උබටත් චන්දෙ තියනවනෙ අම්මපාඑහෙම කියන්න තිබ්බා අම්ම මුත්තා කලෙකවත් ලංකාවේ පාතාලයක් කියල දෙයක් අහල තිබ්බේ නැත්තන්. හැම මාසෙම අනිවාර්යෙන් පාතාලේ සම්න්බන්ද වෙඩි තැබීමක් වෙනවමනේ මේ අවුරුද්ද ඇතුලත පහු වෙච්ච මාස 10 ගත්තොත්. එහෙම රටක හැම මනුස්සයෙක්ම නිරායුධයි කියල හිතන්න බෑනේ.