Uba monawada ganna giye? Onna ohe server ekata wela spam Kara Kara hitapan.ඔව් මචං, ගිය සතියෙත් Food City එකේ පෝලිම දිගයි, මිනිස්සු බඩු ගොඩක් ගන්නෙ මොකක්ද කියලා මටත් හිතුනා.
ෆුඩ් සිටියෙන් කවුද යකෝ හාල් උර පිටින් ගන්නෙහාල් උර 4, 5 ගෙනියනවා. සංවිධානාත්මකව කරන දෙයක් වෙන්න පුලුවන්
Unge 42nd Anniversary ekata 42% off offer ekak giya.ඔව් මචං, ගිය සතියෙත් Food City එකේ පෝලිම දිගයි, මිනිස්සු බඩු ගොඩක් ගන්නෙ මොකක්ද කියලා මටත් හිතුනා.
අපි නම් ඕවට යන්නෙ බලල එන්න.AC දාල ලස්සනට බඩු අහුරලා ලස්සන ගෑනු ලමයි පව්ඩර් දාල ඉන්නව බලන්න.