🔴 Ceypetco ඉන්ධන මිළ සංශෝධනය - නොවැම්බර් 2026 (02.11.2026) 🔴

Lionzzz

Well-known member
  • Jan 18, 2014
    3,665
    2
    3,693
    113
    Earth
    Fuel Type ⛽New PriceReduced ( ⬇️ ) / Increased ( ⬆️ ) by
    ⛽Octane 92Rs 424Rs 10 ⬆️
    ⛽Octane 95Rs 490Rs 15 ⬆️
    ⛽Auto DieselRs 397Rs 5 ⬆️
    ⛽Super DieselRs 543Rs 15 ⬆️
    ⛽Kerosene (භූමිතෙල්)Rs 285-


    https://sinhala.adaderana.lk/news/254022

    1793552666258.png
     
    Last edited:

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,156
    104,153
    113
    ගිය මාසෙත් රුපියල් විස්සක් වැඩි කලා පෙට්‍රල්
    ඉතිං මොකෝ අපි ලීටර් එකක් ගැහුවම දෙකකට ගන්න කියලා සල්ලි දෙන්නේ ආණ්ඩුව වෙනුවෙන්. උබට ඔය පොඩි ගාණ දරාගන්න බැරිද?
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,591
    2,697
    113
    United States
    සුපර් ඩීසල් එකට රු 15ක්ම වැඩි වෙලා නේ, ඒක නම් ටිකක් සැරයි බං.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ගිය මාසෙත් රුපියල් විස්සක් වැඩි කලා පෙට්‍රල්
    කොමිස් කුට්ටි නැවැත්තුවම අඩුවට දෙනවා කිව්වෙ මේකට තමයි 🤣🤣
     
    • Haha
    Reactions: Bam

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,863
    13,819
    113
    එකපාර 200කින් විතර වැඩිකරානම් ඉවරනෙ බන් ඔක new normal venava
     
    • Like
    Reactions: Tonto

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,740
    999
    113
    Mawanella Town
    1793553245728.png


    රෑ 7 නිවුස් - ඉන්ධන මිල වැඩිකරන්න සාකච්ඡාවක් තිබ්බේ නෑ.

    රෑ 10 නිවුස් - ඉන්ධන මිල වැඩිකෙරේ. :ROFLMAO:
     
    • Haha
    • Love
    Reactions: Lionzzz and Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    View attachment 271932

    රෑ 7 නිවුස් - ඉන්ධන මිල වැඩිකරන්න සාකච්ඡාවක් තිබ්බේ නෑ.

    රෑ 10 නිවුස් - ඉන්ධන මිල වැඩිකෙරේ. :ROFLMAO:
    Mewath Prices da....Lajja wenna oona Meka gewa ganna ba kiyanawa nam. Ekwador wala mila mita wedie. Kalpana karala balanna. Kalin wage aduwata thel dena paalakayo lajja wenna Oney. Mehemayi ratawal hadhanne..hodin mataka tiyaganna. Bari nam Heppila balamu 😋

    Price wedi kiyala thel nogaha hitiyoth hari thel aduwen gAhuwoth ewage ewunta Aluth Baddak danawa mathaka thabaaganna
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    View attachment 271932

    රෑ 7 නිවුස් - ඉන්ධන මිල වැඩිකරන්න සාකච්ඡාවක් තිබ්බේ නෑ.

    රෑ 10 නිවුස් - ඉන්ධන මිල වැඩිකෙරේ. :ROFLMAO:

    සාකච්ඡා කරකර ඉන්න දෙයක් නෑනෙ බං ලපයා කෙලින්ම රුපියල් 10කින් ඇරියා 😂
     
    • Love
    Reactions: Tonto

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,419
    8,417
    113
    කොච්චර වැඩි උනත් මං ගහන්නේ පන්සීයයි ඒ නිසා අවුලක් නෑ - ජෙබයියා:lol:
     
    • Haha
    Reactions: Lionzzz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    සාකච්ඡා කරකර ඉන්න දෙයක් නෑනෙ බං ලපයා කෙලින්ම රුපියල් 10කින් ඇරියා 😂
    Ow
    ඕක 7 නිව්ස් වලට කිව්වෙ නෑලු නේද..7 නිව්ස් වලට පෙන්නුව කාඩර් කෙනෙක් කියනව තෙල් වියදම් කර කර හැමතැනම මිනිස්සු ඩුවනවලු....ගෑස් නැත්තන් ඇමුවෙන් කාල ගෙවල් වල හිටහල්ල කියල ලොක්ක වැඩෙ දුන්න..දැන් ගෑස් ටින් උස්සන් ත්‍රිවීල් වලින් යන්න බෑ

    ගැස් නැති එකට හොදම විසදුම තෙල් වැඩි කරල යාම්-ඊම් ලිමිට් කිරිමලු⛽
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,177
    79,623
    113
    View attachment 271932

    රෑ 7 නිවුස් - ඉන්ධන මිල වැඩිකරන්න සාකච්ඡාවක් තිබ්බේ නෑ.

    රෑ 10 නිවුස් - ඉන්ධන මිල වැඩිකෙරේ. :ROFLMAO:
    සමහර විට මූට එන්න කිව්වෙ නැද්ද දන්නෙ නෑනෙ බන් - ඩෝබියෙක් වගේ හිතමු 🤭 🤭
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    Ow
    ඕක 7 නිව්ස් වලට කිව්වෙ නෑලු නේද..7 නිව්ස් වලට පෙන්නුව කාඩර් කෙනෙක් කියනව තෙල් වියදම් කර කර හැමතැනම මිනිස්සු ඩුවනවලු....ගෑස් නැත්තන් ඇමුවෙන් කාල ගෙවල් වල හිටහල්ල කියල ලොක්ක වැඩෙ දුන්න..දැන් ගෑස් ටින් උස්සන් ත්‍රිවීල් වලින් යන්න බෑ

    ගැස් නැති එකට හොදම විසදුම තෙල් වැඩි කරල යාම්-ඊම් ලිමිට් කිරිමලු⛽

    දැන් ඉතින් ගෑස් හොයන්නත් බෑ පයින් තමා දර කඩන්න යන්න වෙන්නෙ
     

    bread_slicer_99

    Junior member
  • Jun 15, 2022
    38
    59
    18
    Antey 2500
    අරුන් ඉතින් supertanker වලට ගහන විදියට ඔහොම අල්ලන් ඉන්නවා හොඳයි..
    midterm election හෙට අනිද්දා, ඒකෙන් පස්සේ දෙකෙන් එකක් බලාගන්න පුළුවන්


     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අරුන් ඉතින් supertanker වලට ගහන විදියට ඔහොම අල්ලන් ඉන්නවා හොඳයි..
    නැව්වලට ගහන එක පෙන්නලා මෙහෙ බදු ගහන එක හෝදන්න එපා හුත්තෝ