!}~~ බත්පතට ආගම පාවා දෙන ලාංකිකයෝ ~~{!

Aug 18, 2011
6,147
788
0
:baffled::baffled::baffled: කලකිරෙනවා අපේම උං ගැන. සහෝ උඹ ජීවිතෙයි ආගමයි 2ම බේරගෙන ආපු එක ගැන ඇත්තටම සන්තෝසයි. උඹට ජයෙන් ජය:yes::yes:
 
  • Like
Reactions: maxxaa

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
බින්දු;11884754 said:
:baffled::baffled::baffled: කලකිරෙනවා අපේම උං ගැන. සහෝ උඹ ජීවිතෙයි ආගමයි 2ම බේරගෙන ආපු එක ගැන ඇත්තටම සන්තෝසයි. උඹට ජයෙන් ජය:yes::yes:
ජාතියටයි ආගමටයි අමතරව තව දෙයක් බේරන් ආවා:P
 
  • Like
Reactions: බින්දු

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
මම දන්න විදිහට ලංකාවේ තියන ක්‍රිස්තියානි ආගම නෙවෙයි මේක බයිබල් ආගම කියලා එකක්

ඒක ක්‍රිස්තියන්වත් කැතලික්වත් නෙමේ මචන්! ඒක වෙන මොකද්ද මන්දා ආගමක්. ඕක දැන් ලංකාවෙත් ලාවට තියෙනවා. දවසක් මම දැක්කා ටී.වී එකේ පූජකයෙක් ඕක ගැන විස්තර කලා. උන් හදන්නෙ ක්‍රිස්තියන් උන්ව ඒකට ගන්නලු!
 

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    දුක හිතෙනවා බන්...........:(:(:(
    මේ කථාව ඇත්තක් නම් අර පර තම්බි හැත්තට වැහිනැති හෙණ ගහන්න ඕන........
    යමුද? අර මරදානෙ ඒජන්සියට.....හම්බයෝ 2,3න් දෙනෙකුට නෙලලා එන්න...
    එනවා මම ඩෙෆා...........
    :growl::growl::growl::angry::angry:
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    දුක හිතෙනවා බන්...........:(:(:(
    මේ කථාව ඇත්තක් නම් අර පර තම්බි හැත්තට වැහිනැති හෙණ ගහන්න ඕන........
    යමුද? අර මරදානෙ ඒජන්සියට.....හම්බයෝ 2,3න් දෙනෙකුට නෙලලා එන්න...
    එනවා මම ඩෙෆා...........
    :growl::growl::growl::angry::angry:
    ඒක සිංහල එකෙක් කළේ මචන්! සල්ලි වලට අපිව බිල්ලට දුන්නා. ඌ 100ක් විතර යවපු ගමන් ප්ලේස් එක වෙනස් කරනවා. අපිට ඌව අල්ල ගන්න බැරි උනා!
     
    • Like
    Reactions: inranasingha

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    machan sirama kathwak wage.. machan wenna bene.. oya dan seeya kenek wenna oni.. ha ha seeye.. mewage dewal api wage podi ewnta kiyala dena eka bohoma wadgath..
    නොද්දකින් ගෝතයා... මම තවම හිරිමල් විය යකෝ ගෙවන්නේ
     

    Sefirosu

    Member
    Dec 12, 2011
    1,255
    106
    0
    ado maara kathawa bn!
    uba sira kattaka kaala ne , dan monawada karanne? aye rata giyada?
    ඊට පස්සෙත් තුන් පාරක් ජොබ් ගියා! දැන් නම් ආතල් එකේ ලංකාවට වෙලා ඉන්නවා බන්!
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    house-made job ekata yana genuntath wennne podi padiyakata ehe inna hampputhata ekige saruwangema huran kanna denaekane lingikawa....