තවත් සද්ධන්තයෙක් කැලය මැද මරුට - දළක් අතුරුදන්

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,843
    9,232
    113
    තවත් සද්ධන්තයෙක් කැලය මැද මරුට - දළක් අතුරුදන්




    කහටගස්දිගිලිය, මීමින්නාවල ප්‍රදේශයේ කායන්ගොල්ලෑව වැවට යාබඳ කුඹුරක් ආසන්නයේ පිහිටි කැලෑබඳ කොටසක තිබී වන ඇතකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

    කහටගස්දිගිලිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් මෙම වන ඇතාගේ මළ සිරුර සොයාගෙන ඇති අතර, සොයා ගන්නා අවස්ථාව වන විට ඇතාගේ වම්පස දළය නොමැති බව නිරීක්ෂණය වී තිබේ.

    ඇතාගේ වම් දළය කිසියම් පුද්ගලයකු විසින් කාපාගෙන ගොස් ඇති බවට වනජීවී නිලධාරීන් සැක පළ කරන අතර, ඇතා මියගොස් යම් කාලයක් ගතවී ඇති බවට ද සැක කෙරේ.

    සිද්ධිය සම්බන්ධයෙන් කහටගස්දිගිලිය වනජීවී කාර්යාලය, දිවුල්වැව පොලීසිය සහ යුද හමුදාව එක්ව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

    කාවන්තිස්ස සද්ධන්තයා මියගොස් මාසයක් ගත වන්නටත් පෙර තවත් සද්ධන්තයින් මෙලෙස මියයෑම ඉතා සෝචනීය කරුණකි.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    කාවන්තිස්ස සද්ධන්තයා ගියෙ මාසයක් වත් නැතිව, දැන් තවත් එකෙක් මෙහෙම යන එක හරිම දුකයි. වම් දළයත් නැති වෙලා කියද්දි තවත් වේදනාවක්.
     
    • Sad
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    සොයා ගන්නා අවස්ථාව වන විට ඇතාගේ වම්පස දළය නොමැති බව නිරීක්ෂණය වී තිබේ.
    දළේ කපාගෙන යනකන් වනජීවී එකේ උන් නිදි. අන්තිමට ඔය දළේ නතර වෙන්නෙත් කොහේ හරි ලොකු පන්සලක හරි දේශපාලුවෙක්ගෙ ගෙදරක හරි තමයි
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,872
    3,842
    113
    මේ හුත්ත මොන මඟුලක් කරනවද වනජීවී එකේ උන්.. වහල දාන්න තියෙන්නේ මගුල තිබ්බත් වැඩක් නෑ නේ
     

    Martian Professor

    Well-known member
  • Dec 4, 2024
    2,872
    3,842
    113
    ලාල් කාන්ත කියන පොන්න වේසාවා නම් වෙඩි තියන්න කියලා තුවක්කුත් දුන්නානෙ. 🤷
    ඔය පොන්නයා කුණු වෙලා මැරෙන්නේ...
     
    • Like
    Reactions: HKavinda

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ලාල් කාන්ත කියන පොන්න වේසාවා නම් වෙඩි තියන්න කියලා තුවක්කුත් දුන්නානෙ.
    වගාවට එන ඌරට වෙඩි තියන්න කිව්වම දළ ඇත්තුන්ටත් වෙඩි තියලා දළ කපාගන්න එක තමයි දැන් වෙන්නෙ. ලාල්කාන්තයා කට ඇරියොත් ගොන් කතාවක්මයි කියන්නෙ 🤣🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,684
    113
    35
    Spain
    අර අප්‍රිකන් උන් රයිනෝසිරස් උන්ගේ අඟ මකන්න බැරි තද දම් පාටක් ගාලා මාක් කරනවා මොකද දඩයක්කාරයන්ට ඒවා විකුණා ගන්න බැරි වෙන්න. මෙහෙත් එකම කරන්න තියෙන්නේ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    අර අප්‍රිකන් උන් රයිනෝසිරස් උන්ගේ අඟ මකන්න බැරි තද දම් පාටක් ගාලා මාක් කරනවා මොකද දඩයක්කාරයන්ට ඒවා විකුණා ගන්න බැරි වෙන්න. මෙහෙත් එකම කරන්න තියෙන්නේ.
    රයිනෝ අඟ වගේ කුඩු කරලා විකුණන්න නෙවෙයි යකෝ මෙහෙ ඇත් දළ කපන්නෙ. වටේ ලියවලා පොලිෂ් කරලා සාලෙ තියාගන්න ලොක්කන්ට ඔය පාට ගෑවා කියලා ඇති වැඩක් නෑ
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,684
    113
    35
    Spain
    රයිනෝ අඟ වගේ කුඩු කරලා විකුණන්න නෙවෙයි යකෝ මෙහෙ ඇත් දළ කපන්නෙ. වටේ ලියවලා පොලිෂ් කරලා සාලෙ තියාගන්න ලොක්කන්ට ඔය පාට ගෑවා කියලා ඇති වැඩක් නෑ
    පාට කරාම පාට ඇතුලට වදිනවා. ඇත් දළ සවිවර ද්‍රව්‍යයක්. ඉතින් ලියවල පකක් කරන්නද? වැඩි කොටස ගන්න දෙයක් නෑ .
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    පාට කරාම පාට ඇතුලට වදිනවා. ඇත් දළ සවිවර ද්‍රව්‍යයක්. ඉතින් ලියවල පකක් කරන්නද? වැඩි කොටස ගන්න දෙයක් නෑ .
    රයිනෝ අඟ හැදිලා තියෙන්නෙ කෙරටින් වලින් නිසා පාට උරාගත්තට ඇත් දළ කියන්නෙ දතක් ගොනෝ. පණ තියෙන ඇතාගෙ දළේ විදලා පාට ගහන්න ගියොත් ඇතුලෙ ස්නායු කුහරෙ පැසවලා ඇතා මැරෙනවා
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    පාට කරාම පාට ඇතුලට වදිනවා. ඇත් දළ සවිවර ද්‍රව්‍යයක්. ඉතින් ලියවල පකක් කරන්නද? වැඩි කොටස ගන්න දෙයක් නෑ .

    ඇත් දළයි රයිනෝ අඟයි පටලගෙන නේද උඹ මෙතන විද්‍යාව කියාදෙන්නෙ 😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,684
    113
    35
    Spain
    රයිනෝ අඟ හැදිලා තියෙන්නෙ කෙරටින් වලින් නිසා පාට උරාගත්තට ඇත් දළ කියන්නෙ දතක් ගොනෝ. පණ තියෙන ඇතාගෙ දළේ විදලා පාට ගහන්න ගියොත් ඇතුලෙ ස්නායු කුහරෙ පැසවලා ඇතා මැරෙනවා
    පකයෝ දත විදින්න ඕන නෑ, සවිවර කියන්නේ සිදුරු සහිත කියන එක. ඉස්සර ඇත්දළ බිලියඩ් බෝල හදන්න ගත්තේ එක නිසා. ඉතින් පාට ඉලුවම දත ඇතුලට පාට යනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    පකයෝ දත විදින්න ඕන නෑ, සවිවර කියන්නේ සිදුරු සහිත කියන එක. ඉස්සර ඇත්දළ බිලියඩ් බෝල හදන්න ගත්තේ එක නිසා. ඉතින් පාට ඉලුවම දත ඇතුලට පාට යනවා.
    එහෙනම් කැලේ ඉන්න ඇතා දළෙන් පස් හාරලා මඩ ගාගත්තමත් දළේ ඇතුලටම මඩ උරාගෙන කළු වෙලා තියෙන්න එපැයි හුත්තෝ 🤣🤣
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,508
    1
    20,684
    113
    35
    Spain
    ඇත් දළයි රයිනෝ අඟයි පටලගෙන නේද උඹ මෙතන විද්‍යාව කියාදෙන්නෙ 😂
    අනේ පලයන් පුක නොදී

    එහෙනම් කැලේ ඉන්න ඇතා දළෙන් පස් හාරලා මඩ ගාගත්තමත් දළේ ඇතුලටම මඩ උරාගෙන කළු වෙලා තියෙන්න එපැයි හුත්තෝ 🤣🤣
    මඩ සහ වර්ණක කියන්නේ එකක් ද ?
    ------ Post added on Nov 1, 2026 at 8:04 PM
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    725
    113
    අනේ පලයන් පුක නොදී


    මඩ සහ වර්ණක කියන්නේ එකක් ද ?
    ------ Post added on Nov 1, 2026 at 8:04 PM

    වර්ණක ගෑවත් වදින්නෙ පිට පොත්තට විතරයි ගොනෝ, ලියවනකොට ඒ තට්ටුව කැපිලා යන නිසා තමා රයිනෝ අඟටත් විදලා පීඩනයෙන් ඩයි ගහන්නෙ