ඔළු වලට තියන්න කියන වුන්ගේ ඔළුවට තියන්න ඕනේ. යකෝ පාරේදී නිත්‍ය ක්‍රියාත්මක කරනවා නම්. රටේ නීතියක් මොකට ද . ?
පොලීසියට මේහෙම වේඩි තියන්න බැහැ. තියනවා නම් විශේෂ හේතු ඕනේ. මරණීය තුවාල කරන්න නම්.
උබලත් පොඩි කාලේ ගෙදර බයික් එක හරි අරගෙන ගිහින් ඇති. නේ මේවාට හුරේ දාන්න එපා ආණ්ඩු මාරු වුණාට පොලිස් හිංසන ය නැවතුනේ නැහැ දැන් නැවතුනේ නැත්නම් කවදාවත් නවතින්නේ නැහැ