Image Expo

xnfa

Well-known member
  • Apr 7, 2025
    1,278
    1,824
    113
    උඹල image expo ගියාද ? අද ක්‍රවුඩ් එකක් අඩුද ?
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,278
    1,824
    113
    Okkoma badu tibba ada hawasa yaddi 🤣 senagath na ada nam
    Boru hype ekek pennuwe polim dala
    උදේ පෝලිමට දාලා තියෙන්නෙත් උන්ගෙම කඩේ සෙට් එකද කොහෙද 🤣🤣

    මමත් අද හවස ගියා. ගියේ නම් ගන්න කියලමයි. DJI osmo pocket 4p එකක් හරි , sony zv 10 II එකක් හරි, හැබැයි මුකුත් ගන්නේ නැතුව හිත හදාගන ආව.

    මට පොඩි අව්ලක් තියනවා , වැඩේ කරන්න කලින් අරක නෑ මේක නෑ කිය කිය කල් දදා ඉන්නවා. බඩු ටික ගත්තම කරන්න හිතෙන්නෙත් නෑ.
    :P


    රුපියල් පන්දාහෙන් වැඩි කරලා දෙදාහක් අඩු කරන එකට තමා ඔය පෝලිමේ ඉන්නෙ 😂

    dji osmo 4p එක නම් 14k විතර අඩුවට ලිස්ට් කරලා තිබ්බ. sony zv 10 II එක 280k . normal price 325ක් විතර.
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,378
    634
    113
    මමත් අද හවස ගියා. ගියේ නම් ගන්න කියලමයි. DJI osmo pocket 4p එකක් හරි , sony zv 10 II එකක් හරි, හැබැයි මුකුත් ගන්නේ නැතුව හිත හදාගන ආව.

    මට පොඩි අව්ලක් තියනවා , වැඩේ කරන්න කලින් අරක නෑ මේක නෑ කිය කිය කල් දදා ඉන්නවා. බඩු ටික ගත්තම කරන්න හිතෙන්නෙත් නෑ.
    :P




    dji osmo 4p එක නම් 14k විතර අඩුවට ලිස්ට් කරලා තිබ්බ. sony zv 10 II එක 280k . normal price 325ක් විතර.
    ලංකාවෙ ව්ලොග් කරන්න කැමරා ගන්න උන්ගෙන් බාගයක්ම මාසෙන් ඕක ikman එකේ දානවා බං 😂
     
    • Haha
    Reactions: Samaposha