Private office employees වරෙව් . VRS

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,988
    6,876
    113
    39
    Galle
    හිතපන් උඹ වැඩ කරන තැනින් හෙට VRS එකක් offer කල කියල, company wide. ඕන කෙනෙකුට VRS එක අරගෙන අස් වෙලා යන්න පුළුවන් . severance package එකක් දෙනවා

    උඹල VRS එක ගන්නේ උඹලට අවම කියක් දුන්නොත් ද?

    මාස කියක පඩි වත් දුන්නොත් ද? roughly LKR කියක් වගේ ද?

    joke answer දාන්න එපා, නිකන් උඹේ මාසේ පඩිය ලක්ෂයයි. ලක්ෂ 100ක් දුන්නොත් අයින් වෙනවා වගේ. practical number එකක් කියපන්
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,689
    113
    United States
    මාසෙ පඩිය ලක්ෂයක් නම් මට නම් අවම මාස 15ක වත් පඩියක් ඕන, ඒ කියන්නෙ ලක්ෂ 15ක් විතර. අලුත් job එකක් හොයනකල් ඒකෙන් තමයි වියදම් cover කරගන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: saja and eksudda

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    හිතපන් උඹ වැඩ කරන තැනින් හෙට VRS එකක් offer කල කියල, company wide. ඕන කෙනෙකුට VRS එක අරගෙන අස් වෙලා යන්න පුළුවන් . severance package එකක් දෙනවා

    උඹල VRS එක ගන්නේ උඹලට අවම කියක් දුන්නොත් ද?

    මාස කියක පඩි වත් දුන්නොත් ද? roughly LKR කියක් වගේ ද?

    joke answer දාන්න එපා, නිකන් උඹේ මාසේ පඩිය ලක්ෂයයි. ලක්ෂ 100ක් දුන්නොත් අයින් වෙනවා වගේ. practical number එකක් කියපන්
    ලංකාවෙ කොම්පැනි වලින් VRS දෙන්නෙ නෑ බං කෙලින්ම පුකට පයින් ගහලා එළියට දානවා මිසක් 😂
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    14,297
    11,637
    113
    ලන්කාවෙ කම්කරු නීතිය බලන්න මෙතන අහන්නෙ නැතුව
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    ඔව් ඉතින් ඉන්නකොට ලක්ෂයක් දීලා අයින්වෙනවා නම් ලක්ෂ 100ක් දුන්නොත් අයින් වෙනවා.
    ලක්ෂ සීයක් දෙනකන් බලන් හිටියොත් නම් පැන්ෂන් යනකන්ම ඉන්න වෙයි
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,087
    2,899
    113
    VRS එකටත් tax වදිනවා කියල මතක තියාගෙන ගානක් ඉල්ලන්න
     
    • Wow
    Reactions: Ldy

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    VRS එකටත් tax වදිනවා කියල මතක තියාගෙන ගානක් ඉල්ලන්න
    රනිල් ගහපු බදු හින්දා වන්දියෙනුත් බාගයක් ආණ්ඩුවට යනවා