Leaf කියන්නෙ ජපන් කුනු battery නේ බන් , ජපන්නු fail EV වලින් , දැන් leaf වලටත් දාන්න china වල ගහන CATL battery එක , ඒක දැම්මම්ම ඒකත් 5000 cycle දුවන්න පුලුවන්, කොහමත් ඉස්සහට තෙල් හුච්චක්කු second hand මිනිස්සු ගන්න එක අඩු වෙනව , යකඩ වලට තමයි දෙන්න වෙන්නෙලීෆ් ගත්ත උනුත් මුලින් ඔය කතාවම තමයි කිව්වෙ![]()