ඩන් හෝටල් බිල් මහජන සල්ලි වලින් ගෙවපු එක නිල ගමනක් වෙන්නෙ උඹලගෙ වහල් ව්‍යවස්ථාවෙ විතරයි
    එහෙම එකෙක් පත්කරලා ගියේ නෑ. දැන් පලයන්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    50,741
    103,265
    113
    දොස්තර, ෆාමසියෙන් බෙහෙත් ගන්න සල්ලිත් දෙනවා 🤣
    බෙහෙත් බීල කට තිත්ත උනොත් කන්න කියලා හකුරු බෑයකුත් ඔතලා දෙනවා කියලා කියන්නේ.
     
    • Haha
    Reactions: tharakaf

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    ඇප නැතුව රිමාන්ඩ් එකේ බංකුව උඩ ලගින්නෙ සැපට කියලද උඹ හිතන් ඉන්නෙ. 2029 වෙනකන් හීන දැක දැක හිටපන්
    ඇප නැත්තෙ ඇයි කියලා අල්ලස් එකේ ආණ්ඩුවට කඩේ යන මහ තැන ගෙන් තමයි අහන්න වෙන්නෙ. උගෙ අර සහතිකේ නැත්නම් ඇප හම්බවෙන බව ලංකාවෙ මොල භාගයලට වැඩිය තියෙම හැම් එකාම දන්න රහසක්.. ඔයාලට ආතල් එක්ක් ඔය දෙන්නෙ...
     
    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,411
    550
    113
    එහෙම එකෙක් පත්කරලා ගියේ නෑ. දැන් පලයන්
    2023 සැප්තැම්බර් 13 ඔය ගමන යද්දි සියඹලාපිටිය, ප්‍රමිත බණ්ඩාර, කනක හේරත්, අනුප පස්කුවල් හතර දෙනාම වැඩ බලන ඇමතිලා විදියට පත් කරලා ගියේ ගොන් හුත්තෝ. නොදන්න පකවල් කියවන්නෙ නැතුව මේක කියවලා පලයන් http://adaderana.lk/news.php?nid=93340 🤣🤣
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,204
    1
    20,070
    113
    35
    Spain
    2023 සැප්තැම්බර් 13 ඔය ගමන යද්දි සියඹලාපිටිය, ප්‍රමිත බණ්ඩාර, කනක හේරත්, අනුප පස්කුවල් හතර දෙනාම වැඩ බලන ඇමතිලා විදියට පත් කරලා ගියේ ගොන් හුත්තෝ. නොදන්න පකවල් කියවන්නෙ නැතුව මේක කියවලා පලයන් http://adaderana.lk/news.php?nid=93340 🤣🤣
    මෝඩ පකයා වැඩ බලන ජනාධිපති සහ ජනාධිපති යටතේ තියෙන අමාත්‍යංශ වල වැඩ බලන්න පත් කරන ඇමතිලා කියන්නේ දෙකක්. උඹල පළා කොළ ටිකක් කාපල්ලා මොලේ හැදෙන්න.
     
    • Like
    Reactions: incest_cult

    amila325

    Well-known member
  • Jul 11, 2006
    10,411
    550
    113
    මෝඩ පකයා වැඩ බලන ජනාධිපති සහ ජනාධිපති යටතේ තියෙන අමාත්‍යංශ වල වැඩ බලන්න පත් කරන ඇමතිලා කියන්නේ දෙකක්. උඹල පළා කොළ ටිකක් කාපල්ලා මොලේ හැදෙන්න.
    එතකොට වැඩ බලන ජනාධිපති කෙනෙක් පත් නොකර ගියාම ගෑනිගෙ උපාධි උත්සවේට යන එකත් රාජකාරි ගමනක් වෙනවද හුත්තෝ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ කීවෙනි වගන්තියෙද ඒක ලියලා තියෙන්නෙ පළා කොළ කාපු මොලේට අනුව? 🤣🤣
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    ඇප නැත්තෙ ඇයි කියලා අල්ලස් එකේ ආණ්ඩුවට කඩේ යන මහ තැන ගෙන් තමයි අහන්න වෙන්නෙ. උගෙ අර සහතිකේ නැත්නම් ඇප හම්බවෙන බව ලංකාවෙ මොල භාගයලට වැඩිය තියෙම හැම් එකාම දන්න රහසක්.. ඔයාලට ආතල් එක්ක් ඔය දෙන්නෙ...

    සහතිකේ මොකා ලිව්වත් නාමලයා බංකුව උඩ ඉන්නෙ ඇත්තටනෙ බං. ඒක ආතල් එකක් නම් උඹ මෙතන ත්‍රෙඩ් ගානෙ අඬන්නෙ ඇයි
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    සහතිකේ මොකා ලිව්වත් නාමලයා බංකුව උඩ ඉන්නෙ ඇත්තටනෙ බං. ඒක ආතල් එකක් නම් උඹ මෙතන ත්‍රෙඩ් ගානෙ අඬන්නෙ ඇයි
    උඹලට ආතල් එකට වෙන පක්ෂෙක එකෙක් රිමන්ඩ් කරන එක පර්ණ තුට්ටු දෙකේ දේශපාලන් ප්‍රෝඩාවක් කියලා.. හයහතර නොතේරෙන මොල බාගෙ උඹට කියාදෙන හදන්නෙ... ඕක ඔහොමම කරගෙඅ යන එක නාමල්ට නම් වාසියක් මේ ආණ්ඩුව පත්වෙන මුලම නාමල් ඕක කිව්ව.. මේ පහෙන් කෝම හරි චෝදනා ඔක්කගෙන්ම නිදොස් වෙන්න ඕනි කියලා...

    ඉතිම් උඹලගෙ පුංචි මොල වලට තේරෙන්නෙ නෑ.. චිචීගෙ රිකට් එකට උන දේ, ලැම්බොගිනි 19ට උන දේ අන්තිමට ආණ්ඩුවෙ උන්ගෙ ඔලුවට කඩා වැටුන වගෙ මේකය්හ් එහෙමම්‍යි
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    උඹලට ආතල් එකට වෙන පක්ෂෙක එකෙක් රිමන්ඩ් කරන එක පර්ණ තුට්ටු දෙකේ දේශපාලන් ප්‍රෝඩාවක් කියලා.. හයහතර නොතේරෙන මොල බාගෙ උඹට කියාදෙන හදන්නෙ... ඕක ඔහොමම කරගෙඅ යන එක නාමල්ට නම් වාසියක් මේ ආණ්ඩුව පත්වෙන මුලම නාමල් ඕක කිව්ව.. මේ පහෙන් කෝම හරි චෝදනා ඔක්කගෙන්ම නිදොස් වෙන්න ඕනි කියලා...

    ඉතිම් උඹලගෙ පුංචි මොල වලට තේරෙන්නෙ නෑ.. චිචීගෙ රිකට් එකට උන දේ, ලැම්බොගිනි 19ට උන දේ අන්තිමට ආණ්ඩුවෙ උන්ගෙ ඔලුවට කඩා වැටුන වගෙ මේකය්හ් එහෙමම්‍යි

    ජොන්ස්ටන් වරද පිළිගත්තෙත් ඔය වාසිය ගන්න වෙන්න ඇති නේද බයියෝ
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    ජොන්ස්ටන් වරද පිළිගත්තෙත් ඔය වාසිය ගන්න වෙන්න ඇති නේද බයියෝ
    කොයි එකද ? උඹ ඔය ක්‍යන එකට මිනිහ පිළි අරගෙන නෑ...පිළි අරගත්ත එව්වත් තියෙනෝ.
    ඒක අධිකරණයෙ චෝදනා ගොනු කරාම ඕනි කෙනෙක්ට කරන්න පුළුවන්.. එතකොට අධිකරණයෙන් නියම කරන දඬුවමක්, දඩයක් වගේ දේවලට යටත.
    උඹ මොකද්ද කියන්න හදන්නෙ..?
    ආණ්ඩුව සමහර දේවල් හිතාමතාම ප්ලෑන් කරල කරනව, සමහර දේවල් එහෙම කරන්නෙ ඒ වෙලාවෙ රටේ පස්නයක්.. වෙන පුළුවන් කැළඹීමක් යට ගහන්න.. ජොනීට නඩුවක් නාමල්ගෙ නඩුවක් දවසටම අරන්, නාමල් ඇප නැති වෙන්නත් ජොනී ඇප ගන්නත් වගේ වෙනස් තීන්දු දෙකක් දීල නෑ අධිකරණය වත් නීතිය ක්‍රියාත්මක කරන ආයතන මෙ ආණ්ඩුව කියන දේ කරමව නෙමෙයි කියල පෙන්නන්න. ඕක මහ පරණ උප්පරවැට්ටියක්. මේ කාලෙට ඔව්ව ගැලපෙන්නෙ නෑ ඒකය ආණ්ඩුවෙ සායම යන්නෙ ඔව්ව කරාම..
     
    එහෙනම් හොරා කාපු එක පිළිගත්තනෙ 😂
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,412
    1
    29,524
    113
    1000054063.jpg
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    මුගෙ නම් මොලේ පුකෙත් නෑ.. පැලවත්තෙ ලැට් එකෙ බලපම්..

    මැදමූලනේ ලැට් හෝදන වරුනට ජොනියා හොරා කෑවා කිව්වම රිදිලා 😂
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,526
    2,029
    113
    colombo
    මැදමූලනේ ලැට් හෝදන වරුනට ජොනියා හොරා කෑවා කිව්වම රිදිලා 😂
    ආයෙ ඉතිම් කියල දෙන්න වෙනවා.. උඹ හරියටම ජොනියගෙ කේස් එක ගැන් මොනවද දන්නෙ කියපන් ? නාමල්ගෙන් පටන් අරන් ඔතනට පල්ලම් බැස්සට ඕකෙත් අගක් මුලක් හරියට දන්නෙන්නෑ කියල ශුවර්.. ආ කියපම් බලන්න...
     
    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    966
    351
    63
    ආයෙ ඉතිම් කියල දෙන්න වෙනවා.. උඹ හරියටම ජොනියගෙ කේස් එක ගැන් මොනවද දන්නෙ කියපන් ? නාමල්ගෙන් පටන් අරන් ඔතනට පල්ලම් බැස්සට ඕකෙත් අගක් මුලක් හරියට දන්නෙන්නෑ කියල ශුවර්.. ආ කියපම් බලන්න...

    එංගලන්තෙන් උස්සපු BMW එකට හොර නම්බර් ගහලා බදු නොගෙව්ව නඩුවට ඔක්තෝබර් 28 කොටුව උසාවියේ වරද පිළිගත්තා බයියෝ. සතොස නඩු 7ත් අභියාචනාධිකරණයෙන් ආයෙ අහන්න දැම්මා