පොඩි ලාබයක් නම් තියනව. එත් පෝලිමේ ඉඳල ගන්න නම් බෑ වගේ.ලාබෙට බඩු තියනවද ?

what is the hype about? i saw a lot of people in the queue
මොකක්ද බන් ඕක?
Okkoma badu tibba ada hawasa yaddisenagath na ada nam
Boru hype ekek pennuwe polim dala
more like 50,000 n 20,000kරුපියල් පන්දාහෙන් වැඩි කරලා දෙදාහක් අඩු කරන එකට තමා ඔය පෝලිමේ ඉන්නෙ![]()
උදේ පෝලිමට දාලා තියෙන්නෙත් උන්ගෙම කඩේ සෙට් එකද කොහෙදBoru hype ekek pennuwe polim dala
more like 50,000 n 20,000k
Okkoma badu tibba ada hawasa yaddisenagath na ada nam
Boru hype ekek pennuwe polim dala
උදේ පෝලිමට දාලා තියෙන්නෙත් උන්ගෙම කඩේ සෙට් එකද කොහෙද![]()

රුපියල් පන්දාහෙන් වැඩි කරලා දෙදාහක් අඩු කරන එකට තමා ඔය පෝලිමේ ඉන්නෙ![]()
එහෙනම් නොගෙන ආපු එකෙන් ලක්ෂ තුනක්ම ඉතුරුයිබඩු ටික ගත්තම කරන්න හිතෙන්නෙත් නෑ.
ලංකාවෙ ව්ලොග් කරන්න කැමරා ගන්න උන්ගෙන් බාගයක්ම මාසෙන් ඕක ikman එකේ දානවා බංමමත් අද හවස ගියා. ගියේ නම් ගන්න කියලමයි. DJI osmo pocket 4p එකක් හරි , sony zv 10 II එකක් හරි, හැබැයි මුකුත් ගන්නේ නැතුව හිත හදාගන ආව.
මට පොඩි අව්ලක් තියනවා , වැඩේ කරන්න කලින් අරක නෑ මේක නෑ කිය කිය කල් දදා ඉන්නවා. බඩු ටික ගත්තම කරන්න හිතෙන්නෙත් නෑ.
dji osmo 4p එක නම් 14k විතර අඩුවට ලිස්ට් කරලා තිබ්බ. sony zv 10 II එක 280k . normal price 325ක් විතර.