රේවතිය කියන්නේ රාශි චක්රයේ අන්තිම නැකත, මීන රාශියේ අන්තිම අංශක 13යි විනාඩි 20. අධිපති බුධ, අධිදේවතාවා පූෂන්, ඒ කියන්නේ ගමන් යන අයව ආරක්ෂා කරන දෙවියා. ශනි කියන්නේ කර්මය, විනය, ඉවර කිරීම.
ශනි රේවතියේ යන එකේ තේරුම සරලයි, අවුරුදු 29ක් විතර යන ශනි චක්රයක අන්තිම හරිය. ඒ කියන්නේ ඉවර කිරීමේ කාලයක්. මේක හැමෝටම එක විදිහට වෙන්නේ නැහැ, තමන්ගේ කේන්දරේ, දශාව, මීනය වැටෙන භාවය අනුව වෙනස් වෙනවා.
මේ කාලයේ දැනෙන්න පුළුවන් දේවල්:
පරණ වැඩක්, පරණ සම්බන්ධයක්, පරණ පුරුද්දක් ඉවර වෙන එක. අත් ඇරිය යුතු දේ අත් හරින්න වෙන එක. unfinished වැඩ ආයෙත් මතක් වෙලා ඒවා ඉවර කරන්න වෙන එක. ගමන් බිමන්, පදිංචිය වෙනස් වීම්. මහන්සිය, නිදාගන්න ඕන කියන හැඟීම. ධර්මය, පිංකම්, අනුන්ට උදව් කරන්න හිත යන එක.
2026 මැයි 17 ඉඳලා ඔක්තෝබර් 9 වෙනකම් මේකේ පූර්ව දර්ශනයක් අපි දැක්කා. දැන් ශනි වක්රව උත්තර භාද්රපදයේ ඉඳලා දෙසැම්බර් 11 නිවුර්ත වෙනවා, 2027 පෙබරවාරි 8 ආයෙත් රේවතියට එනවා, 2027 ජූනි 2 මේෂයට යනවා. ඒ කියන්නේ 2027 මුල ඉඳලා ජීවිතේ පරණ පරිච්ඡේදයක් වැහිලා අලුත් එකක් පටන් ගන්න කාලය එනවා.
අත් ඇරිය යුතු දේ බදාගෙන ඉන්න එපා, ඉවර කරන්න තියෙන වැඩ ඉවර කරන්න, අලුත් ලොකු වැඩක් කෝපයෙන් පටන් ගන්න එපා, අනුන්ට උදව් කරන්න, ඇඟට විවේකය දෙන්න. ඉවර වීමක් කියන්නේ විනාශයක් නෙමේ, අලුත් එකකට ඉඩ හදන එක.හැබැයි ජීවිතේ අනිවාර්යෙන් වෙනස් වෙනවා.