ලෝක වෙළඳ පොළේ බොර තෙල් ........

ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන කොට මෙහෙ වැඩි කරන්න නම් අපිට ආන්ඩුවක් මොකටද , මෙය කව්රුන් ද කිව්වේ

  • පුංචි අම්මා විසින් පුංචි පුතාට

    Votes: 2 100.0%
  • මහින්ද මහතා විසින් ශිරන්ති නෝනාට

    Votes: 0 0.0%
  • රනිල් සීයා විසින් මෛත්‍රී මැඩම් ට

    Votes: 0 0.0%
  • ටිල්වින් විසින් අනුරට නිකං විහිළුවට වගේ

    Votes: 0 0.0%

  • Total voters
    2

sam_sajith

Well-known member
  • May 25, 2009
    3,132
    6,294
    113
    ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අන්තිම ඔප්ෂන් එක දැක්කම හිනා ගියා බං, ටිල්වින් අනුරට විහිළුවට කිව්වා වගේ තමයි ඉතින් ලෝකේ වැඩිවුණාම මෙහෙත් ඒ විදියටම වැඩි වෙන එක
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක්
    විපක්ෂෙ ඉද්දි නම් කිව්වෙ ලීටරෙන් රුපියල් 150ක් කොමිස් කැපෙනවා කියලා හැබැයි 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    ලෝක වෙළඳ පොළේ බොර තෙල් වැඩිවෙන විදියට මෙහෙ වැඩි කරන්න ඕනි නෑම් අපිට මොකටද ආන්ඩුවක්
    විපක්ෂෙ ස්ටේජ් උඩ කියපු කතා දැන් මතකත් නෑ මුන්ට 🤣🤣