ඔව්ඔය වගේ දේවල් ඔන්ලයින් ගන්න එපා බන්. උඹම ගිහිල්ල චෙක් කරලා ගනින්. නැතිනම් උඹට ඕක මාරුකරගන්න ඕන වුනොත් නැති කරදරයක් වටෙනවා.
few weeks later
අඩෝ බඩු ඩීල් එකේ වැඩ කරන කවුරුත් නැද්ද ?
එදා ගත්ත මොනිටර් එක ඔන් වෙන්නෙ නෑ. රෙද්ද![]()
ඔය වගේ දේවල් ඔන්ලයින් ගන්න එපා බන්. උඹම ගිහිල්ල චෙක් කරලා ගනින්. නැතිනම් උඹට ඕක මාරුකරගන්න ඕන වුනොත් නැති කරදරයක් වටෙනවා.
ඔව්
මෝඩ යකෙක් මූ
ඔව් බන්. වැඩේ රිවර්ස් කළා. මතකනේ මම චමා එකෙන් ගෙනාපු මොනිටරේ ආයේ මරු කරන්න මිනුවන්ගොඩ් බඩ ගෑවා මොනිටරෙත් උස්සගෙන බස් වල.
සල්ලි දීලා කරවන ප්රමෝෂන් වලට රැවටෙන්න එපාශේන් සර් එහෙමත් යූස් කරනවා කියන්න බය වෙන්න දෙයක් නැතුව ඇති. හොරයක් බොරුවක් කරලා තිබ්බොත් බඩු ඩීල් ගේ මෙට්ට යටින් ශේන් සර් ගේ පොටෝ එකක් මතුවෙයි.